Downgrade iPhone 4 From iOS 6 to iOS 5 mata Ios6 dala thiyana ekak Ios 5 dana widihak kiyala dennako
navod456 Member Apr 23, 2007 1,449 76 0 Jan 26, 2013 #1 Downgrade iPhone 4 From iOS 6 to iOS 5 mata Ios6 dala thiyana ekak Ios 5 dana widihak kiyala dennako
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jan 26, 2013 #3 උඩට
radical_j Active member Dec 19, 2008 226 30 28 Colombo Jan 26, 2013 #4 IOS 6 eka hndaine 5 ekata wada. 5 eka aul..
sachithmax Member Jun 9, 2007 6,597 88 0 39 de_dust 2 Jan 26, 2013 #5 ay downgrade karanne?....mokak nisada?..karanna puluwan...redsnow tool eken karanna puluwan...
manulajith Member Oct 10, 2006 432 48 0 liberty city Jan 26, 2013 #6 මම හිතන්නේ IOS 6 untethered jailbreak නැති නිසා තමා ඔය Downgrade කරන්න හදන්නේ A4 වලින් පහල ඒවා විතරක් Downgrade කරන්න පුළුවන් මචන් හැබැයි ඊට උඩ ඒවා තාම බෑ මගෙත් තියෙන්නේ IOS 6.0.1 වලට update කරපු iPhone 4S එකක් එත් A5 තාම IOS 5 වලට Downgrade support නෑ හැබැයි A4 එකත් Downgrade කරගන්න මම හිතන්නේ .shsh blobs ඕනි වෙයි මචන් මම හිතනවා උබ ඕක update කරන්න ඇත්තේ .shsh save කරගෙන කියලා මෙන්න මේ විදිහට try එකක් දාල බලපන් මචන් http://www.youtube.com/watch?v=EvvjKNJVbXU .shsh save කරලා නැත්තන් remote .shsh තෝරලා බලපන් මචන් නැත්තන් තව ටික දවසක් ඉවසල ඉදපන් මචන් හෙට අනිද්දා IOS 6.1 එනවලු ඒ අපු ගමන් එකත් එක්කම jailbreak update එකත් release කරනවලු
මම හිතන්නේ IOS 6 untethered jailbreak නැති නිසා තමා ඔය Downgrade කරන්න හදන්නේ A4 වලින් පහල ඒවා විතරක් Downgrade කරන්න පුළුවන් මචන් හැබැයි ඊට උඩ ඒවා තාම බෑ මගෙත් තියෙන්නේ IOS 6.0.1 වලට update කරපු iPhone 4S එකක් එත් A5 තාම IOS 5 වලට Downgrade support නෑ හැබැයි A4 එකත් Downgrade කරගන්න මම හිතන්නේ .shsh blobs ඕනි වෙයි මචන් මම හිතනවා උබ ඕක update කරන්න ඇත්තේ .shsh save කරගෙන කියලා මෙන්න මේ විදිහට try එකක් දාල බලපන් මචන් http://www.youtube.com/watch?v=EvvjKNJVbXU .shsh save කරලා නැත්තන් remote .shsh තෝරලා බලපන් මචන් නැත්තන් තව ටික දවසක් ඉවසල ඉදපන් මචන් හෙට අනිද්දා IOS 6.1 එනවලු ඒ අපු ගමන් එකත් එක්කම jailbreak update එකත් release කරනවලු