Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DP පොර talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sumiran Dhananjaya Gunasekara

fb

ලංකාවේ අංක එකේ කෝටිපතියා,ව්‍යාපාරිකයා දෙරණ 360ට ඇවිත් ගිය සතියේ මාර ටෝක් ටිකක් දෙනවා...

කොරෝනා ගැන,රටක් වසා බැරි බව,කොරෝනා වාසියට හරවාගන්නා හැටි,කොරෝනා වලට ඔහුගේ නිර්භීත බව,එලියට බහිමු ,වැඩකරමු,පාසල් යවමු....සිංහ ගර්ජනා ගොඩායි...මමත් ව්‍යාපාරිකයෙක විදිහට හෙල්ලිලා ගියා...අම්මටසිරි වෙන්න මෙන්න ව්‍යාපාරිකයෝ කියලා....

පැයක් විතර "මම" "මම" "මම" "මම" "කරපු" කතා කියපු ඔහු එක තැනක මෙහෙම කියනවා...

"කොරෝනා පටන්ගත්ත සමයේම මම පිටරට හිටපු මගේ දුව ලංකාවට ගෙන්න ගත්තා...

(Airport වහපු කාලෙක තම දුව සහ ඇමැති ,ව්‍යාපාරික දරැවන් කිහිපයක් වෙනුවෙන් වෙනම ගුවන් යානයක් යවා දරැවන් ලංකාවට ගෙන්වාගැනීම වෙනම කතාවක් උනා ඒ දවස් වලදී...අවුලක් නෑ ඒ ඔහුගේ හැකියාව සහා බලය)

"දුව ආවට පස්සේ ,මම දුවට කිව්වා ආපහු යන්න එපා බබා..අවුරැද්දක් රිපීට් කරන්න කියලා මේ පැන්ඩමික් එක ඉවරයක් වෙනකන්"

යකෝ රටේ තරැණ තරැනියන්ට වැඩකරපන්,ඉගෙනගනින් ,එලියට බැහැපන් බය වෙන්න එපා කියපු ලංකාවේ අංක එකේ ව්‍යවසායකයා ගෙදර ළමයට ගෙදර ඉන්නලු මේක ඉවරවෙනකන්...

පැයක් තිස්සේ දීපු මංපොර ටෝක් ඔක්කොම මෙන්න යනවා මෝය කටට...නිවේදක සංඛ බයට හෝ,අතපසුවීම නිසා හෝ මොනයම් දෙයක් නිසා හෝ අනිත් පැත්තට අහන්නේ නෑ "අනිත් දෙමව්පියන්ට දරැවා එලියට දාපන් කියලා ඔබ දරැවාට ගෙදර ඉන්න කියනවා,ඒක හරි අවුල් නේද?" කියලා....

ඇහුවත් ලොක්කා ලස්සනට ඒකත් ශේප්කරනවා...

සරලව මෙපමණයි...දම්මික පෙරේරා යන ව්‍යාපාරිකයා ඉදිරිපිට මම නිකං පයට පෑගෙන දූවිල්ලක් තරම් කුඩා ව්‍යාපාරිකයෙකි...ඔහු ව්‍යාපාරික පොරකි...ඒත් ඒ කතාව ඇහුන මට හිතුනා මම මගේ සේවක මහත්මමහත්මීන්ට දම්මික පෙරේරාට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කියලා....

සමහර විට දම්මික පෙරේරා ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා,කෝටිපතියා වී මම මේ රෙදි කෑල්ලක් මහගෙන පොඩි ටවුමක ලතවෙන්නේත් මට ගෙදර උන්වගේ මම ගාව වැඩකරන හැම එකා ගැනම හිතිමත්...දම්මික පෙරේරාට ගෙදර එකයි ,ළඟ වැඩකරන එකයි ගැන හාත්පසින්ම වෙනස් විදිහට හිතෙන නිසයි වෙන්න ඇති...

ලංකාවේ අංක එකේ කෝටිපතියාට කොරෝනා දැනෙන විදිහයි,ඇහැලියගොඩ සුමිරාන්ට දැනෙන විදිහයි,ගමේ සුමනාදාස මාමාගේ පුතාට දැනෙන විදහයි හාත්පසින් වෙනස්...ඒ ඒ සපත්තුවට තුවාලේ දැනෙන්නේ ඒ ඒ විදිහට...ඒක දම්මික මහත්තයාගේ ඇහෙන්ම බලලා මේක තමයි ක්‍රමය කියන්න තරම් කලබල වෙන්නත් එපා..මේක නෙවෙයි ක්‍රමය කියන්න කරම් මෝඩ වෙන්නත් එපැ...එයා එයාගේ පම්පොරිය සමග කතාවක් කලා...ඒක වාව් කියලා තේ එකක් බීලා නිදාගන්න...එච්චරයි

කොරෝනා හැදුනොත් දම්මික මහත්තයා හෝ ඔහුගේ බබා එයට මුහුන දෙන විදිහයි ගමේ අපි හෝ අපේ දරැවා මුහුනදෙන විදිහයි එකම නම්...ඔබතුමාගේ ඔය කතාව වෙනස් වෙයි ඔයිට වඩා,අපිටත් පපුවට වදියි මීට වඩා...

මොනවා උනත් ලස්සන කතාවක් ඒක....

වැඩකරන උන්ව මෝටිවේට් කරලා වැඩට ගෙන්න ගන්න,බොසෙක් දෙන මාර ටෝකක්...බොසා AC කාමරේ සිට වැඩකරන උන් ආතල් එකේ මරවන්න දෙන මාර වදන් ටිකක් ඒක...ඇත්තමයි ඒක දෙවෙනි ඉනිම,නීලපබලු හෝ හදවතේ කතාව වගේම ලස්සනයි

[MEDIA=youtube]ZF8mB-uYA10[/MEDIA]

[QUOTE="Sri_Sampath, post: 25898436, member: 264139"] [B][URL='https://www.facebook.com/dan.summa.14?__cft__[0]=AZVA0VJwnpHPXYXyFTOenrJHCqHj6DERZAV9eIc4ZU1OGe1LeJerO_W8uxvwmuR9Pdk_UG_igOVebj1TGZQQbC-xnvKaeKoVET53pf4O_Kk1JehevpiWWWHMS4R2tytmXSN0QOe5wjFtwFzfuFJ1A81F9IAjH1vn18HqPZCcFqFC7XC1MgEaXIf4dGIe4pz7T7o&__tn__=-UC%2CP-y-R'][B]Sumiran Dhananjaya Gunasekara[/B][/URL][/B] fb [SIZE=6]ලංකාවේ අංක එකේ කෝටිපතියා,ව්‍යාපාරිකයා දෙරණ 360ට ඇවිත් ගිය සතියේ මාර ටෝක් ටිකක් දෙනවා... කොරෝනා ගැන,රටක් වසා බැරි බව,කොරෝනා වාසියට හරවාගන්නා හැටි,කොරෝනා වලට ඔහුගේ නිර්භීත බව,එලියට බහිමු ,වැඩකරමු,පාසල් යවමු....සිංහ ගර්ජනා ගොඩායි...මමත් ව්‍යාපාරිකයෙක විදිහට හෙල්ලිලා ගියා...අම්මටසිරි වෙන්න මෙන්න ව්‍යාපාරිකයෝ කියලා.... පැයක් විතර "මම" "මම" "මම" "මම" "කරපු" කතා කියපු ඔහු එක තැනක මෙහෙම කියනවා... "කොරෝනා පටන්ගත්ත සමයේම මම පිටරට හිටපු මගේ දුව ලංකාවට ගෙන්න ගත්තා... (Airport වහපු කාලෙක තම දුව සහ ඇමැති ,ව්‍යාපාරික දරැවන් කිහිපයක් වෙනුවෙන් වෙනම ගුවන් යානයක් යවා දරැවන් ලංකාවට ගෙන්වාගැනීම වෙනම කතාවක් උනා ඒ දවස් වලදී...අවුලක් නෑ ඒ ඔහුගේ හැකියාව සහා බලය) "දුව ආවට පස්සේ ,මම දුවට කිව්වා ආපහු යන්න එපා බබා..අවුරැද්දක් රිපීට් කරන්න කියලා මේ පැන්ඩමික් එක ඉවරයක් වෙනකන්" යකෝ රටේ තරැණ තරැනියන්ට වැඩකරපන්,ඉගෙනගනින් ,එලියට බැහැපන් බය වෙන්න එපා කියපු ලංකාවේ අංක එකේ ව්‍යවසායකයා ගෙදර ළමයට ගෙදර ඉන්නලු මේක ඉවරවෙනකන්... පැයක් තිස්සේ දීපු මංපොර ටෝක් ඔක්කොම මෙන්න යනවා මෝය කටට...නිවේදක සංඛ බයට හෝ,අතපසුවීම නිසා හෝ මොනයම් දෙයක් නිසා හෝ අනිත් පැත්තට අහන්නේ නෑ "අනිත් දෙමව්පියන්ට දරැවා එලියට දාපන් කියලා ඔබ දරැවාට ගෙදර ඉන්න කියනවා,ඒක හරි අවුල් නේද?" කියලා.... ඇහුවත් ලොක්කා ලස්සනට ඒකත් ශේප්කරනවා...[IMG alt="🤓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc/1.5/16/1f913.png[/IMG] සරලව මෙපමණයි...දම්මික පෙරේරා යන ව්‍යාපාරිකයා ඉදිරිපිට මම නිකං පයට පෑගෙන දූවිල්ලක් තරම් කුඩා ව්‍යාපාරිකයෙකි...ඔහු ව්‍යාපාරික පොරකි...ඒත් ඒ කතාව ඇහුන මට හිතුනා මම මගේ සේවක මහත්මමහත්මීන්ට දම්මික පෙරේරාට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කියලා.... සමහර විට දම්මික පෙරේරා ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා,කෝටිපතියා වී මම මේ රෙදි කෑල්ලක් මහගෙන පොඩි ටවුමක ලතවෙන්නේත් මට ගෙදර උන්වගේ මම ගාව වැඩකරන හැම එකා ගැනම හිතිමත්...දම්මික පෙරේරාට ගෙදර එකයි ,ළඟ වැඩකරන එකයි ගැන හාත්පසින්ම වෙනස් විදිහට හිතෙන නිසයි වෙන්න ඇති... ලංකාවේ අංක එකේ කෝටිපතියාට කොරෝනා දැනෙන විදිහයි,ඇහැලියගොඩ සුමිරාන්ට දැනෙන විදිහයි,ගමේ සුමනාදාස මාමාගේ පුතාට දැනෙන විදහයි හාත්පසින් වෙනස්...ඒ ඒ සපත්තුවට තුවාලේ දැනෙන්නේ ඒ ඒ විදිහට...ඒක දම්මික මහත්තයාගේ ඇහෙන්ම බලලා මේක තමයි ක්‍රමය කියන්න තරම් කලබල වෙන්නත් එපා..මේක නෙවෙයි ක්‍රමය කියන්න කරම් මෝඩ වෙන්නත් එපැ...එයා එයාගේ පම්පොරිය සමග කතාවක් කලා...ඒක වාව් කියලා තේ එකක් බීලා නිදාගන්න...එච්චරයි [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG] කොරෝනා හැදුනොත් දම්මික මහත්තයා හෝ ඔහුගේ බබා එයට මුහුන දෙන විදිහයි ගමේ අපි හෝ අපේ දරැවා මුහුනදෙන විදිහයි එකම නම්...ඔබතුමාගේ ඔය කතාව වෙනස් වෙයි ඔයිට වඩා,අපිටත් පපුවට වදියි මීට වඩා...[IMG alt="🙏🏽"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t96/1.5/16/1f64f_1f3fd.png[/IMG] මොනවා උනත් ලස්සන කතාවක් ඒක.... වැඩකරන උන්ව මෝටිවේට් කරලා වැඩට ගෙන්න ගන්න,බොසෙක් දෙන මාර ටෝකක්...බොසා AC කාමරේ සිට වැඩකරන උන් ආතල් එකේ මරවන්න දෙන මාර වදන් ටිකක් ඒක...ඇත්තමයි ඒක දෙවෙනි ඉනිම,නීලපබලු හෝ හදවතේ කතාව වගේම ලස්සනයි [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG][IMG alt="👋🏽"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t90/1.5/16/1f44b_1f3fd.png[/IMG] [MEDIA=youtube]ZF8mB-uYA10[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom