Downgrade from windows phone 8.1 to 8.0

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මම මේක හොයාගන්න හෙන ගේමක් දුන්න.... තනියම කන්න ඕනේ නැනේ. ඔයාලටත් මේ අවුල ඇතිනේ. එක නිසා මම මේක කරන විදිහ කියල දෙන්නම්... හරි එහෙනම් වැඩේට බහිමු...

    ඔයත් WP8.1 Dev Prev දාගෙනද ඉන්නේ? WP8 දාගන්න ඕනෙද? එහෙනම් මෙහෙමයි කරන්න ඕනේ...

    1. ඉස්සල්ලම මේක Down කරගන්න... -
    Nokia Software Recovery Tool

    2. ඊට පස්සේ e සොෆ්ට්වෙයා එක Instrall කරගන්න...

    3. ඊටත් පස්සේ මෙහෙම Window එකක් එයි.
    28hphcy.jpg

    4. දැන් ෆොනේ එක Connect කරන්න..

    5. ෆෝන් එක Connect කලාම මෙහෙම Window එකක් එකයි
    1440cia.jpg

    6. දැන් ඔය Window එකේ තියන Instrall Button එක Click කරන්න..

    7. ඊට පස්සේ ඔයාගේ PC එකට ෆෝන් එකේ Firmware එක Download වෙයි.. අපිට ඊට පස්සේ කරන්න දෙයක් නෑ. ඔයාගේ PC එකම ඔක්කොම වැඩේ කරයි. ඔක්කොම Down වෙලා Auto Instrall වෙයි..

    වැඩේ ඉවරයි..
     
    Last edited:

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    102
    63
    gd one machn !!!

    anyway,, got 2 questions.

    1. 8.1 dev preview eke awulda ??

    2. lumia 630 ekata enne dev preview da ?? nathnam final da ?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    gd one machn !!!

    anyway,, got 2 questions.

    1. 8.1 dev preview eke awulda ??

    2. lumia 630 ekata enne dev preview da ?? nathnam final da ?

    dev prev awl ne... habai camera hondatama awl... focus wenne ne. thawa owage tikak thiyanawa.....
    dev preview neme.... Nokia 1st test result eka... 630, 635, 930 aawe... test kara kara bug okkoma fix karanakota.. aluth update enawa.....

    elazzzz............

    ela
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    102
    63
    dev prev awl ne... habai camera hondatama awl... focus wenne ne. thawa owage tikak thiyanawa.....
    dev preview neme.... Nokia 1st test result eka... 630, 635, 930 aawe... test kara kara bug okkoma fix karanakota.. aluth update enawa.....

    ela mchn.
    mama lumia 630 dual sim 1k ganna inne. ram eka 512 eka prashnayak weida kal yaddi ?? :baffled::baffled: games gahanna nemei ganne. :no:

    rep 8++
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ela mchn.
    mama lumia 630 dual sim 1k ganna inne. ram eka 512 eka prashnayak weida kal yaddi ?? :baffled::baffled: games gahanna nemei ganne. :no:

    rep 8++

    එහෙනම් අව්ලක් නෑ.... Games වලට තමා 512 අව්ල් යන්නේ..... අනිත් ඒවාට අව්ල් නෑ... හැබැයි එකේ කැමරාවේ ෆ්ලෑෂ් නෑනේ... :dull: ,,, ram අව්ල් යන්නේ නෑ.. ගේම්ස් ගහන් නැත්නම් ,,,
     
    Last edited:

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    102
    63
    එහෙනම් අව්ලක් නෑ.... Games වලට තමා 512 අව්ල් යන්නේ..... අනිත් ඒවාට අව්ල් නෑ... හැබැයි එකේ කැමරා ෆ්ලෑෂ් නෑනේ... :dull: ,,, ram අව්ල් යන්නේ නෑ.. ගේම්ස් ගහන් නැත්නම් ,,,

    flash onada bn ?? :P
    danata thiyena fon eketh cam 1 use karanne mama camscanner eken notes ganna witharai. :nerd:
    kohomath flash 1k thibba kiyala maha loku eliyak enne na. :no::no:

    35kata wage ganna mokakda honda ??
    525 eketh flash na. aeke back cover gloss look 1katai, back shape ekai alluwe na bn. :baffled::baffled:

    OS ekai, apps tikai lag nowi duwanna puluwan nam 512 shape. eth hariyatama danne na windows phone OS eke ram usage 1 kohomada kiyala :(
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    flash onada bn ?? :P
    danata thiyena fon eketh cam 1 use karanne mama camscanner eken notes ganna witharai. :nerd:
    kohomath flash 1k thibba kiyala maha loku eliyak enne na. :no::no:

    35kata wage ganna mokakda honda ??
    525 eketh flash na. aeke back cover gloss look 1katai, back shape ekai alluwe na bn. :baffled::baffled:

    OS ekai, apps tikai lag nowi duwanna puluwan nam 512 shape. eth hariyatama danne na windows phone OS eke ram usage 1 kohomada kiyala :(

    WP henata ela... Slow wenne ne.. struck ne.. one okkoma thiyanawa... meka balanna - dialcom price list..