Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
double game
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Info Sri Lanka News| - Everywhere for You

මහින්ද පාර්ශ්වය ජාතික ආණ්ඩුව අල්ලන තැතක.

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදී පිරිස ශ්රීලනිප මෛත්රී පාර්ශ්වය හා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික ආණ්ඩුව සමඟ එක් වී පොදු ප්රතිපත්තිමය එකඟතාවක් සමඟ කටයුතු කිරීම කෙරෙහි මේ වන විට ශ්රීලනිපයේ මෛත්රී පාර්ශ්වයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කරමින් තිබේ.

මෙම දෙපාර්ශ්වයේ ප්රතිපත්ති සම්පාදක විද්වතුන් මෙම සාකච්ඡා සිදු කරමින් සිටින අතර මෙහි දී ශ්රීලනිපය දෙකඩ වීම වැළැක්වීම මෙහි මූලික අරමුණ කරගෙන ඇත. වත්මන් ආණ්ඩුව ‘ජාතික’ ආණ්ඩුවක් ලෙස නම් කරනු ලැබූව ද ඒ තුළ ජාතික ප්රතිපත්ති නැති බවත් එජාපයේ ස්ථාවරයන්ට සමගාමීව කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ශ්රීලනිප පාර්ශ්ව දෙකෙහිම අදහස වී ඇත. එමෙන්ම ජනාධිපතිවරයා සතුව හෝ රට නංවන නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම මත එජාපයේ ස්ථාවරය පමණක් ක්රියාත්මක වෙමින් පැවතීම ආණ්ඩුව ඒක පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වීම කෙරෙහි බලපා ඇති බව ද මෙම විද්වතුන් පවසයි.

මේ අනුව ශ්රීලනිප දෙපාර්ශ්වය ප්රතිපත්තිමය එකඟතාවක් මත එක් වී එජාපයට නව ජාතික ආණ්ඩු වැඩපිළිවෙළක් යෝජනා කළ යුතු බව මහින්දවාදී පිරිසේ යෝජනාව වී ඇත. විශේෂයෙන්ම එළැඹෙන අයවැය සඳහා ශ්රීලනිපයෙන් ද පූර්ණ අයවැය යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත් මෙහි දී සාකච්ඡා කෙරී ඇත. එමෙන්ම මානව හිමිකම්, බලය බෙදාහැරීම, මැතිවරණ ක්රමය, විධායක ජනාධිපති ධුරය, ආර්ථික උපාය මාර්ගය, බදු ප්රතිපත්තිය ආදිය සම්බන්ධයෙන් ශ්රීලනිපයේ ප්රතිපත්තිය සැකසීම සඳහා මේ වන විටත් දෙපාර්ශ්වයේ නියෝජිතයන් කමිටුවක් පිහිටුවා ඇත.

ඊට පාර්ලිමේන්තු මන්තී්රවරු කිහිප දෙනකු ද ඇතුළත්ව සිටී. ඒ අනුව සැකසෙන ප්රතිපත්ති මාලාව එජාපයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසුව එජාපය, ශ්රීලනිපයේ ප්රතිපත්ති අතර එකඟතාවකට පැමිණියහොත් ජනාධිපතිවරයාට ජාතික ආණ්ඩුවේ ප්රතිපත්ති වෙනුවෙන් මැදිහත් වීමේ හැකියාව ද වැඩි වන බව මේ පිරිසේ මතය වී ඇත.

ඒ කෙසේ නමුත් මේ ප්රතිපත්තිමය එකඟතාව ක්රියාත්මක වීමේ දී මේ වන විට ජනාධිපතිවරයා එජාප නායකයා හා සමඟ අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුම අවසන් වන තෙක් අගමැති ධුරය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා සහතික වී ඇත. එමෙන්ම මෙම එකඟතා තුළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා නොදෙන අතර ඔහුට ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කිරීමටත්, කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීමත් සිදු කෙරෙනු ඇත. එමෙන්ම දැනට මහින්ද පිල නියෝජනය කරන මන්ත්රීවරු කිහිප දෙනකුට ඇමැති ධුර හා ශ්රීලනිපයේ තනතුරු පිරිනැමීම ද සිදු වනු ඇත. එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම සිදු වන අතර එම ජයග්රහණයෙන් පසුව ඔහු දේශපාලනයෙන් විශ්රාම යාමට නියමිතය.

ඉන් පසුව එම පවුලේ අයකුට ශ්රීලනිපයේ ඉහළ තනතුරක් ලබා දීම ද සිදු කිරීමට ද මෙම සාකච්ඡා සිදු කරමින් පවතී. ඒ බොහෝ විට බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ විය හැකි බව ද එම තොරතුරු මූලාශ්ර සඳහන් කර සිටී. ශ්රීලනිපය දෙකඩ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා එජාපය සමඟ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක යෙදී සිටින බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි. කෙසේ නමුත් මෙම සාකච්ඡාවල දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා දක්ෂයකු බවය.

එමෙන්ම පසුගිය දා බැසිල් රාජපක්ෂ මහතා ද පවසා තිබුණේ මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පෞද්ගලික කෝන්තරයක් නොමැති බවය. මේ අතර පසුගිය සතියේ දී මුදල් අක්රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ඇප ලබා දීමට ශ්රීලනිපයේ ප්රබල ඇමැතිවරයකු මැදිහත්ව තිබූ බවට මාධ්ය වාර්තා කර තිබිණි.

එමෙන්ම ශ්රීලනිපයේ දෙපාර්ශ්වයේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා මූල්ය අපරාධ කොට්ඨාසය දූෂණ වංචා චෝදනාවලට ලක් වූවන් අත්අඩංගුවට ගැනීම නිසා බාධාවක්ව ඇති බව මහින්දවාදී පිරිස පෙන්වා දී ඇත. මේ නිසා එම ආයතනය ජනාධිපතිවරයා අතට ගත යුතු බව අවධාරණය කර තිබේ.

නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ එම ආයතනය ජනාධිපති අතට ගතහොත් රාජපක්ෂ පවුලේ සහ එම ආණ්ඩු සමයේ දූෂිතයන්ව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරන බවට චෝදනා එල්ල විය හැකි බවය. එම නිසා එය සිදු කළ නොහැකි බව ඔවුන් පවසා ඇත.

- සුභාෂ් ජයවර්ධන

SathHanda

at 3:52:00 PM

Share

© 2014 - 2016 Info Sri Lanka News| - Everywhere for You |Info Sri Lanka News Network | An INSEL Holdings Group Company | Designed and Developed By INSEL

Scroll To Top

[QUOTE="kandahar, post: 20172327, member: 347019"] Info Sri Lanka News| - Everywhere for You මහින්ද පාර්ශ්වය ජාතික ආණ්ඩුව අල්ලන තැතක. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදී පිරිස ශ්රීලනිප මෛත්රී පාර්ශ්වය හා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික ආණ්ඩුව සමඟ එක් වී පොදු ප්රතිපත්තිමය එකඟතාවක් සමඟ කටයුතු කිරීම කෙරෙහි මේ වන විට ශ්රීලනිපයේ මෛත්රී පාර්ශ්වයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කරමින් තිබේ. මෙම දෙපාර්ශ්වයේ ප්රතිපත්ති සම්පාදක විද්වතුන් මෙම සාකච්ඡා සිදු කරමින් සිටින අතර මෙහි දී ශ්රීලනිපය දෙකඩ වීම වැළැක්වීම මෙහි මූලික අරමුණ කරගෙන ඇත. වත්මන් ආණ්ඩුව ‘ජාතික’ ආණ්ඩුවක් ලෙස නම් කරනු ලැබූව ද ඒ තුළ ජාතික ප්රතිපත්ති නැති බවත් එජාපයේ ස්ථාවරයන්ට සමගාමීව කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ශ්රීලනිප පාර්ශ්ව දෙකෙහිම අදහස වී ඇත. එමෙන්ම ජනාධිපතිවරයා සතුව හෝ රට නංවන නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම මත එජාපයේ ස්ථාවරය පමණක් ක්රියාත්මක වෙමින් පැවතීම ආණ්ඩුව ඒක පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වීම කෙරෙහි බලපා ඇති බව ද මෙම විද්වතුන් පවසයි. මේ අනුව ශ්රීලනිප දෙපාර්ශ්වය ප්රතිපත්තිමය එකඟතාවක් මත එක් වී එජාපයට නව ජාතික ආණ්ඩු වැඩපිළිවෙළක් යෝජනා කළ යුතු බව මහින්දවාදී පිරිසේ යෝජනාව වී ඇත. විශේෂයෙන්ම එළැඹෙන අයවැය සඳහා ශ්රීලනිපයෙන් ද පූර්ණ අයවැය යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත් මෙහි දී සාකච්ඡා කෙරී ඇත. එමෙන්ම මානව හිමිකම්, බලය බෙදාහැරීම, මැතිවරණ ක්රමය, විධායක ජනාධිපති ධුරය, ආර්ථික උපාය මාර්ගය, බදු ප්රතිපත්තිය ආදිය සම්බන්ධයෙන් ශ්රීලනිපයේ ප්රතිපත්තිය සැකසීම සඳහා මේ වන විටත් දෙපාර්ශ්වයේ නියෝජිතයන් කමිටුවක් පිහිටුවා ඇත. ඊට පාර්ලිමේන්තු මන්තී්රවරු කිහිප දෙනකු ද ඇතුළත්ව සිටී. ඒ අනුව සැකසෙන ප්රතිපත්ති මාලාව එජාපයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසුව එජාපය, ශ්රීලනිපයේ ප්රතිපත්ති අතර එකඟතාවකට පැමිණියහොත් ජනාධිපතිවරයාට ජාතික ආණ්ඩුවේ ප්රතිපත්ති වෙනුවෙන් මැදිහත් වීමේ හැකියාව ද වැඩි වන බව මේ පිරිසේ මතය වී ඇත. ඒ කෙසේ නමුත් මේ ප්රතිපත්තිමය එකඟතාව ක්රියාත්මක වීමේ දී මේ වන විට ජනාධිපතිවරයා එජාප නායකයා හා සමඟ අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුම අවසන් වන තෙක් අගමැති ධුරය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා සහතික වී ඇත. එමෙන්ම මෙම එකඟතා තුළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා නොදෙන අතර ඔහුට ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කිරීමටත්, කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීමත් සිදු කෙරෙනු ඇත. එමෙන්ම දැනට මහින්ද පිල නියෝජනය කරන මන්ත්රීවරු කිහිප දෙනකුට ඇමැති ධුර හා ශ්රීලනිපයේ තනතුරු පිරිනැමීම ද සිදු වනු ඇත. එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම සිදු වන අතර එම ජයග්රහණයෙන් පසුව ඔහු දේශපාලනයෙන් විශ්රාම යාමට නියමිතය. ඉන් පසුව එම පවුලේ අයකුට ශ්රීලනිපයේ ඉහළ තනතුරක් ලබා දීම ද සිදු කිරීමට ද මෙම සාකච්ඡා සිදු කරමින් පවතී. ඒ බොහෝ විට බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ විය හැකි බව ද එම තොරතුරු මූලාශ්ර සඳහන් කර සිටී. ශ්රීලනිපය දෙකඩ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා එජාපය සමඟ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක යෙදී සිටින බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි. කෙසේ නමුත් මෙම සාකච්ඡාවල දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා දක්ෂයකු බවය. එමෙන්ම පසුගිය දා බැසිල් රාජපක්ෂ මහතා ද පවසා තිබුණේ මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පෞද්ගලික කෝන්තරයක් නොමැති බවය. මේ අතර පසුගිය සතියේ දී මුදල් අක්රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ඇප ලබා දීමට ශ්රීලනිපයේ ප්රබල ඇමැතිවරයකු මැදිහත්ව තිබූ බවට මාධ්ය වාර්තා කර තිබිණි. එමෙන්ම ශ්රීලනිපයේ දෙපාර්ශ්වයේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා මූල්ය අපරාධ කොට්ඨාසය දූෂණ වංචා චෝදනාවලට ලක් වූවන් අත්අඩංගුවට ගැනීම නිසා බාධාවක්ව ඇති බව මහින්දවාදී පිරිස පෙන්වා දී ඇත. මේ නිසා එම ආයතනය ජනාධිපතිවරයා අතට ගත යුතු බව අවධාරණය කර තිබේ. නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ එම ආයතනය ජනාධිපති අතට ගතහොත් රාජපක්ෂ පවුලේ සහ එම ආණ්ඩු සමයේ දූෂිතයන්ව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරන බවට චෝදනා එල්ල විය හැකි බවය. එම නිසා එය සිදු කළ නොහැකි බව ඔවුන් පවසා ඇත. - සුභාෂ් ජයවර්ධන SathHanda at 3:52:00 PM Share › © 2014 - 2016 Info Sri Lanka News| - Everywhere for You |Info Sri Lanka News Network | An INSEL Holdings Group Company | Designed and Developed By INSEL Scroll To Top [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom