driving licence උදවුවක්

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
kaluthara trail pennanna thiyenne cluctch nathi gear thiyena ekakin. 2nd gear ekata dala denne. ubata 8 gahanna thiyenne bn
 

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මෙහෙමයි ඔයාට පදින්න පුළුවන් පොඩි ක්ලච් බයික් එකක් මුලින්ම පැදලා පුරුදු වෙන්න ඔය wrx එකක් drz එකක් වගේ එකක්..
    එතකොට අවුලක් නෑ..

    දැන් ලයිසන්ස් කැටගරි දෙකකට තියෙනවා..
    චැලියෙන් ට්‍රයල් පෙන්නලා බිලෝ 100cc බයික් ලයිස්න් ගන්න පුළුවන් චැලිය ක්ලච් නෑ..
    ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..

    තොගේ අහිංසක පොස්ට් එකක් දැක්කමයි මිනිහෝ.. :angry::angry:
    මං බැලුවේ මොකද කියල. :baffled::baffled: ගොටුකොළහිඟන්න කෙල්ලෙක්ටනේ පැණිය දාල තියෙන්නේ :lol::lol:

    රේප් දෙන්න බැලූ මිනිහෝ.
    හෙට මතක් කරපං :rofl::rofl::P

     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    thank u උදවු කල හැමෝටම. මට තාම පැහැදිලි නෑ A AUTO - All Auto bikes [Only Automatic ලයිසන් එක ගන්න පුළුවන්ද තමන්ගේ ස්කූටියෙන් trail පෙන්නලා මට ගියර් බයික් පදින්න ඔනේ නෑ සැහැල්ලු වාහනත් එක්ක ගන්න හදන්නේ:yes:

    Oyage scootiya 100 cc walata wada wediy nam puluwan

    [Dio,activa,pleasure wage ewa 100 cc walata wada wediy ]
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Bike girls

    මෙහෙමයි ඔයාට පදින්න පුළුවන් පොඩි ක්ලච් බයික් එකක් මුලින්ම පැදලා පුරුදු වෙන්න ඔය wrx එකක් drz එකක් වගේ එකක්..
    එතකොට අවුලක් නෑ..

    දැන් ලයිසන්ස් කැටගරි දෙකකට තියෙනවා..
    චැලියෙන් ට්‍රයල් පෙන්නලා බිලෝ 100cc බයික් ලයිස්න් ගන්න පුළුවන් චැලිය ක්ලච් නෑ..
    ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..


    පිස්සුද හුස්තෝ WRX/DRZ පැදලා පුරුදුවෙන්න කියන්න :lol::lol:
    පදින උන් ඉන්නවා ඒ පුරුදු වෙලා :yes::rolleyes::love: