Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Driving License කරුමය :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ.

මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල.

ගිහිල්ලා ඔක්කොම හරියට කරගත්තත්, ඇස් පරීක්ෂාවේ දී අවුලක් වුනා. අවුල තමයි මගේ දකුණු ඇහැ (උපතේ ඉදලම) හරියට පේන්නේ (ඒ කියන්නේ අකුරු කියවන්න අමාරුයි) නැහැ. Lazy eye disorder තමයි එකේ නම. එක එක ව්‍යායාම තියෙනවා මේ අවුල හදාගන්න. නමුත් ඒවා කරලත් තවම ලොකු ප්‍රගතියක් නැහැ.

කොහොම හරි මේක නිසා එතන හිටපු වෛද්‍යවරිය කිව්වා සාමාන්‍ය විදිහට වෛද්‍ය සහතිකයක් දෙන්න විදිහක් නැහැ, ඔයා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් චැනල් කරලා ප්‍රතිකාර ලබාගන්නවා නම් (ඇත්තටම මම එහෙම කරනවා) එයාගෙන් ලියුමක් කරගෙන එන්නය කියලා. ඉතින් මම එහෙම ලියුමක් ගත්තා. මගේ වෛද්‍යවරයා නම් කිව්වේ ඇහේ ප්‍රශ්නයක් තිබුණත් බලපත්‍රය ලබාගන්න තරම් ගැටලුවක් එයාට නම් පේන්නේ නැහැ කියලා.

කොහොම හරි ඊළග දවසේ මම මේ ලියුම අරගෙන ගියා. නමුත් ඒ ලියුමේ මගේ වෛද්‍යවරයා සදහන් කරලා තියෙන කාරණා පිළිගන්න අර වෛද්‍යවරිය කැමති වුනේ නැහැ. සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සිදුකරලා එයා කිව්වෙම, පේනවනේ ඔයාට දකුණු ඇහෙන් කියවන්න බැහැ, ඒ නිසා සාමාන්‍ය විදිහට බලපත්‍රය දෙන්න බැහැ කියලමයි.

මේක මට ගන්නම වුවමනාව තිබුණු නිසා මම ඇහුවා දැන් ඔ්ක දෙන්න පුලුවන් විදිහ කොහොමද කියලා. එතකොට කිව්වා මොනොකෝල් ඩ්‍රයිවින්ග් විදිහට දාලා හදලා දෙන්නම් (ඒ කියන්නේ එක ඇහැක හොද පෙනීමක් තියෙනවා නමුත් අනෙක් ඇහේ නැහැ) හැබැයි එහෙම කළොත් ගෙදර තියෙන වාහනේට පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න වේවිය කියලා. මටත් ඒක අවුලක් නැහැ. මම කිව්වා හරි කමක් නැහැ, එහෙම ලියලා දෙන්න කියලා.

කොහොම හරි ඔ්ක අරගෙන වේරහැර ගියාම තමයි අවුල වුනේ. මොනොකොල් ඩ්‍රයිවින්ග් කියලා මගේ සහතිකයේ ලියලා තියෙන නිසා එතන කවුන්ටරයෙන් මාව දැම්මා තාක්ෂණ අංශයට. එතන හිටපු නිලධාරියා මගෙන් විස්තර අහලා කියනවා, මොනොකොල් ඩ්‍රයිවින්ග් නම් පදවන්න පුලුවන් දිග හුඩ් එකක් තියෙන (හොම්බ දිග - මට තියෙන්නේ බඩී වෑන් එකක්) වාහනයක් විතරක්ය, ඒ මොකද එකෙ ෆෙන්ඩර්වලට පැති කණ්නාඩි හයි කරලා මොඩිෆිකේෂන් එකක් කරන්න වෙන නිසාය කියලා. අනික මට ජීවිත කාලේ පුරාවටම පදවන්න පුලුවන් ඒ වාහනේ විතරමයි. මේ දීලා තියෙන වෛද්‍ය සහතිකය නිසා, මට බයික් පදින්නත් අවසර නැහැ.

මම ඉතින් කිව්වා මට තියෙන්නේ වෑන් එකක්, ඒ වගේම මේ හදිස්සියේ කාර් එකකට මාරු වෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා අපි අපිට අවංක වෙන්න ඔ්නෙලු (මම මොකුත් කියන්න ගියේ නැහැ), හැබැයි කිව්වා ආර්එම්වී එකේ ජයවීර කියලා කෙනෙක් ඉන්නවා අවසරයක් ගන්න පුලුවන් ද කියලා එයාගෙන් අහලා බලන්නය කියලා.

ඔ්කයි මචන් අවුල. මම තවම මේ ජයවීර කියන කෙනාව හම්බවෙන්න ගියේ නැහැ. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගෙන ඉන්නේ. කතාකරන්න පුලුවන්, කරන්න පුලුවන් හැම දෙයක්ම (මගේ දැනුමේ හැටියට) මම කරලා ඉවරයි. කොටින්ම මම මුලින්ම ලයිසන් ගත්තු ලර්නර්ස් එකටත් කතා කරලා බැලුවා මේක ඒ අය හරහාවත් විසදගන්න පුලුවන් ද, කියලා. නමුත් ඒ අයත් කියනවා ඇහේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තාවේ සදහන් වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැහැය කියලා.

ලොකු කතාවක්. අන්තිමට මට දැනගන්න ඔ්නේ මෙහෙම දෙයක් වෙච්ච කවුරුහරි කිරියේ ඉන්නව ද?, විසදුමක් හොයාගත්ත ද?, එහෙමත් නැතිනම් මේක සාධාරණ විදිහට බලලා විසදලාදෙන්න පුලුවන් නිලධාරියෙක් ගැන දන්නව ද? කියලා (පගා දෙනවා වගේ වැඩ ගැන නෙවෙයි මම කියන්නේ)

මොකක් හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මම වාහන පදවන්න හරිම කැමතියි. මේ අවුරුදු ගාණටම කිසිම අනතුරක් කරගෙන නැහැ. හදන්නෙත් ගෙදරම තියාගෙන. අනික මේ රට වටේ දුවන්න නෙවෙයි. ඉදලා හිටලා කොළඹට යන්න (මම ඉන්නේ කඩවත), හන්දියට යන්න, වයිෆ්ව, අම්මව පාසලේ ඉදන් ගෙදරට එක්කන් එන්න, ඔය වගේ දේවල්වලට.

[QUOTE="White_Raven, post: 26209574, member: 576594"] මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ. :sorry: මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල. ගිහිල්ලා ඔක්කොම හරියට කරගත්තත්, ඇස් පරීක්ෂාවේ දී අවුලක් වුනා. අවුල තමයි මගේ දකුණු ඇහැ (උපතේ ඉදලම) හරියට පේන්නේ (ඒ කියන්නේ අකුරු කියවන්න අමාරුයි) නැහැ. Lazy eye disorder තමයි එකේ නම. එක එක ව්‍යායාම තියෙනවා මේ අවුල හදාගන්න. නමුත් ඒවා කරලත් තවම ලොකු ප්‍රගතියක් නැහැ. කොහොම හරි මේක නිසා එතන හිටපු වෛද්‍යවරිය කිව්වා සාමාන්‍ය විදිහට වෛද්‍ය සහතිකයක් දෙන්න විදිහක් නැහැ, ඔයා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් චැනල් කරලා ප්‍රතිකාර ලබාගන්නවා නම් (ඇත්තටම මම එහෙම කරනවා) එයාගෙන් ලියුමක් කරගෙන එන්නය කියලා. ඉතින් මම එහෙම ලියුමක් ගත්තා. මගේ වෛද්‍යවරයා නම් කිව්වේ ඇහේ ප්‍රශ්නයක් තිබුණත් බලපත්‍රය ලබාගන්න තරම් ගැටලුවක් එයාට නම් පේන්නේ නැහැ කියලා. :) කොහොම හරි ඊළග දවසේ මම මේ ලියුම අරගෙන ගියා. නමුත් ඒ ලියුමේ මගේ වෛද්‍යවරයා සදහන් කරලා තියෙන කාරණා පිළිගන්න අර වෛද්‍යවරිය කැමති වුනේ නැහැ. සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සිදුකරලා එයා කිව්වෙම, පේනවනේ ඔයාට දකුණු ඇහෙන් කියවන්න බැහැ, ඒ නිසා සාමාන්‍ය විදිහට බලපත්‍රය දෙන්න බැහැ කියලමයි. :( මේක මට ගන්නම වුවමනාව තිබුණු නිසා මම ඇහුවා දැන් ඔ්ක දෙන්න පුලුවන් විදිහ කොහොමද කියලා. එතකොට කිව්වා මොනොකෝල් ඩ්‍රයිවින්ග් විදිහට දාලා හදලා දෙන්නම් (ඒ කියන්නේ එක ඇහැක හොද පෙනීමක් තියෙනවා නමුත් අනෙක් ඇහේ නැහැ) හැබැයි එහෙම කළොත් ගෙදර තියෙන වාහනේට පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න වේවිය කියලා. මටත් ඒක අවුලක් නැහැ. මම කිව්වා හරි කමක් නැහැ, එහෙම ලියලා දෙන්න කියලා. :) කොහොම හරි ඔ්ක අරගෙන වේරහැර ගියාම තමයි අවුල වුනේ. මොනොකොල් ඩ්‍රයිවින්ග් කියලා මගේ සහතිකයේ ලියලා තියෙන නිසා එතන කවුන්ටරයෙන් මාව දැම්මා තාක්ෂණ අංශයට. එතන හිටපු නිලධාරියා මගෙන් විස්තර අහලා කියනවා, මොනොකොල් ඩ්‍රයිවින්ග් නම් පදවන්න පුලුවන් දිග හුඩ් එකක් තියෙන (හොම්බ දිග - මට තියෙන්නේ බඩී වෑන් එකක්) වාහනයක් විතරක්ය, ඒ මොකද එකෙ ෆෙන්ඩර්වලට පැති කණ්නාඩි හයි කරලා මොඩිෆිකේෂන් එකක් කරන්න වෙන නිසාය කියලා. අනික මට ජීවිත කාලේ පුරාවටම පදවන්න පුලුවන් ඒ වාහනේ විතරමයි. මේ දීලා තියෙන වෛද්‍ය සහතිකය නිසා, මට බයික් පදින්නත් අවසර නැහැ. :baffled: මම ඉතින් කිව්වා මට තියෙන්නේ වෑන් එකක්, ඒ වගේම මේ හදිස්සියේ කාර් එකකට මාරු වෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා අපි අපිට අවංක වෙන්න ඔ්නෙලු (මම මොකුත් කියන්න ගියේ නැහැ), හැබැයි කිව්වා ආර්එම්වී එකේ ජයවීර කියලා කෙනෙක් ඉන්නවා අවසරයක් ගන්න පුලුවන් ද කියලා එයාගෙන් අහලා බලන්නය කියලා. :sorry: ඔ්කයි මචන් අවුල. මම තවම මේ ජයවීර කියන කෙනාව හම්බවෙන්න ගියේ නැහැ. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගෙන ඉන්නේ. කතාකරන්න පුලුවන්, කරන්න පුලුවන් හැම දෙයක්ම (මගේ දැනුමේ හැටියට) මම කරලා ඉවරයි. කොටින්ම මම මුලින්ම ලයිසන් ගත්තු ලර්නර්ස් එකටත් කතා කරලා බැලුවා මේක ඒ අය හරහාවත් විසදගන්න පුලුවන් ද, කියලා. නමුත් ඒ අයත් කියනවා ඇහේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තාවේ සදහන් වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැහැය කියලා. :( ලොකු කතාවක්. අන්තිමට මට දැනගන්න ඔ්නේ මෙහෙම දෙයක් වෙච්ච කවුරුහරි කිරියේ ඉන්නව ද?, විසදුමක් හොයාගත්ත ද?, එහෙමත් නැතිනම් මේක සාධාරණ විදිහට බලලා විසදලාදෙන්න පුලුවන් නිලධාරියෙක් ගැන දන්නව ද? කියලා (පගා දෙනවා වගේ වැඩ ගැන නෙවෙයි මම කියන්නේ) :yes: මොකක් හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මම වාහන පදවන්න හරිම කැමතියි. මේ අවුරුදු ගාණටම කිසිම අනතුරක් කරගෙන නැහැ. හදන්නෙත් ගෙදරම තියාගෙන. අනික මේ රට වටේ දුවන්න නෙවෙයි. ඉදලා හිටලා කොළඹට යන්න (මම ඉන්නේ කඩවත), හන්දියට යන්න, වයිෆ්ව, අම්මව පාසලේ ඉදන් ගෙදරට එක්කන් එන්න, ඔය වගේ දේවල්වලට. :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom