Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dragon Riders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ තියන Trailer එක බලන්න ඇති කියල හිතනවා....

01. Jon Snow

පෙන්නන්නේනම් මැරිලා වගේ... මිනියත් පෙන්නනවා... මට හිතෙන්නේනම් පන ඒවි කියල Melisandre help එකෙන් white walker කෙනෙක් වෙන්නේ නැති වේවි....

02. Cersi / Jammie Lannister

තමන්ගේ දුවත් පුතත් මැරුණා ඒ වගේම තාත්තා මැරුණා..... පාරේ ඇවිද්ද... අතක් නැති උනා. අපිට නැති උන දේවල් අපි ගන්නවා.... අනිවාර්යෙන්ම Vengeance පව් හැබෙයි High Sparrow .... Cersi තරහ සමහර විට Jammie උනත් මරන්න පුළුවන්.... නැතිනම් Jammie Cersi ව (Tyrion Lannister Bastard කෙනෙක් උනොත් ඉතින් )

ඒ වගේම Cersige Zombie Mountain ඉන්නවා....

03. Milisandre

Melisandre මේ season එකේ ලොකු දෙයක් කරවී කොහොමත්..... Ser Davosට කියනවා Apologies for what you are about to see ..... ඇත්තටම මොකද්ද? Jon එහෙම නැත්තම් Stannis ?

04. Tyrion Lannister

පොඩ්ඩක් පෙන්නුවත් Tyrion තමා දැන් Meeren පාලකයා... ඒ වගේම යන්නේ මකරු ඉන්න ගුහාවට .... මකරු නිදහස් කරනවා මට හිතෙන්නේ Dannerys හොයන එන්න කියල .........

05. Dannerys

දැනට Prisoner කෙනෙක් විදිහට තමා Vaes Dothrak එන්නේ.... කලින් අවේ Khaleesi විදිහට.... දුක සැප නීති පෙරලේ...........

06 Arya / Sansa Stark

මේ දෙන්න ගැනනම් වැඩිය පෙන්නන්නේ නැහැ..... Arya කොහොමත් ඇස පෙන්නේ නැති විදිහට ඉන්නේ නැති වේවි මුළු season එකේම මරන්නත් ඉන්නවා කට්ටිය තව Training එක ඉවරත් නැහැනේ

07. Bolton / Greyjoy

Ramsy දැනගත්තහම Reek Sansa අරන් පැනල ගිය කියල කොහොමද??? ඒ වගේම Greyjoy කට්ටිය සෙට් වෙනවා

08. යුද්දය කාත් එක්කද

මේක කියන්න බහ හරියටම කලින් sequence එකක්ද එහෙම නැතිනම් මේ වෙන එකක්ද කියන එක.... Dotharikian යනවා වලියකට වගේ..... Reek පෙන්නනවා War එකක ඉන්නවා වගේ,,,

ඒ වගේම පෙන්නනවා පොඩි කෙනෙක් පනිනවා ඒ කව්ද කියන්නත් බහ දැනට....

09. Bran Stark

Bran දැන් ලොකුයි ඒ වගේම පෙන්නේනේනම් ඇවිදින්න පුළුවන් වෙලා වගේ........

මේ ටික මගේ අදහස් නිකන් හිතිලා දැම්මේ..........

[QUOTE="tclanki, post: 19839285, member: 267234"] උඩ තියන Trailer එක බලන්න ඇති කියල හිතනවා.... [COLOR="Blue"][SIZE="5"]01. Jon Snow පෙන්නන්නේනම් මැරිලා වගේ... මිනියත් පෙන්නනවා... මට හිතෙන්නේනම් පන ඒවි කියල Melisandre help එකෙන් white walker කෙනෙක් වෙන්නේ නැති වේවි.... 02. Cersi / Jammie Lannister තමන්ගේ දුවත් පුතත් මැරුණා ඒ වගේම තාත්තා මැරුණා..... පාරේ ඇවිද්ද... අතක් නැති උනා. අපිට නැති උන දේවල් අපි ගන්නවා.... අනිවාර්යෙන්ම Vengeance පව් හැබෙයි High Sparrow .... Cersi තරහ සමහර විට Jammie උනත් මරන්න පුළුවන්.... නැතිනම් Jammie Cersi ව (Tyrion Lannister Bastard කෙනෙක් උනොත් ඉතින් ) ඒ වගේම Cersige Zombie Mountain ඉන්නවා.... 03. Milisandre Melisandre මේ season එකේ ලොකු දෙයක් කරවී කොහොමත්..... Ser Davosට කියනවා Apologies for what you are about to see ..... ඇත්තටම මොකද්ද? Jon එහෙම නැත්තම් Stannis ? 04. Tyrion Lannister පොඩ්ඩක් පෙන්නුවත් Tyrion තමා දැන් Meeren පාලකයා... ඒ වගේම යන්නේ මකරු ඉන්න ගුහාවට .... මකරු නිදහස් කරනවා මට හිතෙන්නේ Dannerys හොයන එන්න කියල ......... 05. Dannerys දැනට Prisoner කෙනෙක් විදිහට තමා Vaes Dothrak එන්නේ.... කලින් අවේ Khaleesi විදිහට.... දුක සැප නීති පෙරලේ........... 06 Arya / Sansa Stark මේ දෙන්න ගැනනම් වැඩිය පෙන්නන්නේ නැහැ..... Arya කොහොමත් ඇස පෙන්නේ නැති විදිහට ඉන්නේ නැති වේවි මුළු season එකේම මරන්නත් ඉන්නවා කට්ටිය තව Training එක ඉවරත් නැහැනේ 07. Bolton / Greyjoy Ramsy දැනගත්තහම Reek Sansa අරන් පැනල ගිය කියල කොහොමද??? ඒ වගේම Greyjoy කට්ටිය සෙට් වෙනවා 08. යුද්දය කාත් එක්කද මේක කියන්න බහ හරියටම කලින් sequence එකක්ද එහෙම නැතිනම් මේ වෙන එකක්ද කියන එක.... Dotharikian යනවා වලියකට වගේ..... Reek පෙන්නනවා War එකක ඉන්නවා වගේ,,, ඒ වගේම පෙන්නනවා පොඩි කෙනෙක් පනිනවා ඒ කව්ද කියන්නත් බහ දැනට.... 09. Bran Stark Bran දැන් ලොකුයි ඒ වගේම පෙන්නේනේනම් ඇවිදින්න පුළුවන් වෙලා වගේ........ මේ ටික මගේ අදහස් නිකන් හිතිලා දැම්මේ.......... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom