අද රෑ ඉවර වෙන්න තියෙන්නෙ 43 GB.. නිකන් අපරාදේ තියන්නෙ නැතුව ඩවුන්ලෝඩ් කරන්න masterpiece කියන්න පුලුවන්, සුපිරිම Film/Tv Series ටිකක් ඕනේ.. ටිකක් පරණ උනාට අව්ලක් නැ පරණ ගොඩක් ෆිල්ම් බලලා නෑ.. බලපු සුපිරිම ටිකක් කියන්න අද Download කරන්න ..
SLT එකට නිකන් දෙන්නෙ මොකටද වැඩක් ගන්නෙ නැතුව

මේ වගේ දෙයක් ගැන තිබ්බ Thread එකක ලින්ක් එකක් හරි කමක් නෑ
