DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඇයි බෞද්ද රට්ක මෙච්චර චාටර්? අවුරුදු 2600 ක් දර්මෙන් ස්ව්යන්පොශිත වුනා කියලා කෑ මොර දෙනවා නෙද?
    ට්‍රැක්ද බන් උබට? මොකක්ද මේ බෞද්ද බෞද්ද කියල මැරෙන්න හදන්නෙ? බෞද්ද උන් විතරද ලංකාවෙ වැරදි කරන්නෙ?
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    manual thibbata hadissiyakata padinnawath set wenne nane clutch balance case nisa jiwitheta manual nopada idala eka paratama manual ekak dunnoth padaganna ba
    ow eka nan aththa. eth ara gear tika dana widiha hari danna hinda thanne hari arn ynda puluwan. kandu ehema nan kohomath bane huru nathuwa
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ලංකාවේ නං ලයිසන් දෙන උන්ට හෙන ගහන්න ඕන. ලර්නර්ස් එකේ මිට්ටා මුලින්ම දෙන්න ඕන පගාව එකතුකරගත්තා. මම ගියා තව හතර පස් දෙනෙක් එක්ක. අතරමගදී මාරුවෙන් මාරුවට වාහනේ පදින්න දුන්නා. පැයෙන් විතර රෑනම පාස්. මට මතක විදියට ට්‍රැෆික් එකක් අස්සේ මම දෙවැනි ගියර් එකේ මිටර තුන් හාරසීයක් විතර යන්න ඇති.🤢🤮. මෙහෙට ආවට පස්සේ විනාඩි හතලිහක් ඩ්‍රයිව් කරන්න ඕන පාස් වෙන්න. පාරේ ට්‍රැෆික් නැත්නම් අදාල වේග සීමාවට ගියේ නැතත් ශකබුං. පලවෙනි පාර ෆේල් වෙලා දෙවැනි පාර වියදම් කරලා හොඳට ඉගෙනගෙන, පුරුදු වෙලා යන්න වුනා ලයිසන් එක ගන්න.
    ලංකාවේ අවුරුදු 10ක් විතර drive කරලත් මෙහෙ දෙපාරක් fail උනා බන්, තුන් වෙනි පාර තමයි pass උනේ