download help

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    නෑ කොල්ලො.. මන් වැඩ කරන තැන මුකුත් කරන්න බෑ admin දාල pass ඉල්ලනව.. ඒකනේ කේස් එක..
    දන්න ක්‍රමයක් නැද්ද..
    ලොකු උදව්වක්..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ site එකට යදින් IDM වලින් download කරන්න පුලුවන් කියනව (Download icon එක තියනව ). try කරල බලන්න්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ කොල්ලො.. මන් වැඩ කරන තැන මුකුත් කරන්න බෑ admin දාල pass ඉල්ලනව.. ඒකනේ කේස් එක..
    දන්න ක්‍රමයක් නැද්ද..
    ලොකු උදව්වක්..
    එහෙම එකක් නෑ පුලුවන්. මම try කරා. download වෙනව.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    e software aka naa bn..
    install karannatha baa bn
    එහෙම කියපන්. එකටනම් මම විසදුමක් දන්නෙ නෑ. ඔකෙ admin ගෙන් user name password එක ඉල්ලපන්. ගෙදර/උබෙ එකක් නෙවෙද?
     
    • Like
    Reactions: X_tiGer_X

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Last edited:

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    නෑ බන් මේකට සොෆ්ට්යො ඉන්ට්ට්‍රෝල් කරන්න දෙන් නෑ..
    ඩිරෙක්ට් බාන්න..
    Youtube Video වෙන සයිට් එකකින් බානව වගේ ගන්න ක්‍රමයක් දන් නැද්ද
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    නෑ බන් මේකට සොෆ්ට්යො ඉන්ට්ට්‍රෝල් කරන්න දෙන් නෑ..
    ඩිරෙක්ට් බාන්න..
    Youtube Video වෙන සයිට් එකකින් බානව වගේ ගන්න ක්‍රමයක් දන් නැද්ද

    firefox ekata addons dannath barida..
     
    • Like
    Reactions: X_tiGer_X