Douglas ayya gena podi kathawak matak wuna!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,278
    41,020
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Issara mam oota payin gehuwwa eta dekata gama issara- mam 19 or 20 years old.
    oo dekata newuna mam issaraha eta deka allagena.
    edahen passe oota kiyanne naki ponnaya kiyala.

    eka dawasak mam bike eka pedan yanakota uge geh issarahin oo eliyata awilla sarama ussala uge paka pennuwa mata “menna ponnaya menna ponnaya” kiyagena.

    :-D:-D
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Issara mam oota paiyin gehuwwa eta dekata gama issara- mam 19 or 20 years old.
    oo dekata newuna mam issaraha eta deka allagena.
    edahen passe oota kiyanne naki ponnaya kiyala.

    eka dawasak mam bike eka pedan yanakota uge geh issarahin oo eliyata awilla sarama ussala uge paka pennuwa mata “menna ponnaya menna ponnaya” kiyagena.

    :-D:-D
    machan beheth biwwada ada
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    Issara mam oota payin gehuwwa eta dekata gama issara- mam 19 or 20 years old.
    oo dekata newuna mam issaraha eta deka allagena.
    edahen passe oota kiyanne naki ponnaya kiyala.

    eka dawasak mam bike eka pedan yanakota uge geh issarahin oo eliyata awilla sarama ussala uge paka pennuwa mata “menna ponnaya menna ponnaya” kiyagena.

    :-D:-D
    :ROFLMAO::ROFLMAO: kauda god daglas aiya kiyanne ? relavative kenek da
     
    • Like
    Reactions: RandomGuy

    HmNRazor

    Well-known member
  • දේව කෝපයට හසුවූ ඔහු ඩග්ලස් නම් විය. (පරිච්ඡේදය අංක 6)

    ගතවූයේ නිමේශයකි, ලතෝනියේ මර හඞ තලමින් උන් හිටි තැන් අමතක උනාක් මෙන් ඩග්ලස් දෙකට නැමී ඔහුගේ වලු ගොබය මිරිකමින් අැඹරෙන්නට විය. මීයට පිම්ඹාක් මෙන් අවට සිටි ගමේ අයවලුන්ද ක්‍ෂණයට ගොලුවී බිරාන්තර වී සිටී. ඩග්ලස් හට ඒ වැදුනු බියකරු පා පහරේ ප්‍රභලත්වය ඔවුන්ටද මනාව දැනෙන්නට අැත. "ඩග්ලස්ස්ස්ස්" "උඹ දැන ගනින් පකයා" මා මහ හඩින් හිගුම් දුන්නේ මෙතක් වෙලා තිබූ නිහඞ බව අතරිනි. "මන්න පාර දෙන්නේ අා" "වල්ල කපා ගෙන යන්න ආ" කියමි දිගින් දිගටම මා ඩග්ලස් හට බැණ වදින්නට විය. එම වදන් පෙල අැසුනු විගස, රැස්ව සිටිවුන් එකා දෙන්නා කෙමෙන් කෙමෙන් එතනින් මාරු වී යාමට උත්සුක වන බව මට මට හැඟුනි. ඒ අතරින් උන් ගේ කසුකුසුව මට ඇසෙන්නට විය. "තියෙන්නෙත් එකයි" "මෙතනින් ගියොත් අැඟට ගුනයි " "ඔව් ඔව් දුවමු මිතුර දුවමු" ආදී දැ ඔවුනොවුන් විසින් කියා යන්නට විය. නමුදු මා හට අැත්තේ ඩග්ලස් හට නැවත පා පහරක් එල්ල කිරීමේ උවමනාවයි. පසුපස පාදයට බර වෙමින් "ඩග්ලස්ස්ස්ස්" "නැගිටපිය පරයා" නැවත වතාවක් මා මහ හඬින් ගිගුම් දුන්නේ ඉදිරිපස පාදයෙන් පා පහරක් එල්ල කිරීමේ අටියෙනි. ඩග්ලස් තවමත් හීන් කෙඳිරිගාමින් දෙකට නැවීගෙන සිටින්නේ කිසිවක් නෑසුනා මෙනි.

    වලතරගේ හපන්කම් නැමති කෘතියෙන් උපුටා ගැනීමකි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,185
    113
    අදාළ නෑ නේ

    f5b0064fd41d9d8db90a9750f8be6ba5.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    දේව කෝපයට හසුවූ ඔහු ඩග්ලස් නම් විය. (පරිච්ඡේදය අංක 6)

    ගතවූයේ නිමේශයකි, ලතෝනියේ මර හඞ තලමින් උන් හිටි තැන් අමතක උනාක් මෙන් ඩග්ලස් දෙකට නැමී ඔහුගේ වලු ගොබය මිරිකමින් අැඹරෙන්නට විය. මීයට පිම්ඹාක් මෙන් අවට සිටි ගමේ අයවලුන්ද ක්‍ෂණයට ගොලුවී බිරාන්තර වී සිටී. ඩග්ලස් හට ඒ වැදුනු බියකරු පා පහරේ ප්‍රභලත්වය ඔවුන්ටද මනාව දැනෙන්නට අැත. "ඩග්ලස්ස්ස්ස්" "උඹ දැන ගනින් පකයා" මා මහ හඩින් හිගුම් දුන්නේ මෙතක් වෙලා තිබූ නිහඞ බව අතරිනි. "මන්න පාර දෙන්නේ අා" "වල්ල කපා ගෙන යන්න ආ" කියමි දිගින් දිගටම මා ඩග්ලස් හට බැණ වදින්නට විය. එම වදන් පෙල අැසුනු විගස, රැස්ව සිටිවුන් එකා දෙන්නා කෙමෙන් කෙමෙන් එතනින් මාරු වී යාමට උත්සුක වන බව මට මට හැඟුනි. ඒ අතරින් උන් ගේ කසුකුසුව මට ඇසෙන්නට විය. "තියෙන්නෙත් එකයි" "මෙතනින් ගියොත් අැඟට ගුනයි " "ඔව් ඔව් දුවමු මිතුර දුවමු" ආදී දැ ඔවුනොවුන් විසින් කියා යන්නට විය. නමුදු මා හට අැත්තේ ඩග්ලස් හට නැවත පා පහරක් එල්ල කිරීමේ උවමනාවයි. පසුපස පාදයට බර වෙමින් "ඩග්ලස්ස්ස්ස්" "නැගිටපිය පරයා" නැවත වතාවක් මා මහ හඬින් ගිගුම් දුන්නේ ඉදිරිපස පාදයෙන් පා පහරක් එල්ල කිරීමේ අටියෙනි. ඩග්ලස් තවමත් හීන් කෙඳිරිගාමින් දෙකට නැවීගෙන සිටින්නේ කිසිවක් නෑසුනා මෙනි.

    වලතරගේ හපන්කම් නැමති කෘතියෙන් උපුටා ගැනීමකි.
    වලතරහේ හපන්කම් කියන්නෙ මචං සුදර්මන් සතරසිංහ කරපු සිංහල පරිවර්තනය ඕකෙ ඔර්ජිනල් පොතේ නම Adventures of toothless god 😎 ඕකෙ චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තනය කියවහන් "දත නැති දෙවියාගේ වික්‍රමයන් " ඒක පට්ට.ඕකෙ Scurvy the Greate කියලා ඇමරිකන් වර්ශන් එකකුත් ආවලු.ඒක නං කියවල නෑ තාම 😂😂😂