nah.. eka eka pisso marenna giyata mama balanne na@Ldy උබ බැහැල ගිහින් බැලුවද ? මොකද අරූට ? බයික් කාරයට ?![]()
ow ara gami gedara wage kema kade gaawahorana ingiriya para ne
uge bella pagala enna bari una eke waradda nam mage@Ldy හැබැයි වැරැද්ද උබේ. උබව overtake කරන්න වුණ නිසා තමයි ඌව හැප්පුණේ. ඒ නිසා වැරැද්ද උබේ.![]()
නරුමයෙක් වෙන්න එපා බන්.uge bella pagala enna bari una eke waradda nam mage
machan, mama hoda manussayata ona udawwak karanawa... moda gon wesige puthala marunath balanne na..නරුමයෙක් වෙන්න එපා බන්.![]()
කොහොමද එහෙම යන්නෙ? තනි ඉරි, කහ ඉරි තියෙන තැන් වලමනෙ ගාටන බයික් ත්‍රීවීල් සෙට් වෙන්නෙ. ඔන්න 40ට විතර යද්දි නං අවුලක් නෑ (එතකොට අවුල අනික් උන්ට) 60ට වගේ යද්දි කීයක් නං වාහන ඉස්සර කරන්න වෙනවද?machan mama road rules 100% follow karanawa... U turn gahanna one nam kilometer 5k hari yanawa hari thenak enakan... malaata kisima irak poddak wath kapanne na
eka mage hobby ekak![]()
ගැප් එක තියන් යන්නත් බෑ ත්‍රීවිල් httpla නිසා කොහෙන් ඇවිත් දානවද කියල දන්නෙ දෙයියො තමාfkk..
anyway
උබ ගැප් එක තියන් යන එක ගුඩ්..
මගෙ එකා...machan mama road rules 100% follow karanawa... U turn gahanna one nam kilometer 5k hari yanawa hari thenak enakan... malaata kisima irak poddak wath kapanne na
eka mage hobby ekak![]()
ඇත්ත. වැඩේ තියෙන්නෙ අද නං හොඳට යනව කියල පාරට දාල ටිකක් යද්දි පාරෙ වෙන සීන් වලට මල පැනල අද නං යකෝ මං තොපි මරාගෙන මැරෙනවා කියල තමා ඉතුරු ටික යන්නෙ.Lankawe minissu dan mara widihata impatient.
මමත් පස්සෙන් ගාටනවා බංකොහොමද එහෙම යන්නෙ? තනි ඉරි, කහ ඉරි තියෙන තැන් වලමනෙ ගාටන බයික් ත්‍රීවීල් සෙට් වෙන්නෙ. ඔන්න 40ට විතර යද්දි නං අවුලක් නෑ (එතකොට අවුල අනික් උන්ට) 60ට වගේ යද්දි කීයක් නං වාහන ඉස්සර කරන්න වෙනවද?
Ra 12 wethara pare ballek wath nathi welavalath u-turn gahanna allowed place ekak enakan gehin banun ahalath thiyanava thathagenmachan mama road rules 100% follow karanawa... U turn gahanna one nam kilometer 5k hari yanawa hari thenak enakan... malaata kisima irak poddak wath kapanne na
eka mage hobby ekak![]()

uu marenna athi wisik una widiyataඔය වගේ බයික් කාරයො තැරි ගැහිල ගියා නම් ඉවරයි
කාලකන්නි
අරූ සිග්නල් එක දාලනෙ තිබ්බෙ අනික දකුණු පැත්තට වෙන්න අරන් තිබ්බෙ ටුක් එක
මට ටුක් පේන්න බෑ හැබැයි මෙතන උගෙ වැරැද්දක් නෑ
epa una ban ee weleIt's funny not dreadful![]()