Dota 2 උදව්

Sep 12, 2014
20
2
0
කවුරු හරි දන්නවද Dota 2 game එක වෙන steam folder එකකින් ( වෙන pc එකකින්) ගෙනත් install කරන විදිහ?

මා ගාව වෙන pc එකකින් ගෙනාපු common folder එක තියනවා. එත් නෙට් එකේ තියන විදිහට දැම්මට steam එකේ game එක පෙන්නන්නේ නෑ


අනික මගේ steam එකේ download වෙන ඒවා save වෙන්නේ නෑ
 

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    වෙන pc එකකින් ගන්නකොට නිකම්ම ෆයිල් ටික කොපි කරලා හරියන්නෙ නෑ. steam එකෙන් backup කරල ගන්න ඕනෙ. ඊට පස්සෙ උබේ pc එකේ steam එකෙන් restore කරන්න ඕනෙ.
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    steam folder ekama genath copy karala aluthen e thanatama steam install kaloth hari. mama e wididahata karanne widnows aluthen dammath wena partition ekakakta dala thinena nisa steam udin install kalama okkoma wada.

    nathnam steam eke thiyenawa

    steam>backup and restore

    mekata gihin dota 2 backup karaganna