Dr.Zakir naik - Moses, Jesus and Muhammad (PBUT) Three Men and one mission

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Dr.Zakir naik - Moses, Jesus and Muhammad (PBUT) Three Men and one mission​


දැන් මේ වියරු වැටි සිටින අන්තගාමී මුස්ලිම් යලුවන්ගෙ හෙලුව පෙනෙනවා නේ මුස්ලිම් අය පරන ගිවිසුම පිලිගන්නවා, ජිසස් වත් එයාලා පිලිගන්නවා

මෙවා කාට කියන්නද ? මෙකෙන් පෙනවා නේ මෙයාලා ඕක්කොම සැබැ මුස්ලිම් අය නෙමෙයි

මම මේ වාචාල පුදගලයාට කැමති නැ නමුත් තමාගෙ කෙනෙක් කියන කොටහරි පොඩ්ඩක් බලයි නෙ

දැන් බබා වෙන්න හදලා කියන්න එපා.... අනෙ අපි නම එතුමාට නිගරු කරෙ නැ කියලා... යකො ජිසස්ව අමතක කරමුකො එත කොට අල්ලගේ පරන පොත? පරන ගිවිසුම ? මෙයාලම කියනව එක වැරදියි කියලා
:(:baffled: