Double Cabs ගෙන්නද්දි බැංකු කඩන් වැටෙන්නෙ නැද්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    Prius 👇

    CIF - 7.1m
    Tax - 20.7m
    Total - 27.8m


    image.png



    Hilux 👇

    CIF - 8.4m
    Tax - 12.6m
    Total - 21m


    image.png


    @Robinhood wage ekek @vibhashana
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    සංදර්ශන දාල හාල් මිලදී ගන්න රජයෙන් වෙන් කරන්නේ කෝටි 500යි .
    සංදර්ශන නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන වලට වෙන් කරන්න වෙන්නේ කෝටි 500යි

    පුනරුදය කියන්නේ ඕකට !!
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    hilux යකෝ 1000ccට වැඩි නේද? මොකක්ද ඕක වැටෙන කැටගරි එක? පේන විදියට මුන් උන්ට වාහන ගෙනන්න ඕක හදලා වගේ.
    Industrial bn eka nm
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උත්තරය හරි සරලයි. අපෙ රටෙ ඩොලර් අදායම ඉතාම කුඩායි. ගෝටා ඉන්න කාලෙ තෙල් නැවක් බාගන්න ඩොලර් මිලියන 5-6ක් තිබ්බෙ නැතිව. මිලියන 5ක් කියන්නෙ ඇමෙරිකවෙ සාමනය සල්ලි තියෙන සල්ලිකරයෙක් ගෙ නිවසක මිල. රටෙ ඩොලර් නැතුව ඩොලර් ගෙවලා ගන්න බැහැ හිතුමතේට මොන ආන්ඩුව ආවත්,
     
    • Like
    Reactions: kevin_levin

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නමට ඩිග්‍රියක් තිබ්බ පලියට රට කරන්න බෑ කියන්නෙ ඔකයි බන්. කට්ටි පැන පැන ඉදලා පෙරෙත පාදෙන් ඩිග්‍රියක් ගත්ත උන්ට රට කරන්න දුන්නම ඔහොම තමා.
     
    • Like
    Reactions: War Fighter

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    hilux යකෝ 1000ccට වැඩි නේද? මොකක්ද ඕක වැටෙන කැටගරි එක? පේන විදියට මුන් උන්ට වාහන ගෙනන්න ඕක හදලා වගේ.
    2400cc - japan
    2800cc - thailand

    Dual purpose
     
    • Like
    Reactions: tharakaf

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    උත්තරය හරි සරලයි. අපෙ රටෙ ඩොලර් අදායම ඉතාම කුඩායි. ගෝටා ඉන්න කාලෙ තෙල් නැවක් බාගන්න ඩොලර් මිලියන 5-6ක් තිබ්බෙ නැතිව. මිලියන 5ක් කියන්නෙ ඇමෙරිකවෙ සාමනය සල්ලි තියෙන සල්ලිකරයෙක් ගෙ නිවසක මිල. රටෙ ඩොලර් නැතුව ඩොලර් ගෙවලා ගන්න බැහැ හිතුමතේට මොන ආන්ඩුව ආවත්,
    ඒක තමා පොන්නයෝ රනිල් ඩොලර් මිලියන 5 ඉදලා ඩොලර් බිලියන 6 වෙනකන් සංචිත හැදුවේ වාහන ගෙන්නන්න.රනිල් ඉදියනම් මෙලාකට ගෙනල්ලා මාස 3,4ක් වෙනවා.
     
    • Haha
    Reactions: ob_server

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අශ්ව බල ප්‍රමාණය මත තමා තීරණය වෙන්නේ 😂 අශ්ව බාල 3500කින් පුක පලගත්ත උන් ටික ඇවිල්ලා විදග්ග පැහැදිලි කිරීමක් කරයි 😂