Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Driving Licence Exam papers & many more ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම වැදගත් ලිපියක්.. තවත් ටිකක් එකතු කලා.

8+

දිස්ත්‍රික් කාර්යාලයකින් නැතිවුන සිම්කාඩ් රියදුරු බලපත්‍රය ලබාගැනීම

සිම්කාඩ්පත් රියදුරු බලපත්‍රය කිව්වෙ මෙන්න මේකයි.

(Mr Perera)

ඔයාලට මතකද දන්නෙ නෑ. මීට ටික දවසකට කලින් මගෙත් සිම්කාඩ් රියදුරු බලපත්‍රය නැති උනා. ඒක ලබාගන්න හැටි අහල ත්‍රෙඩ් එකක් දැන්මත් සාර්තක පිලිතුරක් ලැබුනෙ නෑ. හැමෝම ටික ටික තමයි දැනගෙන හිටියෙ. එයාලට ස්තූතියි. ඉතින් ඒ ඔක්කොම විස්තර එකතුකරල හැමෝටම වැදගත් වෙන්න පෝස්ට් එකක් ලියනව.

මේ දිස්ත්‍රික් කාර්යාලයකින් කරගන්න හැටියි. හැම දිස්ත්‍රික් කාර්යාලයකින්ම පුලුවන්ද නම් දන්නෙ නෑ. මම ගත්තෙ ගම්පහින්. වේරහැර මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.

ඉහතින් ඇති රියදුරු බලපත්‍රය නම් නැති උනේ මේ පෝස්ට් එක වැදගත් වේවි. මේ පෝස්ට් එකෙන් ලියන්නෙ සිම්කාඩ් පත් නැතිඋන රියදුරු බලපත්‍රය නැවත ලබාගන්න හැටියි. පැරණි රියදුරු බලපත්‍රයක් නම් නැති උනේ මේ පෝස්ට් එක වැඩක් නෑ. ඒ වගේම තියෙන රියදුරු බලපත්‍රය දීර්ඝ කරන හැටි මේහා සමාන වෙන්නත් පුලුවන්.

හරි එහෙනම් පටන් ගමු. එකපාරින්ම ගොඩදාමු. මුලින්ම කියන්න තියෙනව සුභ ආරංචියක් ඒ තමයි මේක ඉස්සර තරම් කටුක නෑ. වරුවකින් ගන්න පුලුවන්.

ඉස්සෙල්ලාම ෆයිල් කවරයක් හොයාගන්න. මොකද ලියකියවිලි ගොඩක් තියෙනව අවශ්‍ය වෙන.

ඊට පස්සෙ උප්පැන්නෙ original එකයි හැදුනුමපතයි (NIC) ගන්න. මේ දෙකෙන් එකක් හෝ නැත්නම් රියදුරු බලපත්‍රය හදාගන්න වෙන්නෙ නෑ. ඉස්සෙල්ලම මේ දෙක හදාගන්න වෙනව.

ඒකෙන් උප්පැන්නෙ ෆයිල එක ඇතුලට දාගන්න. මතක ඇතුව පෑන්ක් අරන් යන්න. අත්සන් කරන්න කීපයක් තියෙනව. පෑන ලග තිබුනාම එක එකීලගෙ ලොකුකම් බලන්න ඕනෙ නෑ. රැවුල් කපල කොන්ඩෙ පීරල හොද කමිසයක් ඇදන් යන්න. හෙන ගැහුව වගේ ෆොටෝ ගහනව.

ෆයිල් එකත් අරන් උදේ 8 පහු වෙනකොටම වගේ පොලීසියට යන්න. ඒවෙලාවට ලේසියි. ගිහින් දාන්න ඇන්ට්‍රි එකක් එතකොට ඔයාලගෙන් අහනව ''කවදාද නැතිවුනේ කියලා'' නැතිවුන දවසට සති දෙකක්වත් පරණ දිනයක් කියන්න. නැත්නම් එයාල කියනවා ''ආ.. ලගදිනේ නැතිවෙලා තියෙන්නේ තව සතියක් දෙකක් බලමු කවුරුහරි එවයිද කියලා'' එයාලට ඕනි ඉතිං වැඩේ මගහරින්නනේ.

ඇන්ට්‍රි එක ලියද්දි original කොපි එක අවශ්‍ය බව කියන්න. එකට රු.25ක් ගන්නවා. මතක ඇතුව රු 25 මාරු වලින් අරන් යන්න, නැත්නම් මාරු කරගන්න වදේ. මටත් 5ක් නැතුව 40ක්ම දීල එන්න උනා, තේ එකක් බොයිනෙ කියල හිතල ඉතුරු අමතක කරල වැඩේ කරගත්ත. රු.25 ගෙව්වාම කහපාට කුවිතාන්සියක් හා ඇන්ට්‍රි ලියපු මුල් පිටපත දෙනව. මේ කහපාට කුවිතාන්සියත් ඉතාම වැදගත් නැති කරගන්නෙ නැතුව එවලෙම ෆයිල් එකට දාගන්න. ලියකියවිලි ක්ලිප් කරන්න එපා. කරදරයි.

මේවයෙ කොපි අවශ්‍ය වෙන්නෙ නෑ. දැන් උප්පැන්නෙ, ඇන්ට්‍රියේ මුල් පිටපත, රු25 ගෙවපු කුවිතාන්සිය සහ හැදුන්ම්පත තියෙන්න ඕනෙ.

ඕව අරන් කෙලින්ම යන්න ගම්පහ RMV එකට. සැහැල්ලු වාහන හා මෝටර් සයිකල් 100cc වැඩි අඩු දෙකම තිබ්බ ලයිසන් එකක් නම් Rs.1700යි. කාන්ඩ අනුව ගනන් වෙනස් වෙනවද දන්නෙ නෑ. ගෙවපු කොලේ මගේ කාන්ඩ වලට ඉදිරියෙන් තමා ගනන් දාල තිබුනෙ.

RMV එකේ අංක 1 කවුන්ටරේට යන්න ඕනෙ. ඒ කෙරෝලෙම තියෙන ගොඩනැගිල්ල. පහලම තට්ටුවේ ඇතුල්වෙන තැනම තියෙන අංක 1 කවුන්ටරෙන් නැතිඋන ලයිසන් එක ගන්න ඉල්ලුම්පත්‍රයක් ලබාගන්න. A4 size එකෙන් බාගයක් විතර size පොඩි form එකක්. ඉංග්‍රීසියෙන් පුරවන්න තියෙන්නෙ. කෙලෝ ගන්න එපා. තව ෆොර්ම්ස් දෙන්නෙ නෑ. සරල දේවල් ටිකක් අහල තියෙන්නෙ. දන්නෙ නැති දේවල් හිස්ව තියන්න. ඒක පුරෝල උප්පැන්නෙයි, පොලිස් ඇන්ට්‍රියේ මුල් පිටපතයි, හැදුනුම්පතයි එක්ක අංක 1 කවුන්ටරේට ලබාදෙන්න. ඒතකොට එයාල එතනින් චෙක් කරල බලනව. අපේ ලයිසන් එක images එක්කම එයාලට බලන්න පුලුවන්. පස්සෙ තිබ්බ වාහන පන්ති වලට අදාලව ගාස්තු දාල තව කොලයක් දෙනව. ඒකෙ තියෙනව ගෙවිය යුතු ගාන. ඒ එක්කම අපි දුන්න ඔක්කොමත් documents දෙනව.

ඒ ගාන ලංකා බැංකුවට ගෙවන්න ඕනෙ. ගම්පහ නම් ඇතුල්වන තැන කෙරෝලෙම තියෙනව. එතනට ගිහින් අංක 1 කවුන්ටරෙන් දුන්න බිලයි මුදලුයි ගෙවන්න. අමතර රු.30ක් ගන්නව සේවා ගාස්තු කියල. මට උනේ Rs.1730. පස්සෙ ගෙවපු බවට සහතිකකරල බැංකුවෙන් කහපාට තව කොලයක් දෙනව. ඒ සහතික කල ගෙවපු කොලය අපේ ඉල්ලුම් පත්‍රය පිටිපස්සෙ අලවන්න ඕනෙ. ඒකට ගම් මුල් ගොඩනැගිල්ල තුල තියෙනව.

ඊලගට නැවතත් මුල් ගොඩනැගිල්ලෙ 4 කවුන්ටරේට් යන්න. එතනදි අපි ගෙවපු බවට ආයිත් පරික්ශා කරනව. ඊලගට finger print ගන්නව. එතන තියෙන finger print reader එකෙන් ගන්නෙ. ඒත් එක්කම හෙන ගැහුව වගේ ලයිට් ගහල ෆොටෝ එකක් ගහනව. කොන්ඩෙ එහෙම පොඩ්ඩක් හදගෙන යන්න. එයාල ඒකට වෙලාව දෙන්නෙ නෑ. පොඩි කෙල්ලො ඉන්නෙ උන්ගෙ හෙන ගෙම්බර්. ඩිජිටල් සයින් එකක් එහෙම ගහන්න ඕනෙ. වරද්ද ගන්න එපා. එක එකීලගෙ කතන්දර අහගන්න වෙන්නෙ. එතනින් අපි පුරෝපු ඉල්ලුම් පත්‍රය අරගෙන printed application form එක දෙනව ඒ එක්කම ඉතුරු documents ටිකත් දෙනව. ඒක අරගෙන 5 කවුන්ටරේට යන්න. එතනින් ඔක්කොම චෙක් කරල තව form එකක් දෙනව.

ඒකත් අරන ආයිත් තව කවුන්ටරේකට යන්න ඕනෙ. මේකෙ අංකෙනම් මතක නෑ. එතනට මොනා දෙන්න ඕනෙද කියල මට මීටර් නෑ. මම ඔක්කොම documents ට්ක දික්කලා. එතන හිටපු එකී ඕන ටික තෝරල අර ගත්තෙ. එතනින් ඊලගට ටෙම්පරිය දෙනව. නියම ලයිසන් එක එන්න මාසයක් යනව. ඒක තැපෑලෙන් එන්නෙ. ටෙම්පරියට වැටිල තියෙන්නෙ එදා හෙනගැහුව වගේ ගත්ත ෆොටෝ එක. ලයිසන් එකටත් අලුත් ෆොටෝ එක වැටෙයි.

මේ ලයිසන් එකේ expire date එක කලින් එකමද නැත්නම් තව අවු.8ක් ඉස්සරහටද එහෙමත් නැත්නම් තිබ්බටත් වඩා කලින්ද දන්නෙ නෑ. ආවාම තමයි බලන්න වෙන්නෙ.

මට මේ ඔක්කොටම ගියේ පැයක් වගේ. කවුන්ටර් 4 සහ 5න් එකකින් හතර බැගින් තියෙනව. ඒ නිසා රස්තියාදුවක් නෑ. අන්තිම එකෙත් දෙකක් තියෙනව. පට් පට් ගාල වැඩ කරගන්න පුලුවන්.

photos ලබාදීමට නොහැකිවීම ගැන කනගාටුයි.

පොඩි දැණුවත් කිරීමක් කරන්ටයි උත්සහ කලේ. සාර්ථක උනා කියලා හිතනවා.

[QUOTE="MihiCherub, post: 17050960, member: 238676"] [CENTER][SIZE=3][U][SIZE=4][COLOR=Indigo][COLOR=Navy]හැමෝටම වැදගත් ලිපියක්.. තවත් ටිකක් එකතු කලා. [/COLOR] [COLOR=Navy]8+[/COLOR] දිස්ත්‍රික් කාර්යාලයකින් නැතිවුන සිම්කාඩ් රියදුරු බලපත්‍රය ලබාගැනීම[/COLOR][/SIZE][/U][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=3][IMG]http://t2.gstatic.com/images?q=tbn:fjrmdJq4D7oMTM:http://www.lankanewspapers.com/news/members/space/news_images/big/kotia_news_1238096771829.jpg&t=1[/IMG][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]සිම්කාඩ්පත් රියදුරු බලපත්‍රය කිව්වෙ මෙන්න මේකයි.[/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE](Mr Perera)[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE]ඔයාලට මතකද දන්නෙ නෑ. මීට ටික දවසකට කලින් මගෙත් සිම්කාඩ් රියදුරු බලපත්‍රය නැති උනා. ඒක ලබාගන්න හැටි අහල ත්‍රෙඩ් එකක් දැන්මත් සාර්තක පිලිතුරක් ලැබුනෙ නෑ. හැමෝම ටික ටික තමයි දැනගෙන හිටියෙ. එයාලට ස්තූතියි. ඉතින් ඒ ඔක්කොම විස්තර එකතුකරල හැමෝටම වැදගත් වෙන්න පෝස්ට් එකක් ලියනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ දිස්ත්‍රික් කාර්යාලයකින් කරගන්න හැටියි. හැම දිස්ත්‍රික් කාර්යාලයකින්ම පුලුවන්ද නම් දන්නෙ නෑ. මම ගත්තෙ ගම්පහින්. වේරහැර මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉහතින් ඇති රියදුරු බලපත්‍රය නම් නැති උනේ මේ පෝස්ට් එක වැදගත් වේවි. මේ පෝස්ට් එකෙන් ලියන්නෙ සිම්කාඩ් පත් නැතිඋන රියදුරු බලපත්‍රය නැවත ලබාගන්න හැටියි. පැරණි රියදුරු බලපත්‍රයක් නම් නැති උනේ මේ පෝස්ට් එක වැඩක් නෑ. ඒ වගේම තියෙන රියදුරු බලපත්‍රය දීර්ඝ කරන හැටි මේහා සමාන වෙන්නත් පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] හරි එහෙනම් පටන් ගමු. එකපාරින්ම ගොඩදාමු. මුලින්ම කියන්න තියෙනව සුභ ආරංචියක් ඒ තමයි මේක ඉස්සර තරම් කටුක නෑ. වරුවකින් ගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉස්සෙල්ලාම ෆයිල් කවරයක් හොයාගන්න. මොකද ලියකියවිලි ගොඩක් තියෙනව අවශ්‍ය වෙන.[/SIZE] [SIZE=3] ඊට පස්සෙ උප්පැන්නෙ original එකයි හැදුනුමපතයි (NIC) ගන්න. මේ දෙකෙන් එකක් හෝ නැත්නම් රියදුරු බලපත්‍රය හදාගන්න වෙන්නෙ නෑ. ඉස්සෙල්ලම මේ දෙක හදාගන්න වෙනව.[/SIZE] [SIZE=3] ඒකෙන් උප්පැන්නෙ ෆයිල එක ඇතුලට දාගන්න. මතක ඇතුව පෑන්ක් අරන් යන්න. අත්සන් කරන්න කීපයක් තියෙනව. පෑන ලග තිබුනාම එක එකීලගෙ ලොකුකම් බලන්න ඕනෙ නෑ. රැවුල් කපල කොන්ඩෙ පීරල හොද කමිසයක් ඇදන් යන්න. හෙන ගැහුව වගේ ෆොටෝ ගහනව. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ෆයිල් එකත් අරන් උදේ 8 පහු වෙනකොටම වගේ පොලීසියට යන්න. ඒවෙලාවට ලේසියි. ගිහින් දාන්න ඇන්ට්‍රි එකක් එතකොට ඔයාලගෙන් අහනව ''කවදාද නැතිවුනේ කියලා'' නැතිවුන දවසට සති දෙකක්වත් පරණ දිනයක් කියන්න. නැත්නම් එයාල කියනවා ''ආ.. ලගදිනේ නැතිවෙලා තියෙන්නේ තව සතියක් දෙකක් බලමු කවුරුහරි එවයිද කියලා'' එයාලට ඕනි ඉතිං වැඩේ මගහරින්නනේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඇන්ට්‍රි එක ලියද්දි original කොපි එක අවශ්‍ය බව කියන්න. එකට රු.25ක් ගන්නවා. මතක ඇතුව රු 25 මාරු වලින් අරන් යන්න, නැත්නම් මාරු කරගන්න වදේ. මටත් 5ක් නැතුව 40ක්ම දීල එන්න උනා, තේ එකක් බොයිනෙ කියල හිතල ඉතුරු අමතක කරල වැඩේ කරගත්ත. රු.25 ගෙව්වාම කහපාට කුවිතාන්සියක් හා ඇන්ට්‍රි ලියපු මුල් පිටපත දෙනව. මේ කහපාට කුවිතාන්සියත් ඉතාම වැදගත් නැති කරගන්නෙ නැතුව එවලෙම ෆයිල් එකට දාගන්න. ලියකියවිලි ක්ලිප් කරන්න එපා. කරදරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේවයෙ කොපි අවශ්‍ය වෙන්නෙ නෑ. දැන් උප්පැන්නෙ, ඇන්ට්‍රියේ මුල් පිටපත, රු25 ගෙවපු කුවිතාන්සිය සහ හැදුන්ම්පත තියෙන්න ඕනෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඕව අරන් කෙලින්ම යන්න ගම්පහ RMV එකට. සැහැල්ලු වාහන හා මෝටර් සයිකල් 100cc වැඩි අඩු දෙකම තිබ්බ ලයිසන් එකක් නම් Rs.1700යි. කාන්ඩ අනුව ගනන් වෙනස් වෙනවද දන්නෙ නෑ. ගෙවපු කොලේ මගේ කාන්ඩ වලට ඉදිරියෙන් තමා ගනන් දාල තිබුනෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] RMV එකේ අංක 1 කවුන්ටරේට යන්න ඕනෙ. ඒ කෙරෝලෙම තියෙන ගොඩනැගිල්ල. පහලම තට්ටුවේ ඇතුල්වෙන තැනම තියෙන අංක 1 කවුන්ටරෙන් නැතිඋන ලයිසන් එක ගන්න ඉල්ලුම්පත්‍රයක් ලබාගන්න. A4 size එකෙන් බාගයක් විතර size පොඩි form එකක්. ඉංග්‍රීසියෙන් පුරවන්න තියෙන්නෙ. කෙලෝ ගන්න එපා. තව ෆොර්ම්ස් දෙන්නෙ නෑ. සරල දේවල් ටිකක් අහල තියෙන්නෙ. දන්නෙ නැති දේවල් හිස්ව තියන්න. ඒක පුරෝල උප්පැන්නෙයි, පොලිස් ඇන්ට්‍රියේ මුල් පිටපතයි, හැදුනුම්පතයි එක්ක අංක 1 කවුන්ටරේට ලබාදෙන්න. ඒතකොට එයාල එතනින් චෙක් කරල බලනව. අපේ ලයිසන් එක images එක්කම එයාලට බලන්න පුලුවන්. පස්සෙ තිබ්බ වාහන පන්ති වලට අදාලව ගාස්තු දාල තව කොලයක් දෙනව. ඒකෙ තියෙනව ගෙවිය යුතු ගාන. ඒ එක්කම අපි දුන්න ඔක්කොමත් documents දෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ ගාන ලංකා බැංකුවට ගෙවන්න ඕනෙ. ගම්පහ නම් ඇතුල්වන තැන කෙරෝලෙම තියෙනව. එතනට ගිහින් අංක 1 කවුන්ටරෙන් දුන්න බිලයි මුදලුයි ගෙවන්න. අමතර රු.30ක් ගන්නව සේවා ගාස්තු කියල. මට උනේ Rs.1730. පස්සෙ ගෙවපු බවට සහතිකකරල බැංකුවෙන් කහපාට තව කොලයක් දෙනව. ඒ සහතික කල ගෙවපු කොලය අපේ ඉල්ලුම් පත්‍රය පිටිපස්සෙ අලවන්න ඕනෙ. ඒකට ගම් මුල් ගොඩනැගිල්ල තුල තියෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඊලගට නැවතත් මුල් ගොඩනැගිල්ලෙ 4 කවුන්ටරේට් යන්න. එතනදි අපි ගෙවපු බවට ආයිත් පරික්ශා කරනව. ඊලගට finger print ගන්නව. එතන තියෙන finger print reader එකෙන් ගන්නෙ. ඒත් එක්කම හෙන ගැහුව වගේ ලයිට් ගහල ෆොටෝ එකක් ගහනව. කොන්ඩෙ එහෙම පොඩ්ඩක් හදගෙන යන්න. එයාල ඒකට වෙලාව දෙන්නෙ නෑ. පොඩි කෙල්ලො ඉන්නෙ උන්ගෙ හෙන ගෙම්බර්. ඩිජිටල් සයින් එකක් එහෙම ගහන්න ඕනෙ. වරද්ද ගන්න එපා. එක එකීලගෙ කතන්දර අහගන්න වෙන්නෙ. එතනින් අපි පුරෝපු ඉල්ලුම් පත්‍රය අරගෙන printed application form එක දෙනව ඒ එක්කම ඉතුරු documents ටිකත් දෙනව. ඒක අරගෙන 5 කවුන්ටරේට යන්න. එතනින් ඔක්කොම චෙක් කරල තව form එකක් දෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒකත් අරන ආයිත් තව කවුන්ටරේකට යන්න ඕනෙ. මේකෙ අංකෙනම් මතක නෑ. එතනට මොනා දෙන්න ඕනෙද කියල මට මීටර් නෑ. මම ඔක්කොම documents ට්ක දික්කලා. එතන හිටපු එකී ඕන ටික තෝරල අර ගත්තෙ. එතනින් ඊලගට ටෙම්පරිය දෙනව. නියම ලයිසන් එක එන්න මාසයක් යනව. ඒක තැපෑලෙන් එන්නෙ. ටෙම්පරියට වැටිල තියෙන්නෙ එදා හෙනගැහුව වගේ ගත්ත ෆොටෝ එක. ලයිසන් එකටත් අලුත් ෆොටෝ එක වැටෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ ලයිසන් එකේ expire date එක කලින් එකමද නැත්නම් තව අවු.8ක් ඉස්සරහටද එහෙමත් නැත්නම් තිබ්බටත් වඩා කලින්ද දන්නෙ නෑ. ආවාම තමයි බලන්න වෙන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මට මේ ඔක්කොටම ගියේ පැයක් වගේ. කවුන්ටර් 4 සහ 5න් එකකින් හතර බැගින් තියෙනව. ඒ නිසා රස්තියාදුවක් නෑ. අන්තිම එකෙත් දෙකක් තියෙනව. පට් පට් ගාල වැඩ කරගන්න පුලුවන්.[/SIZE] photos ලබාදීමට නොහැකිවීම ගැන කනගාටුයි. [SIZE=3]පොඩි දැණුවත් කිරීමක් කරන්ටයි උත්සහ කලේ. සාර්ථක උනා කියලා හිතනවා.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom