Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Driving Licence eka dena welawa SMS ekakin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියදුරු බලපත්‍රය නිකුත් කරන හරිම වෙලාව SMS ඔස්සේ දැනුම් දෙන්න යයි

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා SMS තාක්ෂණය උපයෝගි කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස් කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව අයදුම්කරුවන් හට SMS මාර්ගයෙන් දැනුම් දිමටයි එම වැඩපිලිවල යටතේ සැලසුම් කර ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර සඳහන් කලේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහය ඇතිව මෙම නව ක්‍රියාවලිය සති දෙකක කාලය තුලදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බවයි.

" රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය යම් ඉල්ලුම්කරුවෙක් විසින් තමන්ගේ අයදුම්පත්‍රය භාර දුන්නාම අපේ නිලධාරීන් කියන්නේ පැය 02 කින් ආපසු පැමිණෙන්න කියලා. නමුත් ඇතැම් අවස්ථාවලදී එම කාලය ඉක්මවා යන නිසා මේ අලුත් ක්‍රමය හරහා අදාළ ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සකස් කොට අවසන් වූවායින් පසුව ඒ ගැන SMS මාර්ගයෙන් ඔවුන්ට දැනුවත්වීම් කිරීමටයි සැලසුම් කර ඇත්තේ" මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) දිනයේදී නොදන්වා නිරීක්ෂණ චාරිකාවකට පැමිණියා. එහිදී එහි සිටි ජනතාව ජනාධිපතිවරයාට ප්‍රකාශ කලේ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටළු හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා එහි සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ප්‍රකාශ කලේ ජනතාවට ක්‍රමවත් රාජ්‍ය සේවයක් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කොට ඉදිරි මාසයක කාලය තුලදී එය ක්‍රියාවට නංවන ලෙසයි.

Neth news

[QUOTE="Deleted, post: 25041402, member: 559066"] [SIZE="5"][B]රියදුරු බලපත්‍රය නිකුත් කරන හරිම වෙලාව SMS ඔස්සේ දැනුම් දෙන්න යයි[/B][/SIZE] [SIZE="4"][COLOR="black"] රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා SMS තාක්ෂණය උපයෝගි කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස් කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව අයදුම්කරුවන් හට SMS මාර්ගයෙන් දැනුම් දිමටයි එම වැඩපිලිවල යටතේ සැලසුම් කර ඇත්තේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර සඳහන් කලේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහය ඇතිව මෙම නව ක්‍රියාවලිය සති දෙකක කාලය තුලදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බවයි. " රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය යම් ඉල්ලුම්කරුවෙක් විසින් තමන්ගේ අයදුම්පත්‍රය භාර දුන්නාම අපේ නිලධාරීන් කියන්නේ පැය 02 කින් ආපසු පැමිණෙන්න කියලා. නමුත් ඇතැම් අවස්ථාවලදී එම කාලය ඉක්මවා යන නිසා මේ අලුත් ක්‍රමය හරහා අදාළ ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සකස් කොට අවසන් වූවායින් පසුව ඒ ගැන SMS මාර්ගයෙන් ඔවුන්ට දැනුවත්වීම් කිරීමටයි සැලසුම් කර ඇත්තේ" මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා. රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) දිනයේදී නොදන්වා නිරීක්ෂණ චාරිකාවකට පැමිණියා. එහිදී එහි සිටි ජනතාව ජනාධිපතිවරයාට ප්‍රකාශ කලේ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටළු හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි. ඒ අනුව ජනාධිපතිවරයා එහි සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ප්‍රකාශ කලේ ජනතාවට ක්‍රමවත් රාජ්‍ය සේවයක් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කොට ඉදිරි මාසයක කාලය තුලදී එය ක්‍රියාවට නංවන ලෙසයි. Neth news[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom