Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Driving Licene Trial Helpp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බන් වෙන්නේ උඹ කොච්චර වැඩකාරයෙක් උනත් බන් අනේ කරුණාකරලා බයික් එකේ අට ගහනකොට ක්ලච් නැති පොඩි බයික් එකක් ගනින් මගේ ඉස්සරහා 2ක් ගියා ඇඩ් එක දාගෙන හේ හේ ප්ලැටිනම් එකක් පැදගන්න බෑ (8ට ගහන්න බැ නොමල් පදින්න පුලුවන්) මම මතක ඇති කාලේ ඉදන් ක්ලච් බයික් එක පදිනවා අපේ තාත්තගේ මම හිතන්නේ 5 වසරේ ඉදන් මාත් ඇඩ් එක දාලා 8ට ගහන්න කලින් උගේන් බයික් එක ඉල්ලගෙන පොඩ්ඩක් එහාට ගිහින් ගැහුවා මල හත්තිලව්වයි බන් ගහගන්න බෑ කපොති මගේ ඉස්සරහා හිටපු දෙන්නාට පලවෙනි පාර බැරි උනා එත් අවුලක් නැ පගාව දුන්නම ඔක්කම හරි බන් මේ මුගුලෙන් වැඩක් නැ බන්

උඹ ක්ලච් නැති පොඩි බයික් එකකින් 8 ට ගහපන්

ත්රිවිල් එක රිවස් කරන්න

වැන් එක රිවස් කරපන් මේකනම් එලටම කරපන් උන් එක පාරයි බලන්නේ නැත්නම් සොරි.කොම්

8ටයි රිවසුයි ගහලා උඹ මේ වහන 3 පාරේ පැදලා පෙන්නපන් පුලුවන්නම් ඉස්සෙල්ලම වැන් ඒක පැදපන් බන් මොකද හුගක් වෙලාවට වැන් එක පැද්දම අනිත් වාහාන දෙක පාරේ පදින්න ඔනේ නැ නිකම්ම පාස් කරන්වා ට්රයි කරලා ගන්න මම නම් වැන් එක විතරයි පැද්දේ පාරේ අහ් තව උදව්වක් දෙන්න මේතන ඒක්සැම් පේපර් තියෙනවා අරන් බලපන් උඹ විනාඩි 10 කරපන් මටනම් හරියටම 10යි ගියේ බන් හේ හේ

exam paper

අනේ බන් L සල්ලි වලට ගන්නේ මොකද බන් උඹ එලකිරියේ කොල්ලෙක් නේද ඒ4 ප්රින්ට් දෙකක් ගනින් බන් අහ් එල් ගහගෙන යද්දි ලයිෂන් තියෙන කෙනෙක් උඹට එහා පැත්තේ ඉන්න ඕනේ හරිද බන් නැත්නම් දඩ තමා

[QUOTE="charith077, post: 15647315, member: 295078"] [SIZE=4]මෙහෙමයි බන් වෙන්නේ උඹ කොච්චර වැඩකාරයෙක් උනත් බන් අනේ කරුණාකරලා බයික් එකේ අට ගහනකොට ක්ලච් නැති පොඩි බයික් එකක් ගනින් මගේ ඉස්සරහා 2ක් ගියා ඇඩ් එක දාගෙන හේ හේ ප්ලැටිනම් එකක් පැදගන්න බෑ (8ට ගහන්න බැ නොමල් පදින්න පුලුවන්) මම මතක ඇති කාලේ ඉදන් ක්ලච් බයික් එක පදිනවා අපේ තාත්තගේ මම හිතන්නේ 5 වසරේ ඉදන් මාත් ඇඩ් එක දාලා 8ට ගහන්න කලින් උගේන් බයික් එක ඉල්ලගෙන පොඩ්ඩක් එහාට ගිහින් ගැහුවා මල හත්තිලව්වයි බන් ගහගන්න බෑ කපොති මගේ ඉස්සරහා හිටපු දෙන්නාට පලවෙනි පාර බැරි උනා එත් අවුලක් නැ පගාව දුන්නම ඔක්කම හරි බන් මේ මුගුලෙන් වැඩක් නැ බන් උඹ ක්ලච් නැති පොඩි බයික් එකකින් 8 ට ගහපන් ත්රිවිල් එක රිවස් කරන්න වැන් එක රිවස් කරපන් මේකනම් එලටම කරපන් උන් එක පාරයි බලන්නේ නැත්නම් සොරි.කොම් 8ටයි රිවසුයි ගහලා උඹ මේ වහන 3 පාරේ පැදලා පෙන්නපන් පුලුවන්නම් ඉස්සෙල්ලම වැන් ඒක පැදපන් බන් මොකද හුගක් වෙලාවට වැන් එක පැද්දම අනිත් වාහාන දෙක පාරේ පදින්න ඔනේ නැ නිකම්ම පාස් කරන්වා ට්රයි කරලා ගන්න මම නම් වැන් එක විතරයි පැද්දේ පාරේ අහ් තව උදව්වක් දෙන්න මේතන ඒක්සැම් පේපර් තියෙනවා අරන් බලපන් උඹ විනාඩි 10 කරපන් මටනම් හරියටම 10යි ගියේ බන් හේ හේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1141778"]exam paper[/URL] අනේ බන් [SIZE=7][COLOR=Red]L [SIZE=4][COLOR=Black]සල්ලි වලට ගන්නේ මොකද බන් උඹ එලකිරියේ කොල්ලෙක් නේද ඒ4 ප්රින්ට් දෙකක් ගනින් බන් අහ් එල් ගහගෙන යද්දි ලයිෂන් තියෙන කෙනෙක් උඹට එහා පැත්තේ ඉන්න ඕනේ හරිද බන් නැත්නම් දඩ තමා[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom