Dr. Prasanna Gunasena

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    mama nam hituwe na, mechchara ikmanta owa hadanna puluwan wei kiyala sirawatama.. Tsunami welawet, mata matakai jeppo railway line eka goda damma hena podi kalekin..

    good one!!..
    Australia wala ohoma ekak una nam masa ganak hadanawa. Kamali haththa
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Aussi wala quality ekai mehe quality ekai ekamada?
    Ne machan. Quality eka hodai. E unata machine godak genath okkoma ekek dennek machine walin wada. 10 k vithara wata wela ohe balan innawa. 😂

    හැබැයි අපේ මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා හිටියානම් බලන්න තිබුනා මීට වඩා ඉක්මනින් හදනවා එහෙනම් 😑
    Ay ban thread dagena paya 24 ma meke lagina A.H.W.P ekek naththe
    ------ Post added on Dec 4, 2025 at 8:55 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,642
    113
    Fantasy
    President material ekak no doubt
    Meyata Minister post ekak denna one kenek deputy nathuwa
    Etta.
    Professionally harida manda . Eeth lankawe
    oya wage ministersla weda krana minissu lagata gihin podi wachanayak demmath podi moral ekak enawa . Minihage wachana unath energetic.
    Wena ministerla wage newei patta active dial ekak.
    Adu paadu ethi. But admirable.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මූට හොදට අමතලා තිබ්බා පේරා කැම්පස් එකේ ළමයමාලිගාවෙන් කන්න බොන්න දීලා යන්තන් ජිවිතේ බේරා ගත්තේ ඒ ළමයි.

    මු බොරුවට ඒකට ලකුණු දාගන්න ගිහින් ළමයි අමතලා තිබ්බ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    Ay ban thread dagena paya 24 ma meke lagina A.H.W.P ekek naththe
    එයාලට මචං මේ වගේ නූල් වලට ඇවිල්ලා Comments දැම්මට සල්ලි හම්බෙන්නේ නෑනේ. එකෙක් ඉන්නවා උයන්න හරියට ගෑස් ලිපක්වත් නෑ හැබැයි ඌ මේ ගංවතුර ආපු වෙලාවේ ඉඳලා පැය 24 ම මෙකේ ළැගගෙන රාජපස්සගේ කොන්ත්‍රාත් කරනවා, පව් ඇත්තෙන්ම ඒ වගේ චරිතනම් 😔
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මූට හොදට අමතලා තිබ්බා පේරා කැම්පස් එකේ ළමයමාලිගාවෙන් කන්න බොන්න දීලා යන්තන් ජිවිතේ බේරා ගත්තේ ඒ ළමයි.

    මු බොරුවට ඒකට ලකුණු දාගන්න ගිහින් ළමයි අමතලා තිබ්බ.
    Link please ?

    එයාලට මචං මේ වගේ නූල් වලට ඇවිල්ලා Comments දැම්මට සල්ලි හම්බෙන්නේ නෑනේ. එකෙක් ඉන්නවා උයන්න හරියට ගෑස් ලිපක්වත් නෑ හැබැයි ඌ මේ ගංවතුර ආපු වෙලාවේ ඉඳලා පැය 24 ම මෙකේ ළැගගෙන රාජපස්සගේ කොන්ත්‍රාත් කරනවා, පව් ඇත්තෙන්ම ඒ වගේ චරිතනම් 😔
    Ratana hariyanawata Akamai http la. Man nam kiyanne okun Paul pitin hadi gavila yanna one.
    ------ Post added on Dec 4, 2025 at 9:08 PM
     
    • Like
    Reactions: chinmak