කොල්ලනේ මේකයි අවුල මට වැඩිය සල්ලි නෑ බන්.
අතේ තියෙන්නේ විසි පහයි. මට ෆෝන් එකක් ගන්න ඕන.
හැබැයි මම මේ ෆෝන් එක ගන්නේ කෝල් ගන්නම නෙමේ.
මූලික අරමුණ වෙන එකක්. ඒක තමයි ටොරන්ට් , මූවීස්, ටීවී සීරීස් බාන එක.

හැබැයි මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ.
උබල බලනව ඇති ඇයි පීසී එකක් තියාගෙන ෆෝන් එකෙන් ඩවුන් කරන්න හදන්නේ කියල. මේකනේ බන් මට තියෙන්නේ මොබයිල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. FUP වැදුනම පට්ට ස්ලෝ..
750Mb ක ෆයිල් එකක් බාගන්න මුලු දවසුත් භාගයක් පීසී එක නොනවත්වාම එකදිගට දාල තියන්න ඕන. 
ඕක කරන්න බෑනේ බන්. ලයිට් බිලයි. අනික ඕක ලඟ ඉන්නත් එපැයි. 

ඉතින් මට උබලට වගේ නෙමෙයි ඔය ටීවී සීරීස්, ෆිල්ම්ස් හීනයක්..
හොඳ කනෙක්ෂන් එකක් ගන්න වත්කමකුත් නෑ.
ඒකයි මම කල්පනා කරේ ෆෝන් එකෙන් ගේම දෙන්න.
එතකොට අඩුම තරමේ දවස් 3කට සැරයක්වත් ෆිල්ම් එකක් බලත හැකි.

මෙහෙමය මම හිතන් ඉන්නේ කරන්න. හැබැයි කරන්න පුලුවන්ද කියන්න නම් මම දන්නේ නෑ.
ඇත්තම කියනව නම් මම ඇන්ඩ්‍රොයිඩ් තියෙන ෆෝන් එකක් අල්ලල වත් නෑ බන්. 

මම හිතන් ඉන්නේ.. ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ඒකට ඩේටා සිම් එක දාලා. මොකක් හරි ෆයිල් ඩවුන් කරන ඇප් එකක් හරහා ෆයිල් ඩවුන් කරන්න. පස්සේ S.D card එකෙන් පීසී එකට අරන් බලනවා.
එතකොට මැෂින් එක වගේ නෙමේ අවුලක් නැතිව මුලු දවසෙම ෆයිල් ඩවුන් වෙන්න දාල පාඩුවේ ඉන්න පුලුවන්.
ඕන වෙලාවට ෆෝන් එක මැෂින් එකට ගහල නෙට් යනව.. වැඩ දෙකම කෙරෙනව...
මම ගන්න හිතන්නේ ඉන්නේ samsung galaxy s duos එකක් ඒක විතරයි මගේ බජට් එකට හරි යන්නේ.

මට තියෙන ගැටලු. අනේ බන් මේවට උත්තර දියල්ල හොඳේ. මම දන්නේ නෑ මේවා.

* ෆෝන් එක මැෂිමට ගහලා පැය 5ක් විතර එක දිගය නෙට් යන එක ෆෝන් එකට, ඒකේ බැටරියට හොඳ නැද්ද?
* ෆෝන් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක මැෂිමෙ වගේ ස්ථාවරද ? මගදි නතර වෙනවද? වෛරස් කේස් ඇවිත් ෆෝන් එකට බඩු බනිස් වේද?
* 1500mAh වගේ බැටරියක් තියෙන්නේ මම ගන්න ෆෝන් එකේ. මේකේ 3g වලින් එක දිගට පැය කීයක් ෆයිල් ඩවුන් කරන්න පුලුවන්ද?
අනේ මචන්ලා මට මේගැන කියල දීපල්ලා ලොකු පිනක්. බන්. අම්මප

අතේ තියෙන්නේ විසි පහයි. මට ෆෝන් එකක් ගන්න ඕන.
හැබැයි මම මේ ෆෝන් එක ගන්නේ කෝල් ගන්නම නෙමේ.
මූලික අරමුණ වෙන එකක්. ඒක තමයි ටොරන්ට් , මූවීස්, ටීවී සීරීස් බාන එක.

හැබැයි මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ.

උබල බලනව ඇති ඇයි පීසී එකක් තියාගෙන ෆෝන් එකෙන් ඩවුන් කරන්න හදන්නේ කියල. මේකනේ බන් මට තියෙන්නේ මොබයිල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. FUP වැදුනම පට්ට ස්ලෝ..
750Mb ක ෆයිල් එකක් බාගන්න මුලු දවසුත් භාගයක් පීසී එක නොනවත්වාම එකදිගට දාල තියන්න ඕන. 
ඕක කරන්න බෑනේ බන්. ලයිට් බිලයි. අනික ඕක ලඟ ඉන්නත් එපැයි. 

ඉතින් මට උබලට වගේ නෙමෙයි ඔය ටීවී සීරීස්, ෆිල්ම්ස් හීනයක්..
හොඳ කනෙක්ෂන් එකක් ගන්න වත්කමකුත් නෑ.
ඒකයි මම කල්පනා කරේ ෆෝන් එකෙන් ගේම දෙන්න.එතකොට අඩුම තරමේ දවස් 3කට සැරයක්වත් ෆිල්ම් එකක් බලත හැකි.

Last edited: