DreamSriLanka: Download කරන අයට බොහොම වැදගත් Software එකක් :...
Internet පාවිච්චි කරන බොහෝ දෙනෙක් Movies හරි වෙනත් File එකක් හරි Download කරන්න උනන්දුවෙන බව රහසක් නෙමෙයි..... මම හැමදෙනාටම පෙන්වන්න යන්නේ Downloading වලට බොහෝ පහසුකම් සලසා දෙන powerful Software එකක් ගැන... මේ ගැන දැනටමත් දන්න අය ඉන්න පුළුවන්.... දන්නේ නැති හැමදෙනෙක්ටම මේක වැදගත් වේවි.
Software එකේ නම තමයි JDownloader
මේ link එකට ගිහින් software එක download කරගන්න. http://jdownloader.org/
මේ software එක පාදක වෙලා තියෙන්නෙ java කියන programming තාක්ෂණය මත. හැමදෙනෙක්ම Direct Links හරහා Download කරනව නම්... උදාහරණයක් විදිහට.. mediafire, filestube, rapidshare වගේ sites වලින් දෙන links හරහා නිතර download කරනව නම් මේ software එක බොහොම වැදගත් වේවි. සමහර links download කරන්න ගියාම එකක් download කරල ඉවර වෙලා තව විනාඩි ගාණක් බලාගෙන ඉන්න ඕනෙ ආයෙත් එකක් download කරන්න. අපිට තියෙන අනිත් වැඩ එක්ක බලාගෙන ඉන්න ගියාම එපා වෙනව. මේකට ඔක්කොම links ටික copy කරල start කලාම එයා විසින් automatically සේරම download කරාවි.
හැබැයි captcha ඉල්ලන links තිබුණොත් (verification code) ඕනෙ කරන text එක type කරන්න වෙනව.
Youtube videos ඔබට download කරන්නත් මේක බොහොම හොඳින් උදව් කරනව. පාවිච්චි කරල බලන්න. හොඳ වේගයකිනුත් downloading කරන්න මේ software එකට පුළුවන්.