Dramatic turn In Sri Lanka’s cluttered politics as Rajapaksas return & implications f

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    Dramatic turn In Sri Lanka’s cluttered politics as Rajapaksas return & implications f

    එන්න ! ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය හැදුනු හැටි සහ වර්තමාන තත්වයට පත්වුණු හැටි අපි ඉන්දියන් කාරයෙක්ගෙන් අසා දැනගමු!

    :D:D:D

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Mr3% මොකද කරන්නේ දැන් ? දැන් ජෙප්පෝ අහන්නේ ඉන්දියන් කාරයෝ කියන දේවල්ද ?​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    Mr3% මොකද කරන්නේ දැන් ? දැන් ජෙප්පෝ අහන්නේ ඉන්දියන් කාරයෝ කියන දේවල්ද ?​

    දැන් මොකක්ද කරන්න ඕනේ ? තාන තනා තනේ .. සීයට තුන තනේ කිය කිය නැටුවොත් උබට සතුටු හිතෙයිද ? :rofl: නිදාගනින් බන් ඡන්දේ ඉවරයි දැන්වත් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වරෙන් !