Dragon Riders

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    අන්තර්ජන්ජාලයෙන් කියවපු ඒවා තමා මේ දාන්නේ .... මගේ නොවන බව සලකන්න......

    Game of Throne බලන අය දන්නවනේ මකරු තුන්දෙනවා drive කරන්න කට්ටිය ගැන කථා වෙන නිසා දාන්න හිතුවේ නිකන්.....

    1. Daenerys Targaryen

    Khaleesi කොහොමත් පදිනවනේ දැනටම කළු පාට මකරව (කළු එකා තමා Targaryen House එකේ පාට තියෙන්නේ )

    2. Jon Snow

    favorite fan theory එකක් මේක.... කියන්නේ නම් Jon Snow කියන්නේ Stark Bastard නෙවේ Ned Stark අක්කගේ Lyanna Stark සහ Rhaegar Targeryn පුතා ..... මේ දෙන්න හොරෙන් බැදලා කියලත් සමහර තැන් කියනවා.... එතකොට Jon කොලුවා Targeryn කෙනෙක් වගේම Iron Throne එකට උරුමක්කාරයෙක්....

    ජෝන් මැරෙන්නේ නෙතිවේවි මැරිලා උනත් පන දෙවි Misarandiel කියල හිතනවා.....

    3. Tyrion Lannister

    කතාවේ ඉන්න මම වැඩියෙන්ම කැමති චරිතේ.... Tywin Lannister Aerys targaryn II (Mad King ) ගේ Kings Hand වෙලා ඉද්දි ට්ය්වින්ගේ නෝනට බැල්ම දාල Mad King.... ඉතින් අපේ IMP එහෙම බලද්දී Bastard කෙනෙකුත් වෙනවා.... Targaryn ලේ නිසා Tyrion පුළුවන් වෙනවලු මකරව පදින්න... හුගක් දුරට Viserion (සුදු ගෝල්ඩ්) පදි ඔය පාට දෙකෙන් දැනුම නුවන පෙන්නනවා කියල තමා කියවපු තැන තියෙන්නේ... කොටා කොහොමත් මොලකාරයනේ....

    තව දෙයක් Cersi බයෙන් ඉන්නේ මොකද cersiwa මරනවා කියල කියන්නේ ලාබාල සහෝදයනේ... Tyrion Bastard son නම් Jammie අතින් තම මැරෙනවා ඇත්තේ.......


    4. Bran Starrk

    මෙයටත් පදින්න පුළුවන් වේවි ආවේශ වෙලා හරි මොකද කියනවනේ Can I Work again කියල අහද්දී No you වොන්'ට but you will fly කියල ඇස් තුනේ කපුටා.... Dragon rider කෙනෙක් වෙන්න පුළුවන්

    හිතෙන ඒවා share කරගත්තට අව්ලක් නැහැ.....
     
    • Like
    Reactions: thushana

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    අවුස්සන්න එපා උත්තෝ....තව මාස දෙකක් බලන් ඉන්න තියනවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං මකරු පිට ගිහින් යුද්ද කරන එකට වඩා බිම ඉඳන් ඇන කොටා ගන්න එකට තමා ආස. ඩිනරිස් නගාට නං හොඳා කඩු ෆයිට් බෑනේ ඒකිට,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් හිතන්නේ ඔය 4 දෙනා ගෙන් තුන් දෙනෙක් කියල තමා....
    නමුත් ජෝන් ස්නෝව්...අනේ මංදා ඕයි.......

    නමුත් මම හිතන්නේ අන්තිමේ දී කොටා රජ වෙයි කියලා....
    ඌ,ලිට්ල් ෆින්ගර් සහ වැරියස් තමා මොළකාරයෝ තුන්දෙනා.....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    කොටා පදින එකක් නෑනේ මචන් අනිත් තුන් දෙනා නන් පදී කියලා හිතෙනවා.... ඉවසන්න බෑ මචන්....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මමත් හිතන්නේ ඔය 4 දෙනා ගෙන් තුන් දෙනෙක් කියල තමා....
    නමුත් ජෝන් ස්නෝව්...අනේ මංදා ඕයි.......

    නමුත් මම හිතන්නේ අන්තිමේ දී කොටා රජ වෙයි කියලා....
    ඌ,ලිට්ල් ෆින්ගර් සහ වැරියස් තමා මොළකාරයෝ තුන්දෙනා.....

    අනේ මන්ද තමා.... little finger varys ඉදිවී කියල හිතනවා.... Tyrion මරල දවිද දන්නේ නැහැ හැබයි......
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    කොටා පදින එකක් නෑනේ මචන් අනිත් තුන් දෙනා නන් පදී කියලා හිතෙනවා.... ඉවසන්න බෑ මචන්....

    fan theory එකක් මචං.... කොටා එහෙම උනොත් පව් හැබයි... The Imp / Halfman / Dwarf / Bastard :(:(:(:(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    FEW FACTS ABOUT GOT


    GOT Opening Sequence එක Simpsons Couch Gag episode එකට බවිත කරලා තියනවා......


    GOT සමහර Episode Direct කරපු Alan Taylor තමා Terminator Genisys , Thor the Dark world direct කරලා තියෙන්නෙත්

    Melisandre රගපාන Carice තමා මුලින්ම Cersi කියන චරිතයට තෝරාගෙන තියෙන්නේ.... එත් වෙන ෆිල්ම් එකක් නිසා S 02 ඉදල Melisandre Cast කරනවා....

    Whitewalker කෙනෙක්ගේ makeup එකට පැය 6 යනවලු.... Graphics හදන්නේ ඇස් දෙක විතරක්ලු

    හැම season එකේදිම King කෙනෙක් මැරිලා තියනවා..... Robert / Renly / Stannis / Joffery Baratheon / Rob Stark

    ඇත්තම ජීවිතේදී Jon Snow & Ygritte ආදරවන්තයෝ .... මුලින්ම Jon snow Crush එක වෙලා තියෙන්නේ Dannerys


    :cool::cool::cool::cool::cool::cool:

    අන්තර්ජන්ජාලයෙන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    පොඩි upset එකකින් වැඩ කරද්දී තමා type කලේ Walk වෙනුවට Work කියල Type වෙලා තියෙන්නේ sorry
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    yako man GOT s1 eke e1 and 2 baluwa, epa unane, mona magulakda manda, ubala mechchara asawen balanne mata alluwe na e storya :S

    උබ හරියට බලන්න නැතුව ඇති බන්... උබට නිකන් එපා උන වගේ උනාද?? Skip කරලා නේද බැලුවේ? එක නිසා වෙන්නැති.... කොහොමත් මුල්ම episode එකේ intro තියෙන්නේ e 5 වෙනකන් නිකමට බලන්න හිතෙන්නේ කොහොමද කියල .................
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    waiting :(
    Throne eka ganne Snow thamai :)

    අනේ මන්ද මන් දැක්ක සමහර තැන් jon snow whitewalkers lead කරනවා කියල.... සමහරු කියනවා Melisandre පන දෙනවා කියලා ...... කියන්න බැහැ ඉතින් Tyrion ලොර්ඩ් බෙලිෂ් Varys එහෙමත් ඔකේ ඉඩගනිවිද කියන්න බැහැ ... කව්ද දන්නේ Sam වේවිද කියල අන්තිමට පොර නිකන් George R .R . Martin වගේ නිසා... :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako man GOT s1 eke e1 and 2 baluwa, epa unane, mona magulakda manda, ubala mechchara asawen balanne mata alluwe na e storya :S

    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලන්න ඉන්න චරිත වල ඉතිහාසේ, එක එක චරිත සම්බන්ද වෙන හැටි, කලින් හිටපු රජවරු, වෙච්ච සිද්දි , ඔය එක එක houses කොහොමද හැදුනේ වගේ ඒවා. එතකොට තමා කතාව යන හැටි , යටින් යන ගේම් තේරෙන්නේ. මටත් පලවෙනි සීසන් එක බැලුවට තේරුනේ නෑ මොකෝ වෙන්නෙ කියල. ටිකක් හොයල බැලුවම තමා යටින් සුපිරි ගේමක් යන්නේ කියල තේරුනේ :P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    GOT Intro Sequence

    මුලින්ම යන intro video එක අර building එහෙම හැදෙන Map එක season එකෙන් season එකට වෙනස් වෙනවා.....

    Season 01


    Kings Landing - > WinterFell - > Nights Watch The Wall - > Dotharakian

    කොහොමත් කතාව Mainly යන්නේ මේ area ටිකේ නිසා Intro එකේදී පෙන්නනවා Season 01

    Season 02

    පටන් ගනිද්දිම තියෙන්නේ Kings Landing - > Dragon Stone - > Winterfell - > The Wall - > Vaes Dothrak (Dotharakian)

    Episode 02 වෙද්දී මේක

    Kings Landing -> Dragon Stone ->Pyke ->Winterfell -> Vaes Dothrak


    Episode 04 වෙද්දී මේක

    Kings Landing -> Harenhall -> Pyke -> Winterfell -> The Wall -> Qarth


    Season 03 හෙට දාන්නම්.... So No time to Skip the Intro
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    Season 03

    Kings Landing - Dragonstone - Harrenhall - Winterfell - The Wall - Astapor (Red City)

    S03 E-04

    Kings Landing - Harrenhall - Riverrun - Winterfell - The Wall - Astapor

    S03 E - 05

    Kings Landing - Harrenhall - Riverrun - Winterfell - The Wall - Yunkai


    S03 E-09

    Kings Landing - Dragonstone - The Twins - Winterfell - The Wall - Yunkai

    Season 04

    Kings Landing - Dragonstone - Dreddfort - Winterfell - The Wall - Mereen

    E06

    Kings Landing - Dreddfort - Winterfell - The Wall - Braavos - Mereen

    E08
    Kings Landing - Modt Cailin - Winterfell - The Wall - Braavos - Meereen

    Season 05

    Kings Landing - The Eyrie - Winterfell - The Wall - Pentos - Meereen

    E 03

    Kings Landing - Modt Cailin - Winterfell - The Wall - Braavos - Meereen

    E04
    Kings Landing - Winterfell - The Wall - Braavos - Meeren - Dorne