මචන් වයිෆ්ට කියපන් මනිසකව වැටෙන්න එපා කියලා.. කාලයත් එක්ක ඔක්කම හරි යයි... ඩොක්ටර් පෙන්නන්න... උබයි උබේ වයිෆ් බල්ලන්ට කැමති ද? එහෙම නන් හොද golden retriever බල්ලෙක් අරන් හදපන්... මන් එහෙම කියන්නේ ඇයි කියලා උබට තෙරයි කාලයක් යද්දී.
ඩොකාගේ වැඩේ ට්රයි කරන ගමන් මේක කරන්න මචන්. ඒක මනසට අස්වැසිල්ලක්. හැබැයි හොද බල්ලෙක් හදපන්. ඔය 20-30 ට දෙන බල්ලෝ අරන් හදන්නේ නැතුව.

