Drill එකට මේ වගේ ස්පීඩ් controller සෙට් කරපු අය ඉන්නවද

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    61LCNmtpKrL._AC_UF894,1000_QL80_.jpg

    2000W AC SCR Motor Speed Controller Board Speed Switch Module Electric Voltage Regulator 0-220V 25A Adjustable Speed Controller​

    6acd9dba267ee7a8c7506e72bdd594ce.jpg_720x720q80.jpg

    Dual-capacity design: Safety capacitors and metal film capacitors protect the SCR more effectively. Higher efficiency and safer. 1.5 thick aluminum and stainless steel housing, more suitable for home temperature control or speed control and industrial enterprise use. Beautiful and convenient, safe, convenient, high-quality products. It won’t rust for a long time. Mainly suitable for resistive loads, eg. lamp. It is also suitable for single-phase brushed motors, and the maximum power cannot exceed 1/3 of 40000W.

    drill එක overheat වෙන්න රිසක් වැඩි වගේ
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    මොන ඩ්‍රිල් එකේද බන් ස්පීඩ් කොන්ට්‍රෝල් එන්නෙ නැත්තෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    95% ක් ඩ්‍රිල් වල ස්විච් එකේ ස්පීඩ් කන්ට්‍රෝලර් එකක් in-built තියනවානේ (අඩුවෙන් ප්‍රෙස් කරාම හෙමින් කැරකෙන්නෙ තදට ප්‍රෙස් කරාම ස්පීඩ් කැරකෙනවා)
    ඒකෙ ස්විච් එකේම ඔය සර්කිට් එකක් දාල තියෙන්නෙ. ඔය කරකවන පොටෙන්ශෝමීටර් එක වෙනුවට ප්‍රෙස් කරන බටන් එකේ පොටෙන්ශෝමීටර් එකක් තියෙන්නෙ.

    Overheat වෙන ප්‍රශ්නයක් කන්ට්‍රෝලර් එක නිසා නං වෙන්න විදියක් නැහැ මොකද ඔය ඩ්‍රිල් වල එන එකෙනුත් එහෙම වෙන්න එපැයි එහෙනං
    ඔය ඩ්‍රිල් වල තියෙන්නෙ universal motor කියලා එකක්. ඒක ඔය වගේ සිම්පල් කන්ට්‍රෝලර් වලින් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුලුවන්. ස්පීඩ් එක ඇජස්ට් කරන්න පුලුවන් AC ගොඩක් පවර් ටූල් ඔහොම තමයි හදලා තියෙන්නෙ (cordless or hevy duty ඒව නං මීට වඩා වෙනස් වෙන්න පුලුවන්)
     
    • Like
    Reactions: Monkey D Dragon

    KR572 මේක තියෙන්නේ , කොහොමත් low rpm ඕන වෙන්නේ මුල් 1-2mm වලට ඒ නිසා shape .

    71pGfgcoa4L._AC_UF894,1000_QL80_.jpg

    ඔය blades ෆෑන් එකක් වගේ වැඩ low rpm පොඩි වෙලාවක් වැඩ කරන එක අදාල වෙන එකක් නැහැ amperage වැඩියෙන්

    drill එක ඇතුලේ නොදා plug socket එකට මේක දාන්න බැලුවේ .

    ඔව් ස්පීඩ් control තියෙන එකෙත් almost same hardware
    126 - switch එක එකේදී වෙන්නේ 2500-3000rpm gear . අනිත් මොඩෙල් වල rotation direction

    KR572-Copy.jpg

    mage nam drill ekema thiyenwa :-(
    මොන ඩ්‍රිල් එකේද බන් ස්පීඩ් කොන්ට්‍රෝල් එන්නෙ නැත්තෙ.
    පරණ ඒවා අවුරුදු 21 පරණ තවම ගත්ත දවසේ වගේම වැඩ අලුත් ඒවා අරන් තේරුමක් නැහැ
     
    Last edited: