Ow pons. But that was much laterDouglas aiyageda thtteta mannen ketuwe?ubath ekka podi kale idala awlda uu?
මෙන්න පුතේ වැල කතා ලියන එකා මාට්ටුදේව කෝපයට හසුවූ ඔහු ඩග්ලස් නම් විය. (පරිච්ඡේදය අංක 6)
ගතවූයේ නිමේශයකි, ලතෝනියේ මර හඞ තලමින් උන් හිටි තැන් අමතක උනාක් මෙන් ඩග්ලස් දෙකට නැමී ඔහුගේ වලු ගොබය මිරිකමින් අැඹරෙන්නට විය. මීයට පිම්ඹාක් මෙන් අවට සිටි ගමේ අයවලුන්ද ක්‍ෂණයට ගොලුවී බිරාන්තර වී සිටී. ඩග්ලස් හට ඒ වැදුනු බියකරු පා පහරේ ප්‍රභලත්වය ඔවුන්ටද මනාව දැනෙන්නට අැත. "ඩග්ලස්ස්ස්ස්" "උඹ දැන ගනින් පකයා" මා මහ හඩින් හිගුම් දුන්නේ මෙතක් වෙලා තිබූ නිහඞ බව අතරිනි. "මන්න පාර දෙන්නේ අා" "වල්ල කපා ගෙන යන්න ආ" කියමි දිගින් දිගටම මා ඩග්ලස් හට බැණ වදින්නට විය. එම වදන් පෙල අැසුනු විගස, රැස්ව සිටිවුන් එකා දෙන්නා කෙමෙන් කෙමෙන් එතනින් මාරු වී යාමට උත්සුක වන බව මට මට හැඟුනි. ඒ අතරින් උන් ගේ කසුකුසුව මට ඇසෙන්නට විය. "තියෙන්නෙත් එකයි" "මෙතනින් ගියොත් අැඟට ගුනයි " "ඔව් ඔව් දුවමු මිතුර දුවමු" ආදී දැ ඔවුනොවුන් විසින් කියා යන්නට විය. නමුදු මා හට අැත්තේ ඩග්ලස් හට නැවත පා පහරක් එල්ල කිරීමේ උවමනාවයි. පසුපස පාදයට බර වෙමින් "ඩග්ලස්ස්ස්ස්" "නැගිටපිය පරයා" නැවත වතාවක් මා මහ හඬින් ගිගුම් දුන්නේ ඉදිරිපස පාදයෙන් පා පහරක් එල්ල කිරීමේ අටියෙනි. ඩග්ලස් තවමත් හීන් කෙඳිරිගාමින් දෙකට නැවීගෙන සිටින්නේ කිසිවක් නෑසුනා මෙනි.
වලතරගේ හපන්කම් නැමති කෘතියෙන් උපුටා ගැනීමකි.

Issara mam oota payin gehuwwa eta dekata gama issara- mam 19 or 20 years old.
oo dekata newuna mam issaraha eta deka allagena.
edahen passe oota kiyanne naki ponnaya kiyala.
eka dawasak mam bike eka pedan yanakota uge geh issarahin oo eliyata awilla sarama ussala uge paka pennuwa mata “menna ponnaya menna ponnaya” kiyagena.
![]()
$100 for full storyado sirawatama kauda bn oya douglas pora?
full kathawa kiyapan..
මෙන්න පුතේ වැල කතා ලියන එකා මාට්ටු![]()
$100 for full story
Indrajithge ekatath wada loku ekakda bn emil ayyeIssara mam oota payin gehuwwa eta dekata gama issara- mam 19 or 20 years old.
oo dekata newuna mam issaraha eta deka allagena.
edahen passe oota kiyanne naki ponnaya kiyala.
eka dawasak mam bike eka pedan yanakota uge geh issarahin oo eliyata awilla sarama ussala uge paka pennuwa mata “menna ponnaya menna ponnaya” kiyagena.
![]()