NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    ඔවු ගන්න පුලුවන් පොලිස් පැමිනිල්ලෙ කොපි එකයි උප්පැන්නෙ මුල් පිටපතකුයි අරගෙන වේරහැර ගියා නම් දවසෙන් ගන්න පුලුවන් රුපියල් 2500ක් ද කොහෙද යනවා ගාන හරියටම මතක නැහැ
     
    ඔවු ගන්න පුලුවන් පොලිස් පැමිනිල්ලෙ කොපි එකයි උප්පැන්නෙ මුල් පිටපතකුයි අරගෙන වේරහැර ගියා නම් දවසෙන් ගන්න පුලුවන් රුපියල් 2500ක් ද කොහෙද යනවා ගාන හරියටම මතක නැහැ

    thanks kollane.:):):) mata nam neweyi wena danna kiyana kenekuta.

    DL no eka nethi hindayi prashne. Samahara wita ohoma ewata giyahama aluth aluth neethi thiyanawane. ekayi.