Solo nam hilux ....hilux nam solo30 ta
Hilux LN85, 145 wage 4 door, 2wd ekak
L200 2wd
D21 2wd
50-250 - G number ekak ganna puluwan.
Laksa 2 k wage athe thiyagena ganna repair walata.
Chassis balala ganna, specially D21 wala.
30 ta
Hilux LN85, 145 wage 4 door, 2wd ekak
L200 2wd
D21 2wd
50-250 - G number ekak ganna puluwan.
Laksa 2 k wage athe thiyagena ganna repair walata.
Chassis balala ganna, specially D21 wala.
අපේ ගෙවල් ලග පොරකට ඩබල් කැබ් එකක් හොයනවා ලක්ශ 30කට වගේ,මිනිහට අවුරුදු 65ක් වගේ ඇති,මනුස්සයට වත්තෙ වැඩපල කරගන්නයි,ඔය ටව්මට අරහේ මෙහෙ යන්නයි හොද ඩබල් කැබ් එකක් රෙකමන්ඩ් කරන් යන්න
spare parts තියන
නඩත්තුව අඩු
ප්‍රශ්නයක් නැතුව පදින්න පුලුවන් එකක් තමා ඕනේ
Mitsubishi/ Toyota okkoma 2004/2006n passe enne Thai thama manufactured.L200 2wd wahane mokda ban. thailand nisa market kohomada lankawe
Machan solo uba recommed karana 50kta aduwen ganna puluwan eka mokakda ?
bolero supiri coil conversion ekak karala turbo ekak thiyala gaththoth ee unata bolero overprice neh ekai awlabolero thamai bro. Aya ithin wathu wadata deiya. Fuel consumption, maintenance cost Pattama aduyi.
ලංකාවෙ road condition එකට weather එකට සෙට් වෙන්නෙ තායි hilux එක තමයි මොකද uk එකට වඩා reliable තායිලන්ඩ් එකHilux UK eka ganna epa
4 door cab වල පස්සේ සිට් එක තමයි අවුල බන් , පස්සේ සිට් එකේ දුර යන්න බෑනේ බන් කොන්දේ අමාරුව හැදෙනවා , නැත්නම් ගෙදර දොරේ පාවිච්චියට cab කියන්නේ මරු වාහනේ30 ta
Hilux LN85, 145 wage 4 door, 2wd ekak
L200 2wd
D21 2wd
50-250 - G number ekak ganna puluwan.
Laksa 2 k wage athe thiyagena ganna repair walata.
Chassis balala ganna, specially D21 wala.
bolero supiri coil conversion ekak karala turbo ekak thiyala gaththoth ee unata bolero overprice neh ekai awla
ඉන්දියන් වාහන වල ඔය ටිංකරින් කේස් එක එන්නෙ ඉන්දියන් වාහන හදන්න ගන්නෙ උනුකරපු පරණ යකඩ ඒකයි ඔය ඉක්මනට දිරුම් එන්නෙMma gattha machan dan tikak kal. Wathu wada walata. Kisi karadarayak na bn ada wenakan. Dan 10 years wage. 7 laks une. Laksha 2 3k danatama duwala athi. Kisi karadarayak na. Wathu wadata nisa kisima wenasak nokara duwanawa. Hebai tinkering wada enawa.
ඉන්දියන් වාහන වල ඔය ටිංකරින් කේස් එක එන්නෙ ඉන්දියන් වාහන හදන්න ගන්නෙ උනුකරපු පරණ යකඩ ඒකයි ඔය ඉක්මනට දිරුම් එන්නෙ
බොලෙරෝ එකේ රේඩියේටර් ෆෑන් එක ගලවලා ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් දාලා බලන්ඩ hp එක චුට්ටක් වැඩි වෙනවා
එන්ජින් එකට තියෙන ලෝඩ් එක අඩු වෙනවා ඇති ඩ්‍රයිව් බෙල්ට් එක ගලවල ඉලෙක්ට්‍රික් ෆෑන් දැම්මහම.ඉන්දියන් වාහන වල ඔය ටිංකරින් කේස් එක එන්නෙ ඉන්දියන් වාහන හදන්න ගන්නෙ උනුකරපු පරණ යකඩ ඒකයි ඔය ඉක්මනට දිරුම් එන්නෙ
බොලෙරෝ එකේ රේඩියේටර් ෆෑන් එක ගලවලා ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් දාලා බලන්ඩ hp එක චුට්ටක් වැඩි වෙනවා
ඔව් fan එක engine එකේ power එකෙන් කරකවන්න ඕනෙ නැ නේ,fan එකට යන බර අඩු වෙනවනෙඑන්ජින් එකට තියෙන ලෝඩ් එක අඩු වෙනවා ඇති ඩ්‍රයිව් බෙල්ට් එක ගලවල ඉලෙක්ට්‍රික් ෆෑන් දැම්මහම.