Draftsman vs Architect

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බාස්ලයි ඉන්ජිනියර්ස්ලයි වගේ තමා ඉතින්. draughtman ල කරන්නෙ එයලා කලින් ඇදල පලපුරුද්දට ඒ ලගින් යන එකක් අදින එක. අවුලකුත් නෑ ඉතින් නෝමල් ගෙවල් ඔක්කොම එක වගේනෙ. ආකි කෙනෙක් කියන්නෙ ඉතින් ලෝකෙ කවදාවත් නොතිබ්බ නිර්මාණයක් උනත් අලුතින් ඩිසයින් කරන්න පුලුවන් කෙනෙක්. බිල්ඩින් එකක ප්ලෑන් එකක් කියන්නෙ සාලෙක්‍යි කුස්සියි කාමරයි ඇදල දෙන එකම නෙමේ. තව ගොඩක් දේවල් තියෙනව. Ventilation, space management, ජීවත් වෙද්දි convenient වෙන්න ඩිසයින් කරන් එක. heat එක අඩු කරන එක වගේ ඒවා. ආකිලා කියන්නෙත් මිනිස්සුනෙ. ඉතින් එක එක විදිහෙ උන් ඉන්නව. ඩොකාලා වගේ තමා සමහරු සුපිරි සමහරු චොර. research කරල හොද කෙනෙක් හොයාගන්න ඉතින්.
    thanks machan. :)

    draftsman kiyanne nikan plan eka adina kena, eyalage designing naha
    Architect kenek plan eka adinna kalin, land eka balala oyage ideas aran oyata ona widiyata design ekak karanawa. Godak architect lata draftsman karana tika karanna puluwan. Thawa interior designing part ekath goda danawa

    Architect la gattoth charted aya innawa ehema nathi aya innawa. Samahara charted overqualified aya innawa boru ganan. Samaharu experience naha. Hodama wede kalin karapu/hadapu gewal balala experienced dial ekak hoyaganna.

    Koheda gedara hadanne? recommend karanna puluwan aya innawa
    Godak architecla kalin karapuva evanne nane. Draftsman lanam evanava.
    Land eka thiyenne Gampaha area eke
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ද්රාෆ්ට්මන් කෙනෙකුට කියල ප්ලැන ඇඳගෙන සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ලව්වා එකට ස්ට්‍රක්චරල් ඩිසයින් එක අන්ද ගන්න.(වර්ග අඩියට රුපියල් 8ක් වගේ යයි.වියදම පොඩ්ඩක් වැඩියි.හැබැයි තමන්ට ඕන විදියට වැඩේ වෙනවා.ඒ ඉජිනියර්ටම කියල ප්ලැන සහතික කර ගන්න.(ඕක ගොඩක් ද්රාෆ්ට්මන්ලා කරලා දෙනවා)
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ද්රාෆ්ට්මන් කෙනෙකුට කියල ප්ලැන ඇඳගෙන සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ලව්වා එකට ස්ට්‍රක්චරල් ඩිසයින් එක අන්ද ගන්න.(වර්ග අඩියට රුපියල් 8ක් වගේ යයි.වියදම පොඩ්ඩක් වැඩියි.හැබැයි තමන්ට ඕන විදියට වැඩේ වෙනවා.ඒ ඉජිනියර්ටම කියල ප්ලැන සහතික කර ගන්න.(ඕක ගොඩක් ද්රාෆ්ට්මන්ලා කරලා දෙනවා)
    civil engineer karana eva nagarasabhaven anumatha karaddi amaruilu neda?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    civil engineer karana eva nagarasabhaven anumatha karaddi amaruilu neda?
    නෑ,වරලත් සිවිල් ඉන්ජිනියස්ර් ල තමයි ගොඩදෙනෙක්.එගොල්ලන්ටත් ඕන අලුත් අදහස් .අද්යාපනයේ ගැටළුවක් නිසා ලංකාවේ ඉංජිනියර්ස් ල ගොඩක් රාමුවක් ඇතුලේ හිතන්නේ.එක නිසා අලුතෙන් හිතන්න අමාරු වෙලා තියනවා.ඇත්තටම ලංකාවේ දැන් ප්ලෑන් පාස් කරන්නේ phi ල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: (ඇත්තටම කිවුවේ)
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෑ,වරලත් සිවිල් ඉන්ජිනියස්ර් ල තමයි ගොඩදෙනෙක්.එගොල්ලන්ටත් ඕන අලුත් අදහස් .අද්යාපනයේ ගැටළුවක් නිසා ලංකාවේ ඉංජිනියර්ස් ල ගොඩක් රාමුවක් ඇතුලේ හිතන්නේ.එක නිසා අලුතෙන් හිතන්න අමාරු වෙලා තියනවා.
    mage yaluvo set ekak innava. eyala kivve architect kenek lavva andala structural engineer kenekta denna one kathavak. mama thava tikak hoyala balannam. thanks ah me tika kivvata :)
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    mage yaluvo set ekak innava. eyala kivve architect kenek lavva andala structural engineer kenekta denna one kathavak. mama thava tikak hoyala balannam. thanks ah me tika kivvata :)
    කොහෙද ?පළාත වෙන්න ඕන දේ හරියටම කියන්නම්
     
    • Love
    Reactions: rock pora

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පළාතනම් බස්නාහිර. ඉන්නේ ගම්පහ
    එහෙනම් උඹට සෙට්වෙන ද්‍රෆ්ට්මන් ව අල්ලාගෙන ප්ලැන ඇඳගන්න.එයටම කියන්න පාස්කරලා දෙන්න කියල.බස්නාහිරපලතේ ඔය ජෝබෙක කරන හැමෝම නගර සබාවේ ටි ඔ ල පගාව දීල අල්ලාගෙන ඉන්නේ.ද්‍රෆ්ට් මන් කෙනෙකුට දන්න වරලත් ඉංජිනේරුවෙක් ඉන්නවමයි.එතකොට ප්ලැන අදින්න අඩියට 10-15 අතර යයි.වර්ග අඩි 3500 ට අඩු තට්ටු දෙකේ ගේකට ස්ට්‍රක්චරල් ප්ලාන් එක අදින්න 15000 වගේ ගනී. පාස්කරනෙකත් එක්ක ඔක්කොම අඩු ගානට කර ගන්න පුළුවන්.ඒ ඉන්ජිනියර් වම විසිට් එකට ගානක් දීල සැරෙන් සැරේ වැඩ බලවන්න.ඕක කළා නම් ලක්ෂ 3ක් යන වැඩේ ලක්ෂෙන් කරගන්න පුළුවන්(නගර සබාවේ ටි ඔ ලාගෙන් 80% ම පි එච් අයි ල.ඉතින් කවරකතාද.වසිකිලිවල,අප ජලය වල හා නිවසේ සිට වටේ මායිම් හරියට තියනවා නම් ද්‍රෆ්ට්මනුත් අදුනනව නම් ඒගොල්ලෝ පලාන පාස් කරනවා(යටින් පගාව යනවා එකට අපි දායක නෑ - ද්‍රෆ්ට්මන්ලා ඒගොල්ලන්ගේ වුර්තිය හරහා හැමෝම පාලනය කරනවා)
     
    Draftsman review karaganna engineer va site visit valata ganna puluwanda e kiyanne?
    ela machan mn katha karala balannam. thanks machan ah

    up
    ------ Post added on Dec 18, 2021 at 10:45 AM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Draftsman review karaganna engineer va site visit valata ganna puluwanda e kiyanne?
    ela machan mn katha karala balannam. thanks machan ah

    up
    ------ Post added on Dec 18, 2021 at 10:45 AM
    ඔව් එහෙම තමයි බහුතරයක් වෙන්නේ
     
    • Love
    Reactions: rock pora

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mamath same boat bro, geyak hadanna patan ganna yanne architect kenek wa select kara ganna baruwa inne 😑 Pasindu Jayamaha ta denna baluwe thama hari idea ekak ne 🤔
     
    • Love
    Reactions: rock pora

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    Thanks for your advice. Actually my land has a slope. If I select a draftsman, are you think he can handle it?

    ow machan, matath space eka hadaganna one. e ekkama mage land eke bavumak thiyenava. ge hadanna kiyanneth bahina paththenui, kanda paththen nemei. ekai mn baluve architect yanavada kiyala.

    mage yaluvo innava bn hena set ekak engineers la, un kiyanne architect kenek lavva karanna kiyala.
    slope loku ekak nam engineer ekektath pennana eka hodayi.
    salli awulak nath nam hoda architect + engineer :D
    nathnam draftsman + engineer .
    nagarasabawe TO kenekta kiyala adagannawa nam un kisi awulak nathuwa pass karala denawa. habayi plan eka quality nam na.

    plan eka adina ekawa select karanna kalin u kalin adapu ewwa hoayi da balanna, 3d render karapuwa neweyi. hadapu gewal wala photo. 3d wala tiyena ewwa neweyi hadala iwarawenakota :lol:
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    slope loku ekak nam engineer ekektath pennana eka hodayi.
    salli awulak nath nam hoda architect + engineer :D
    nathnam draftsman + engineer .
    nagarasabawe TO kenekta kiyala adagannawa nam un kisi awulak nathuwa pass karala denawa. habayi plan eka quality nam na.

    plan eka adina ekawa select karanna kalin u kalin adapu ewwa hoayi da balanna, 3d render karapuwa neweyi. hadapu gewal wala photo. 3d wala tiyena ewwa neweyi hadala iwarawenakota :lol:
    loku slope ekak na. eth poddak thiyenava.
    clients lata karapu eva godak aya share karanna kamathi na. ehemanm parata bahala geyak gane gihin e ge haduve kawda kinda mnda hoyannai venne bn :D
     
    • Like
    Reactions: Amila llll

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    ආකියෙක්ටම කියලා වැඩේ කරගනින්, කලින් කරලා තියන ඩිසයින් බලලා හොඳ එකෙක් හොයා ගනින්.
    තව ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ටත් කියලා ස්ට්‍රක්චර් එක බලපන්, මම නම් එහෙම කරේ නැහැ, හැබැයි මගේ යාලුවෙක් එහෙම කරලා තිබ්බා, එතකොට ඌ අර ආකියා දාල තිබ්බ බීම් වල සයිස්, සමහර තැන් වල තිබ්බ කනු එහෙම අයින් කරා කිවුවා ඒවයින් ස්ට්‍රක්චර් එකට ලොකු බලපෑමක් නැහැ කියලා ඒවයින් ඉතිරි උනු ගානත් එක්ක බැලුවම ඌට දීපු ගාන වටිනවා කිවුවා
    අනික කම්පැනි වලට දෙන්න එපා, උන් මොනවා දාල කොහොම හදනවද කියලා අපි දන්නෙනැහැනේ.
    බඩු අපි දීල බාස්ල කවුරු හරි අල්ලගෙන වැඩේ කරන එක තමයි ටිකක් හරි වැඩේ කොලිටියට කරගනන පුලුවන් විදිය
    ඕන නම් ස්ට්‍රක්චර් එක විතරක් බඩු අපි දීල කම්පැනියකට දීල වගේ කරගන්න පුලුවන්, බිත්ති, ෆිනිශින්, බිම වගේ දේවල් බඩු අපි දීලා කරවන එක ලාබයි සහ හොඳට හොයලා බලන්න පුලුවන් නම් වැඩේ කොලිටියට කරගන්න පුලුවන්,
     
    වැඩේ තියෙන්නේ බාස් කෙනෙක්ට දීලා කරන්න ගත්තම මට එතනම ඉන්න වෙනවනේ. job එක කරන ගමන් එයාලා පස්සෙම යන්න අමාරුයි. එකයි වැඩේ. හොඳ බාස් කෙනෙක් සෙට් උනොත් ගොඩ.