DR kuma iddamallena

pilana071

Member
Nov 9, 2013
91
2
0
Attitude-Blast-brochure-front-701x1024.jpg

videos ehama tiyenawada.

kage hari kamak na
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොක්ටර්.....:lol:
    counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?

    කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
    පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......

    ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා ගන්නවා.......
    පොර ඔය සහතිකේ රාමු කරගෙන ඉන්නේ.....
    ලොලේ ලොල් ඕයි!!!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඩොක්ටර්.....:lol:
    counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?

    කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
    පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......

    ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා ගන්නවා.......
    පොර ඔය සහතිකේ රාමු කරගෙන ඉන්නේ.....
    ලොලේ ලොල් ඕයි!!!!

    අනේද කියන්නේ? ඕකට යන්නේ කොහොමත් පෞර්ශය පිලිබඳ ප්‍රශ්න තියෙන එවුන් නේ. ඕකට ගිහින් උගේ බොරු අහලා දැන් මම තමයි පොර කියල හිතන් එලියට එන්නේ. ඇවිත් මම තමයි දැන් පොර කියල යන යන තැන පොර ටෝක් දීල, පැනල දෙන්න ගිහිල්ල පච වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නේ? ඕකට යන්නේ කොහොමත් පෞර්ශය පිලිබඳ ප්‍රශ්න තියෙන එවුන් නේ. ඕකට ගිහින් උගේ බොරු අහලා දැන් මම තමයි පොර කියල හිතන් එලියට එන්නේ. ඇවිත් මම තමයි දැන් පොර කියල යන යන තැන පොර ටෝක් දීල, පැනල දෙන්න ගිහිල්ල පච වෙනවා.
    ආයෙත් අහලා.......
    මේත් අර සක්විති වගේ පොරක්......
    මම ඉගැන්වීමට ම උපන්නෙමි = motivation, mind power & leadership WIZARD:baffled:
    :lol::lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඩොක්ටර්.....:lol:
    counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?

    කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
    පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......

    ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා ගන්නවා.......
    පොර ඔය සහතිකේ රාමු කරගෙන ඉන්නේ.....
    ලොලේ ලොල් ඕයි!!!!

    සිරාවටම් මචෝ, මේ මිනිහ කරන ප්‍රෝග්‍රැම් එක මටනං විහිලුවක් වගෙයි, අපේ කොම්පැනි එකට එක පාරක් ආව,
    අනික තව එකක් කරනව සාර්තක විවාහ දිවියකට මග කියල ප්‍රෝග්‍රැම් එකක්, ඒ උනාට ඔය යකා ඩිවෝස් වෙල :lol::lol::lol:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඩොක්ටර්.....:lol:
    counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?

    කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
    පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......

    ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා ගන්නවා.......
    පොර ඔය සහතිකේ රාමු කරගෙන ඉන්නේ.....
    ලොලේ ලොල් ඕයි!!!!

    Siraawatama.... :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මුගේ ගෝලයෙක් තමා ර ඉෂාන්ත සිරිබද්දන කියන්නෙත් .:lol::lol::lol::lol::lol::lol:ඔකේ දෙන පොර ටෝක්ස් ම තමා ඉෂාන්තයා ජාවා කඩේට ළමයි අද්දගන්න දාන්නෙත් .:P:P:P:P:P:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩොක්ටර්.....:lol:
    counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?

    කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
    පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......

    ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා ගන්නවා.......
    පොර ඔය සහතිකේ රාමු කරගෙන ඉන්නේ.....
    ලොලේ ලොල් ඕයි!!!!

    ඔය ඩිරෙක්ට් මාර්කටින් කරන උන්ටත් එහෙමන් ඩොක්ටර් තමා කියන්න ඕනි ඒවට එන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මොල හදනවා හිතාගන්න බැරි වෙන්න බස් එකේ යන එකා මාස 6න් කාර් එකක් ගන්නවා කියල කියන්නෙ ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේද කියන්නේ? ඕකට යන්නේ කොහොමත් පෞර්ශය පිලිබඳ ප්‍රශ්න තියෙන එවුන් නේ. ඕකට ගිහින් උගේ බොරු අහලා දැන් මම තමයි පොර කියල හිතන් එලියට එන්නේ. ඇවිත් මම තමයි දැන් පොර කියල යන යන තැන පොර ටෝක් දීල, පැනල දෙන්න ගිහිල්ල පච වෙනවා.

    :dull::dull::dull::dull::dull::dull::dull:

    paurshaya wardanetat class tyenawada ban :lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිරාවටම් මචෝ, මේ මිනිහ කරන ප්‍රෝග්‍රැම් එක මටනං විහිලුවක් වගෙයි, අපේ කොම්පැනි එකට එක පාරක් ආව,
    අනික තව එකක් කරනව සාර්තක විවාහ දිවියකට මග කියල ප්‍රෝග්‍රැම් එකක්, ඒ උනාට ඔය යකා ඩිවෝස් වෙල :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඩොක්ටර්.....:lol:
    counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?

    කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
    පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......

    ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා ගන්නවා.......
    පොර ඔය සහතිකේ රාමු කරගෙන ඉන්නේ.....
    ලොලේ ලොල් ඕයි!!!!

    :rofl: හිටගන්න කියයි,වාඩි වෙන්න කියයි දවස ඉවර වෙනකල් ..
    ඔන්න ඕකයි එක්දින වැඩමුළුව