:yes::yes::confused: මං ගෝඩ් ගේ සෑහෙන වෙනසක් දැක්කා..උඹේ පිලිවෙල ඇත්තටම දියුණු වෙලා..තනියම ඉඳගෙන ඔය තරම් දුර කරදරයක් නොවී උඹ ජීවිතේ අරං ආපු එකම ලොකු දෙයක්..උඹට දැන් ගොඩාක් දුරට සනීපයි මචං..ජීවිතේ හදාගන්න සුභපතනවා Scurvy:D දැන් ..... :lol: