Driving Licence hadanna yana time eka...

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    ගෙදර වාහනයක් තියෙන අයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ- කොහොමත් එලවනවනෙ. නමුත් ලර්නර්ස්ල ළඟටම ගිහින් ඉගෙන ගන්න අයට ඔය ප්‍රශ්නෙ එන්න පුලුවන්- හුඟක් තැන්වල මාසයක් උගන්වන්නෙ-දවසට එක රවුමක්. එහෙම පුරුදු වෙලා ඊට පස්සෙ මාස ගාණක් නිකං බලං ඉන්න වුණොත් ට්‍රයල් එනකම් සොරි.com.
    hmm..
     

    spidyabey

    Member
    Sep 27, 2008
    399
    5
    0
    Macho ikmana kotailune ban...Vegaya maruwa kandawai..Akai oya parakku karanne :D
    Jiwithetama 1ka paraine macho katta kapan..Apith kewa..