Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Draftmen Job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩ්‍රාෆ්ට්මන් ජොබ් එක ගැන කියනවනම් ඉතින් දවසෙම ඉරි අඳින්න තියෙන්නේ .ලොකු වගකීමක් නෑ.හැබැයි කරන වැඩේ ගැන හොඳ අවබෝදයක් තියෙන්න ඕනි.

ජොබ් නම් තියෙනවා.ප්‍රස්නයක් නෑ.උඹ තනියම ගෙවල් ඩිසයින් කරන්න අදහසක් තියෙනවනම් ක්රේටිව් අයිඩියාස් තියෙන එක හොඳයි.එහෙම අදහසක් තියෙනවනම් ආකිටෙක් කෙනෙක් ගාව අවුරුදු කීපයක් වැඩ කරන්න.

සැලරි නම් ට්‍රේනින් 15ක් වගේ ගෙවන්නේ.ඊට පස්සේ ඉතින් එක්ස්පීරියන්ස්,ටැලන්ට් එක අනුව වැඩිවෙනවා.රු 30000,40000 ට වැඩ කරන ඩ්රාෆ්ට්මන්ලත් ඉන්නවා ලක්ශෙට එහා සැලරියක් ගන්න අයත් ඉන්නවා.තව ඉතින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවනම් තව හොයන්න පුලුවන්.

කෝස් එක කරනවනම් ටෙක්නිකල් කොලේජ් එකක කෝස් එක කරන්න.අතන මෙතන කරන්න එපා.ටෙක්නිකල් කෝස් එක අවුරුද්දක් ෆුල් ටයිම්.ඒක කරහන්.ඒ අතරේ ඔටෝ කැඩ් කෝස් එකක් කරන්න.පස්සේ හෙමිහිට Revit,Civil 3D වගේ සොෆ්ට්වෙයා ඉගෙන ගන්න. මිකැනිකල් සයිඩ් එකට යන්න අදහසක් තියෙනවනම් Solid work ඉගෙන ගන්න.ඩ්‍රාෆ්ට්මන් ලගේ අඩුවෙන්ම පඩි ගෙවන්න ආකිටෙක් ෆර්ම් වල.සාමාන්‍යයෙන් Structural,MEP,Road වගේ දන්න අයට සැලරි වැඩියි.ජොබ් එකට ගියාම මුල් කාලෙ කිසිම තැනක අවුරුදු 2 කට වඩා ඉන්න එපා.උඹට වැඩක් නෑ.මුල් කාලේ ස්ට්‍රක්චරල්,MEP වගේ දෙයක් ඉගෙන ගන්න බලහන්.

ඔය සමහරි 3D මැක්ස්,මායා වගේ ඒවා ඉගෙන ගන්න කියනවා.ඒවා කරන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව ගන්න කියහන්.උඹ ඩ්‍රාෆ්ට්මන් බව මතක තියාගෙන අදාල දේවල් ඉගෙන ගන්න.ඩ්‍රාෆ්ට්මන් කෝස් එක ඉවර කරපු ගමන් NCT Civil හරි NCT Qs කරන්න.දිගටම ඩ්‍රාෆ්ට්මන් ඉන්නවනම් NCT Civil කරන එක හොඳයි.

[QUOTE="shaminda peiris, post: 23172342, member: 500621"] [SIZE="3"]ඩ්‍රාෆ්ට්මන් ජොබ් එක ගැන කියනවනම් ඉතින් දවසෙම ඉරි අඳින්න තියෙන්නේ :D:D.ලොකු වගකීමක් නෑ.හැබැයි කරන වැඩේ ගැන හොඳ අවබෝදයක් තියෙන්න ඕනි. ජොබ් නම් තියෙනවා.ප්‍රස්නයක් නෑ.උඹ තනියම ගෙවල් ඩිසයින් කරන්න අදහසක් තියෙනවනම් ක්රේටිව් අයිඩියාස් තියෙන එක හොඳයි.එහෙම අදහසක් තියෙනවනම් ආකිටෙක් කෙනෙක් ගාව අවුරුදු කීපයක් වැඩ කරන්න. සැලරි නම් ට්‍රේනින් 15ක් වගේ ගෙවන්නේ.ඊට පස්සේ ඉතින් එක්ස්පීරියන්ස්,ටැලන්ට් එක අනුව වැඩිවෙනවා.රු 30000,40000 ට වැඩ කරන ඩ්රාෆ්ට්මන්ලත් ඉන්නවා ලක්ශෙට එහා සැලරියක් ගන්න අයත් ඉන්නවා.තව ඉතින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවනම් තව හොයන්න පුලුවන්. කෝස් එක කරනවනම් ටෙක්නිකල් කොලේජ් එකක කෝස් එක කරන්න.අතන මෙතන කරන්න එපා.ටෙක්නිකල් කෝස් එක අවුරුද්දක් ෆුල් ටයිම්.ඒක කරහන්.ඒ අතරේ ඔටෝ කැඩ් කෝස් එකක් කරන්න.පස්සේ හෙමිහිට Revit,Civil 3D වගේ සොෆ්ට්වෙයා ඉගෙන ගන්න. මිකැනිකල් සයිඩ් එකට යන්න අදහසක් තියෙනවනම් Solid work ඉගෙන ගන්න.ඩ්‍රාෆ්ට්මන් ලගේ අඩුවෙන්ම පඩි ගෙවන්න ආකිටෙක් ෆර්ම් වල.සාමාන්‍යයෙන් Structural,MEP,Road වගේ දන්න අයට සැලරි වැඩියි.ජොබ් එකට ගියාම මුල් කාලෙ කිසිම තැනක අවුරුදු 2 කට වඩා ඉන්න එපා.උඹට වැඩක් නෑ.මුල් කාලේ ස්ට්‍රක්චරල්,MEP වගේ දෙයක් ඉගෙන ගන්න බලහන්. ඔය සමහරි 3D මැක්ස්,මායා වගේ ඒවා ඉගෙන ගන්න කියනවා.ඒවා කරන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව ගන්න කියහන්.උඹ ඩ්‍රාෆ්ට්මන් බව මතක තියාගෙන අදාල දේවල් ඉගෙන ගන්න.ඩ්‍රාෆ්ට්මන් කෝස් එක ඉවර කරපු ගමන් NCT Civil හරි NCT Qs කරන්න.දිගටම ඩ්‍රාෆ්ට්මන් ඉන්නවනම් NCT Civil කරන එක හොඳයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom