Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Download movies, files, torrents via Smart Phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලනේ මේකයි අවුල මට වැඩිය සල්ලි නෑ බන්.  අතේ තියෙන්නේ විසි පහයි. මට ෆෝන් එකක් ගන්න ඕන.  හැබැයි මම මේ ෆෝන් එක ගන්නේ කෝල් ගන්නම නෙමේ.

මූලික අරමුණ වෙන එකක්. ඒක තමයි ටොරන්ට් , මූවීස්, ටීවී සීරීස් බාන එක.

හැබැයි මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ.

උබල බලනව ඇති ඇයි පීසී එකක් තියාගෙන ෆෝන් එකෙන් ඩවුන් කරන්න හදන්නේ කියල. මේකනේ බන් මට තියෙන්නේ මොබයිල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. FUP වැදුනම පට්ට ස්ලෝ.. 750Mb ක ෆයිල් එකක් බාගන්න මුලු දවසුත් භාගයක් පීසී එක නොනවත්වාම එකදිගට දාල තියන්න ඕන.  ඕක කරන්න බෑනේ බන්. ලයිට් බිලයි. අනික ඕක ලඟ ඉන්නත් එපැයි.

ඉතින් මට උබලට වගේ නෙමෙයි ඔය ටීවී සීරීස්, ෆිල්ම්ස් හීනයක්..  හොඳ කනෙක්ෂන් එකක් ගන්න වත්කමකුත් නෑ.  ඒකයි මම කල්පනා කරේ ෆෝන් එකෙන් ගේම දෙන්න.

එතකොට අඩුම තරමේ දවස් 3කට සැරයක්වත් ෆිල්ම් එකක් බලත හැකි.

මෙහෙමය මම හිතන් ඉන්නේ කරන්න. හැබැයි කරන්න පුලුවන්ද කියන්න නම් මම දන්නේ නෑ. ඇත්තම කියනව නම් මම ඇන්ඩ්රොයිඩ් තියෙන ෆෝන් එකක් අල්ලල වත් නෑ බන්.

මම හිතන් ඉන්නේ.. ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ඒකට ඩේටා සිම් එක දාලා. මොකක් හරි ෆයිල් ඩවුන් කරන ඇප් එකක් හරහා ෆයිල් ඩවුන් කරන්න. පස්සේ S.D card එකෙන් පීසී එකට අරන් බලනවා.  එතකොට මැෂින් එක වගේ නෙමේ අවුලක් නැතිව මුලු දවසෙම ෆයිල් ඩවුන් වෙන්න දාල පාඩුවේ ඉන්න පුලුවන්.  ඕන වෙලාවට ෆෝන් එක මැෂින් එකට ගහල නෙට් යනව.. වැඩ දෙකම කෙරෙනව...

මම ගන්න හිතන්නේ ඉන්නේ samsung galaxy s duos එකක් ඒක විතරයි මගේ බජට් එකට හරි යන්නේ.

මට තියෙන ගැටලු. අනේ බන් මේවට උත්තර දියල්ල හොඳේ. මම දන්නේ නෑ මේවා.

* ෆෝන් එක මැෂිමට ගහලා පැය 5ක් විතර එක දිගය නෙට් යන එක ෆෝන් එකට, ඒකේ බැටරියට හොඳ නැද්ද?

* ෆෝන් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක මැෂිමෙ වගේ ස්ථාවරද ? මගදි නතර වෙනවද? වෛරස් කේස් ඇවිත් ෆෝන් එකට බඩු බනිස් වේද?

* 1500mAh වගේ බැටරියක් තියෙන්නේ මම ගන්න ෆෝන් එකේ. මේකේ 3g වලින් එක දිගට පැය කීයක් ෆයිල් ඩවුන් කරන්න පුලුවන්ද?

අනේ මචන්ලා මට මේගැන කියල දීපල්ලා ලොකු පිනක්. බන්. අම්මප

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 15757160, member: 493001"] [SIZE="3"][COLOR="DimGray"][FONT="Book Antiqua"]කොල්ලනේ මේකයි අවුල මට වැඩිය සල්ලි නෑ බන්. :( අතේ තියෙන්නේ විසි පහයි. මට ෆෝන් එකක් ගන්න ඕන. :P හැබැයි මම මේ ෆෝන් එක ගන්නේ කෝල් ගන්නම නෙමේ. :baffled: මූලික අරමුණ වෙන එකක්. ඒක තමයි ටොරන්ට් , මූවීස්, ටීවී සීරීස් බාන එක. :rolleyes::rolleyes: හැබැයි මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ. :no: උබල බලනව ඇති ඇයි පීසී එකක් තියාගෙන ෆෝන් එකෙන් ඩවුන් කරන්න හදන්නේ කියල. මේකනේ බන් මට තියෙන්නේ මොබයිල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. FUP වැදුනම පට්ට ස්ලෝ..:angry: 750Mb ක ෆයිල් එකක් බාගන්න මුලු දවසුත් භාගයක් පීසී එක නොනවත්වාම එකදිගට දාල තියන්න ඕන. :baffled::oo: ඕක කරන්න බෑනේ බන්. ලයිට් බිලයි. අනික ඕක ලඟ ඉන්නත් එපැයි. :dull::frown: ඉතින් මට උබලට වගේ නෙමෙයි ඔය ටීවී සීරීස්, ෆිල්ම්ස් හීනයක්.. :( හොඳ කනෙක්ෂන් එකක් ගන්න වත්කමකුත් නෑ. :( ඒකයි මම කල්පනා කරේ ෆෝන් එකෙන් ගේම දෙන්න. එතකොට අඩුම තරමේ දවස් 3කට සැරයක්වත් ෆිල්ම් එකක් බලත හැකි. :nerd::baffled: මෙහෙමය මම හිතන් ඉන්නේ කරන්න. හැබැයි කරන්න පුලුවන්ද කියන්න නම් මම දන්නේ නෑ.:rofl: ඇත්තම කියනව නම් මම ඇන්ඩ්රොයිඩ් තියෙන ෆෝන් එකක් අල්ලල වත් නෑ බන්. :baffled::rofl::( මම හිතන් ඉන්නේ.. ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ඒකට ඩේටා සිම් එක දාලා. මොකක් හරි ෆයිල් ඩවුන් කරන ඇප් එකක් හරහා ෆයිල් ඩවුන් කරන්න. පස්සේ S.D card එකෙන් පීසී එකට අරන් බලනවා. :) එතකොට මැෂින් එක වගේ නෙමේ අවුලක් නැතිව මුලු දවසෙම ෆයිල් ඩවුන් වෙන්න දාල පාඩුවේ ඉන්න පුලුවන්. :rofl: ඕන වෙලාවට ෆෝන් එක මැෂින් එකට ගහල නෙට් යනව.. වැඩ දෙකම කෙරෙනව... [IMG]http://i-cdn.phonearena.com/images/reviews/121849-image/Samsung-Galaxy-S-Duos-Review-13.jpg[/IMG] මම ගන්න හිතන්නේ ඉන්නේ samsung galaxy s duos එකක් ඒක විතරයි මගේ බජට් එකට හරි යන්නේ. :):) [IMG]http://cdn2.gsmarena.com/vv/pics/samsung/samsung-galaxy-s-duos-black.jpg[/IMG] මට තියෙන ගැටලු. අනේ බන් මේවට උත්තර දියල්ල හොඳේ. මම දන්නේ නෑ මේවා.:no::( * ෆෝන් එක මැෂිමට ගහලා පැය 5ක් විතර එක දිගය නෙට් යන එක ෆෝන් එකට, ඒකේ බැටරියට හොඳ නැද්ද? * ෆෝන් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක මැෂිමෙ වගේ ස්ථාවරද ? මගදි නතර වෙනවද? වෛරස් කේස් ඇවිත් ෆෝන් එකට බඩු බනිස් වේද? * 1500mAh වගේ බැටරියක් තියෙන්නේ මම ගන්න ෆෝන් එකේ. මේකේ 3g වලින් එක දිගට පැය කීයක් ෆයිල් ඩවුන් කරන්න පුලුවන්ද? අනේ මචන්ලා මට මේගැන කියල දීපල්ලා ලොකු පිනක්. බන්. අම්මප :):P[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom