dream බොඩි එක හදාගෙන තියෙන අයගෙන් sup එකක් oni

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම සතියට දවස් කීපයක් බර වැඩ කරන නිසා ජිම් instruments අරන් හරි ජිම් එකකට ගිහින් හරි workout කරන්නෙ නෑ. මට තියෙන්නෙ ectomorph body එකක්. ඕනවට වඩා exercise වැඩි උනොත් බොඩි එක හැදෙන්නෙ නෑ කියන නිසා එහෙම exercise නොකරෙ. කෑම නම් කනවා ගොඩක්. නෝමල් බත් එකක් මට මදි. අනිවා ෆුල් සයිස් බත් එකක් තමයි මම කන හැම වේලට ම කන්නෙ. අමතරව බිත්තර, පාන් වගේ කෑමත් කනවා. ඒත් මහත් වෙන්නෙ නෑනෙ. බඩ නම් එනවා. but අත පය thin . හොදට ම මහන්සි වෙන වැඩ ටිකක් සෙට් උනා ම අර බඩ බහිනවා. ඔහොම තමයි දිගට ම උනේ. 2000 ට වගේ පෙති වර්ග තියෙනව fb එකෙන් දැක්කා. මේව ගන්න එක හොදයි ද? ඒවා ෆේක් ද කියලත් සැක හිතුනා සමහර වෙලාවට. පිටි එකක් ගන්න නම් පුලුවන් 9000 ට වගේ පොඩි පෝශන් තියෙනවත් දැක්කා. ඒවත් ෆේක් ද කියලා දන්නෙ නැති නිසා ගන්න බයයි. use කරලා තියෙන ය review එකක් දෙන්නකො.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,690
    113

    ඔය මාස් ඇමයිනො වගෙ පෙති බිව්වාම කන්න පුලුබන් වෙනව හොඳට , මහත් වෙන්නෙ නැ පෙති/පිටි බිව්ව කියල

    උඹට බර වැඩ කරණව කිව්ව නිසා කන කෑම සේරම ඒ වැඩ වල මහන්සියට යනව ඇති ...
    මම ඔය පෙති පිටි නම් දන්නෙ නැ
    ඒත් බර වැඩ කරණ නිසා උඹට මහත් වෙන්න ගොඩක් අමාරු වෙයි, මොකද කොච්චර කෑවත් වෙන මහන්සියට සේරම යන නිසා

    Bump
     
    • Like
    Reactions: ksperj

    thanks බර වැඩ කරන නිසා කන දේවල් ඔක්කොම ඒකට වැය වෙලා ම යනවනෙ. ඒක අඩු කරගන්න මම දවස ගානේ glucose use කරොත් අවුල් ද වැඩ කරන්න කලින්?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,690
    113
    thanks බර වැඩ කරන නිසා කන දේවල් ඔක්කොම ඒකට වැය වෙලා ම යනවනෙ. ඒක අඩු කරගන්න මම දවස ගානේ glucose use කරොත් අවුල් ද වැඩ කරන්න කලින්?
    මචං කන්න ඕනි කැලරි ප්‍රමාණය වැඩි කෑම
    ඔය පාන්, බත් වගෙ
    දවසෙ පුලුවන් හැම වෙලාවකම වගෙ අහුවෙන අහුවෙන දෙ කන්න .. බේකරි කෑම නම් මරු ඉක්මනට සයිස් වෙනව පිටි වලට, වැඩි වැඩියෙන් කන්න කියල තමා කියන්න තියෙන්න් ජිම් එකකටනම් මම හිතන්නෙ නැ යන එක හොඳයි කියල බර වැඩ කරණ නිසා ... පුලුවන් තරම් කන්න සහ හොඳට නිදාගන්න 👍
     
    • Love
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මචං කන්න ඕනි කැලරි ප්‍රමාණය වැඩි කෑම
    ඔය පාන්, බත් වගෙ
    දවසෙ පුලුවන් හැම වෙලාවකම වගෙ අහුවෙන අහුවෙන දෙ කන්න .. බේකරි කෑම නම් මරු ඉක්මනට සයිස් වෙනව පිටි වලට, වැඩි වැඩියෙන් කන්න කියල තමා කියන්න තියෙන්න් ජිම් එකකටනම් මම හිතන්නෙ නැ යන එක හොඳයි කියල බර වැඩ කරණ නිසා ... පුලුවන් තරම් කන්න සහ හොඳට නිදාගන්න 👍
    මාත් ඕක හිතුවා ඒ උනාට මම දනුජ මාකවිටගෙ වීඩියෝ එකක් දැක්කා පිටි කෑම කාලා මහත් උනාට වැඩි වෙන්නෙ ෆැට් එක ලු. workout කරගෙන යද්දි අර ෆැට් ටික වැය වෙලා ඉවර උනා ම බලනකොට මස්ල්ස් එච්චර නෑලු. ඒ කියන්නෙ පිටි කෑම වලින් මහත් වෙලා තේරුමක් නෑනෙ මචන්
     
    • Like
    Reactions: Yeezus

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ectomorph kenek da oyath?
    Yes used to be, පට්ට කෙට්ටුවට හිටියේ. කෑම schedule එකක් දෙන්නම් මේක හරියට කපන්. මේක කාල size උනේ නෑ කියලා නම් කියාගෙන එන්න එපා. ඕන එකෙක් size වෙනවා හරියට කරොත්.

    1. කව්පි සමග බිත්තර 3ක් - 7 AM
    2. වෙනදාට උදේට කන කෑම එක ( බත්, ඉදිආප්ප , පාන් මොකක් හරි) -10 AM
    3. දවල් කෑම එක ( චිකන් මාළු බීෆ් මටන් වගේ මොන හරි මස් ජාතියක් එක්ක පුළුවන් තරම් කාපන්. අගල් බාගේ මස් කැල්ලක් එක්ක බත් මුට්ටියක් ගිලලා නම් වැඩක් නෑ. හොඳට දැන්නෙන්න මස් මාළු කාපන්. 100g වත් සෙට් වෙන්න) - 1.30PM
    4. හවස සමපෝෂ වලට yogurt දාලා mix කරලා කාපන් කාලා fresh milk 500ml වත් බීපන් -4 Pm
    5. රෑට හොඳට කපන් එකත් දවල් එක වගේ මස් මාළු වැඩියෙන්. එළවලු බත් එක්ක හොඳ balance meal එකක්. - 10 PM

    මීට අමතරව පුළුවන් නම් mass gainer එකක් ගහපන් ඔය meal 5 අතර මැද. Mass gainer එකක් බිව්වා කියලා ඔය එක meel එකක්වත් අඩු කරන්න එපා.
    Mass gainer එක නැතත් ඕකට ලොවෙත් size වෙනවා. හරියට සති 2ක් කරපන් results පෙන්න ගන්නවා. මුල් ටිකෙ පොඩ්ඩක් අමාරු වෙනවා උදේට එහෙම කන්න. මට නම් වමනේ ගියා මුල් සතියේ විතර. වමනේ ගියාම ආයේ මුල ඉඳන් කෑවා. මාස 2ක් 3ක් යද්දී උඹේ stomach එක stretch වෙනවා එතකොට උබට naturally force නොකර කෑම ගොඩක් කන්න පුළුවන්.

    මන් දැන් try කරන්නේ lean muscle build කරන්න. Size වෙන එක නම් දැන් nothing. හොදම දේ කියන්නේ මන් ඔය schedule ඒකට දැන් කන්නේ නෑ හැබයි මගේ ඇග බැස්සේ නෑ පොඩ්ඩක්වත්.

    මචං කන්න ඕනි කැලරි ප්‍රමාණය වැඩි කෑම
    ඔය පාන්, බත් වගෙ
    දවසෙ පුලුවන් හැම වෙලාවකම වගෙ අහුවෙන අහුවෙන දෙ කන්න .. බේකරි කෑම නම් මරු ඉක්මනට සයිස් වෙනව පිටි වලට, වැඩි වැඩියෙන් කන්න කියල තමා කියන්න තියෙන්න් ජිම් එකකටනම් මම හිතන්නෙ නැ යන එක හොඳයි කියල බර වැඩ කරණ නිසා ... පුලුවන් තරම් කන්න සහ හොඳට නිදාගන්න 👍
    ඔයා දීලා තියෙන්නේ සුපිරි advice එකක්. යකෝ පාන් කාලා මහත් උනාම muscle හැදෙන් නෑ. බනිස් ගෙඩියක් වගේ පට්ට කැතට මහත් වෙනවා මිසක් මේ ගොන් වැඩේ නම් කරන්න එපා උනාට සීනි හදාගන්න වෙන්නේ.
    ------ Post added on Nov 30, 2024 at 12:30 PM
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    Yes used to be, පට්ට කෙට්ටුවට හිටියේ. කෑම schedule එකක් දෙන්නම් මේක හරියට කපන්. මේක කාල size උනේ නෑ කියලා නම් කියාගෙන එන්න එපා. ඕන එකෙක් size වෙනවා හරියට කරොත්.

    1. කව්පි සමග බිත්තර 3ක් - 7 AM
    2. වෙනදාට උදේට කන කෑම එක ( බත්, ඉදිආප්ප , පාන් මොකක් හරි) -10 AM
    3. දවල් කෑම එක ( චිකන් මාළු බීෆ් මටන් වගේ මොන හරි මස් ජාතියක් එක්ක පුළුවන් තරම් කාපන්. අගල් බාගේ මස් කැල්ලක් එක්ක බත් මුට්ටියක් ගිලලා නම් වැඩක් නෑ. හොඳට දැන්නෙන්න මස් මාළු කාපන්. 100g වත් සෙට් වෙන්න) - 1.30PM
    4. හවස සමපෝෂ වලට yogurt දාලා mix කරලා කාපන් කාලා fresh milk 500ml වත් බීපන් -4 Pm
    5. රෑට හොඳට කපන් එකත් දවල් එක වගේ මස් මාළු වැඩියෙන්. එළවලු බත් එක්ක හොඳ balance meal එකක්. - 10 PM

    මීට අමතරව පුළුවන් නම් mass gainer එකක් ගහපන් ඔය meal 5 අතර මැද. Mass gainer එකක් බිව්වා කියලා ඔය එක meel එකක්වත් අඩු කරන්න එපා.
    Mass gainer එක නැතත් ඕකට ලොවෙත් size වෙනවා. හරියට සති 2ක් කරපන් results පෙන්න ගන්නවා. මුල් ටිකෙ පොඩ්ඩක් අමාරු වෙනවා උදේට එහෙම කන්න. මට නම් වමනේ ගියා මුල් සතියේ විතර. වමනේ ගියාම ආයේ මුල ඉඳන් කෑවා. මාස 2ක් 3ක් යද්දී උඹේ stomach එක stretch වෙනවා එතකොට උබට naturally force නොකර කෑම ගොඩක් කන්න පුළුවන්.

    මන් දැන් try කරන්නේ lean muscle build කරන්න. Size වෙන එක නම් දැන් nothing. හොදම දේ කියන්නේ මන් ඔය schedule ඒකට දැන් කන්නේ නෑ හැබයි මගේ ඇග බැස්සේ නෑ පොඩ්ඩක්වත්.

    ඔයා දීලා තියෙන්නේ සුපිරි advice එකක්. යකෝ පාන් කාලා මහත් උනාම muscle හැදෙන් නෑ. බනිස් ගෙඩියක් වගේ පට්ට කැතට මහත් වෙනවා මිසක් මේ ගොන් වැඩේ නම් කරන්න එපා උනාට සීනි හදාගන්න වෙන්නේ.
    ------ Post added on Nov 30, 2024 at 12:30 PM
    මට කෑම වැඩි උනා කියලා වමනෙ යන්නෙ නම් නෑ. දෙය්යනේ කියලා ඩබල් සයිස් කෑම පැකට් එක උනත් කෑවහැකි කිසි ගින්නක් නැතුව. thank you
     
    • Like
    Reactions: johnferna678

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මම සතියට දවස් කීපයක් බර වැඩ කරන නිසා ජිම් instruments අරන් හරි ජිම් එකකට ගිහින් හරි workout කරන්නෙ නෑ. මට තියෙන්නෙ ectomorph body එකක්. ඕනවට වඩා exercise වැඩි උනොත් බොඩි එක හැදෙන්නෙ නෑ කියන නිසා එහෙම exercise නොකරෙ. කෑම නම් කනවා ගොඩක්. නෝමල් බත් එකක් මට මදි. අනිවා ෆුල් සයිස් බත් එකක් තමයි මම කන හැම වේලට ම කන්නෙ. අමතරව බිත්තර, පාන් වගේ කෑමත් කනවා. ඒත් මහත් වෙන්නෙ නෑනෙ. බඩ නම් එනවා. but අත පය thin . හොදට ම මහන්සි වෙන වැඩ ටිකක් සෙට් උනා ම අර බඩ බහිනවා. ඔහොම තමයි දිගට ම උනේ. 2000 ට වගේ පෙති වර්ග තියෙනව fb එකෙන් දැක්කා. මේව ගන්න එක හොදයි ද? ඒවා ෆේක් ද කියලත් සැක හිතුනා සමහර වෙලාවට. පිටි එකක් ගන්න නම් පුලුවන් 9000 ට වගේ පොඩි පෝශන් තියෙනවත් දැක්කා. ඒවත් ෆේක් ද කියලා දන්නෙ නැති නිසා ගන්න බයයි. use කරලා තියෙන ය review එකක් දෙන්නකො.
    බත් පාන් කොච්චර ගිල්ලත් වැඩක් නෑ. මස් මාලු කිරි බිත්තර තමා කන්න ඕන. බත් පාන් අඩු කරල මස් ප්‍රමානය වැඩි කරපන්.
     
    • Like
    Reactions: ksperj

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Yes used to be, පට්ට කෙට්ටුවට හිටියේ. කෑම schedule එකක් දෙන්නම් මේක හරියට කපන්. මේක කාල size උනේ නෑ කියලා නම් කියාගෙන එන්න එපා. ඕන එකෙක් size වෙනවා හරියට කරොත්.

    1. කව්පි සමග බිත්තර 3ක් - 7 AM
    2. වෙනදාට උදේට කන කෑම එක ( බත්, ඉදිආප්ප , පාන් මොකක් හරි) -10 AM
    3. දවල් කෑම එක ( චිකන් මාළු බීෆ් මටන් වගේ මොන හරි මස් ජාතියක් එක්ක පුළුවන් තරම් කාපන්. අගල් බාගේ මස් කැල්ලක් එක්ක බත් මුට්ටියක් ගිලලා නම් වැඩක් නෑ. හොඳට දැන්නෙන්න මස් මාළු කාපන්. 100g වත් සෙට් වෙන්න) - 1.30PM
    4. හවස සමපෝෂ වලට yogurt දාලා mix කරලා කාපන් කාලා fresh milk 500ml වත් බීපන් -4 Pm
    5. රෑට හොඳට කපන් එකත් දවල් එක වගේ මස් මාළු වැඩියෙන්. එළවලු බත් එක්ක හොඳ balance meal එකක්. - 10 PM

    මීට අමතරව පුළුවන් නම් mass gainer එකක් ගහපන් ඔය meal 5 අතර මැද. Mass gainer එකක් බිව්වා කියලා ඔය එක meel එකක්වත් අඩු කරන්න එපා.
    Mass gainer එක නැතත් ඕකට ලොවෙත් size වෙනවා. හරියට සති 2ක් කරපන් results පෙන්න ගන්නවා. මුල් ටිකෙ පොඩ්ඩක් අමාරු වෙනවා උදේට එහෙම කන්න. මට නම් වමනේ ගියා මුල් සතියේ විතර. වමනේ ගියාම ආයේ මුල ඉඳන් කෑවා. මාස 2ක් 3ක් යද්දී උඹේ stomach එක stretch වෙනවා එතකොට උබට naturally force නොකර කෑම ගොඩක් කන්න පුළුවන්.

    මන් දැන් try කරන්නේ lean muscle build කරන්න. Size වෙන එක නම් දැන් nothing. හොදම දේ කියන්නේ මන් ඔය schedule ඒකට දැන් කන්නේ නෑ හැබයි මගේ ඇග බැස්සේ නෑ පොඩ්ඩක්වත්.

    ඔයා දීලා තියෙන්නේ සුපිරි advice එකක්. යකෝ පාන් කාලා මහත් උනාම muscle හැදෙන් නෑ. බනිස් ගෙඩියක් වගේ පට්ට කැතට මහත් වෙනවා මිසක් මේ ගොන් වැඩේ නම් කරන්න එපා උනාට සීනි හදාගන්න වෙන්නේ.
    ------ Post added on Nov 30, 2024 at 12:30 PM
    මෙහෙම කන්න මාසෙට කීයක් වගේ ගියාද කෑමට විතරක්
     
    Mn 2017 බං ඔහොම කෑවේ ඒ කාලේ බිතරයක් රුපියල් 8යි. Highland 350ml කිරි එක රුපියල් 75යි.
    අඬවන්න එපා බං. ඉස්සර රගර් ප්‍රැක්ටිස් ඉවරවෙලා රහුමානියා එකෙන් බිත්තර 5ක බත් එක, යෝගට් 3යි, හයිලන්ඩ් සුදුකිරි පැකට් 1යි 🥺 දැන් කෑවොත් fcid යන්න වෙනවා