download speed

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    yaaluwane
    mata prob ekak thiyenawa
    mama films download karanne free download manager eken

    spartacus download karanna gaththa
    eth down speed eka 20Kb/s withara thiyenne.
    eth upload speed eka 15-25Kb/s withara wadiya thamai pennanne

    upload speed eka download speed ekata wadaa wadi wenne ai
    mehema giyoth mage data ikmanata iwara wei neda :oo:


    Untitled.jpg
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕක ඩව්න්ලෝඩ් කරන්න පැය 40 විතර යනවද? මොකද්ද කනෙක්ශන් එක..:rolleyes: idm එක පාවිච්චි කරලා බැලුවේ නැද්ද? හැම තිස්සෙම 20kbps අප්ලෝඩ් වෙන්න විදිහක් නෑනෙ