download torrent file 5 min :)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    film 5 min

    මම අද කියල දෙන්න යන්නෙ ටොරෙන්ට් ෆයිල් කෙලින්ම ඩොව්න්ලොඩ් කරන්නෙ කොහොමද කියල , උබල කෙ,බ්.බ් 50 යුස් කරනව නන් මෙහෙම ෆිල්ම් 5-6 ක් උනත් බාගන්න පුලුවන්,

    1. ඔයට ඔන ටොරෙන්ට් ස්යිට් එකට යන්න( කික් ඈස්, ප්යිරට් බේ , අහාසෙයා)

    2. ටොරෙන්ට් ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරල ලින්ක් එක කොපි කරහන්න

    3. දාන් www.seedr.cc

    4. ඔකේ + තියෙන තැන අර ලින්ක් එක දීල එන්ටෙර් කරන්න

    5. ඊට පස්සෙ නොර්මල් බාගන්න, පට්ට ලෙසි ( i.d.m)


    එහෙනම් සුබ දවසක් මචන්ලා....
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3.gif
    3.gif
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    කෙලින්ම seedr.cc එකෙට ගිහින් reg උනොත් හම්බ වෙන්නේ max 2gb.

    https://www.seedr.cc/?r=35077 මේ ලින්ක් එකෙන් ගිහින් reg උනහම 2.5gb වෙනකන් file download කරන්ට පුළුවන් :D
     
    • Like
    Reactions: praveenKF

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මමත් ඔහොම තමයි බන් බාන්නෙ.
    හැබැයි ලොකු ලොකු ෆයිල් නම් මෙහෙම බාන්න එපා.
    පොඩඩක්හරි නෙට් අවුල් ගියොත් ආයෙ මුල ඉදල බාන්න වෙනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,535
    1
    10,779
    113
    කෙලින්ම seedr.cc එකෙට ගිහින් reg උනොත් හම්බ වෙන්නේ max 2gb.

    https://www.seedr.cc/?r=35077 මේ ලින්ක් එකෙන් ගිහින් reg උනහම 2.5gb වෙනකන් file download කරන්ට පුළුවන් :D

    මචන් ඔක්කොම එකතුව 2gb ට අඩුවෙන්ද නැත්තන් 2gb ට අඩු torrent ඕන තරන් පුලුවන් ද...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ඔක්කොම එකතුව 2gb ට අඩුවෙන්ද නැත්තන් 2gb ට අඩු torrent ඕන තරන් පුලුවන් ද...

    Machan onama film ekak 700 mb- 3gb wenakm tiyenawa apita data ithutu karan film ekak ba ganna oya hodatama athi. Mama lankawe neme inny mehe unlimited line tiyenne a thibilath mama podi capacity ewa tama banne tak gala balanna.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    තව එකක්...!!!
    කික් ඈස් , සයිට් එකට බලගෙන යමල්ලා . මොකද ඔකෙ නැති දෙයක් නෑ . හුගක් වෙලාවට පොන් වීඩ්යො රන් වෙනව.
     

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    මමත් ඔහොම තමයි බන් බාන්නෙ.
    හැබැයි ලොකු ලොකු ෆයිල් නම් මෙහෙම බාන්න එපා.
    පොඩඩක්හරි නෙට් අවුල් ගියොත් ආයෙ මුල ඉදල බාන්න වෙනවා
    අවුලක් නෑ මචං. IDM පාවිච්චි කලා නම් resume කර ගන්න පුලුවන්.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    මචන් ඔක්කොම එකතුව 2gb ට අඩුවෙන්ද නැත්තන් 2gb ට අඩු torrent ඕන තරන් පුලුවන් ද...

    2gb ta adu torrent one tharam puluwan.

    oke thiyenwa get more space kiyala button ekak ekata giyahama mama ara kalin damma wage link ekak hamba wei. aluthen reg wena unta eken reg wenta dunnahama ubata 0.5gb gane wadi wenwa :D