Driving license help

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    අපෙ ගෙවල් පැත්තේ එකෙක් driving license හදාගන්න ගියා.
    ඌ driving school එකකට ගිහින් සල්ලි ඇඩ්වාන්ස් එකක් බැදලා එකෙන් කියලා medical report ekak අරන් එන්න කියලා ඌ එදාම මෙඩිකල් එක අරන් driving school එකට ගිහින් ඊට පස්සෙ වෑන් එක පැදලා පෙන්න්නන කියලා practise කරන්න ඔනෙද කියල බලන්න.
    මූ පැදලා එකෙන් කියලා clutch balance,රිවර්ස් එහෙම අවුල් ලු තව පුරුදු වෙන්න කියලා (practise කරොත් තව ගාන වැඩි වෙනෙවලු )practise කරන්න ඔනේ නෑ ගෙදර ඉදන් පුහුනු වෙලා වරෙන් කියලා. ඊට පස්සේ පස්සෙ එකෙන් 200ක් ගෙවලා මාර්ගපදේෂන සන්ග්‍ර්හය කියන පොත් ටික් අරන් ගෙදර ඇවිල්ලා.

    Driving schhol එකෙන් කිව්වලු 2800 ක් අරගෙන දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලෙට(කච්චේරියට) යන්න කියලා

    දැන් තාම මූ trial දීලත් නෑ කච්චෙරියට යන්න ඕනෙ ඇයි ?

    උබල ගිය procedure එක කොහොමද
    කච්චේරිය ගිහින් මොනාද කරන්න තියෙන්නෙ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    මෙහෙනම් වෙන්නේ දිනයක් දාගෙන රෙජිස්ටර් උනා. අපේ පොටෝ බයෝ ඩේටා ගත්තා. මෙඩිකල් අරන් යන්න ඔනේ.
    සතියකින් වගේ ගිහින් එක්සෑම් ලිවුවා
    මාස 3 ක් ඉදලා ට්‍රයල්පෙ න්නුවා
    දැන්නම් කාඩ් එනක්න් බලන් හිටියා..ඉස්සරනම් 500 ක් ගෙවලා පැය් 2 න් ගත්තා.
    කච්චේරි වලින් වෙන්නේ රෙගුස්ටර් වෙන එක. යන්න කියපන්
     
    • Like
    Reactions: eksudda

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    මෙහෙනම් වෙන්නේ දිනයක් දාගෙන රෙජිස්ටර් උනා. අපේ පොටෝ බයෝ ඩේටා ගත්තා. මෙඩිකල් අරන් යන්න ඔනේ.
    සතියකින් වගේ ගිහින් එක්සෑම් ලිවුවා
    මාස 3 ක් ඉදලා ට්‍රයල්පෙ න්නුවා
    දැන්නම් කාඩ් එනක්න් බලන් හිටියා..ඉස්සරනම් 500 ක් ගෙවලා පැය් 2 න් ගත්තා.
    කච්චේරි වලින් වෙන්නේ රෙගුස්ටර් වෙන එක. යන්න කියපන්
    කච්චෙරියෙන් රෙගිස්ටර් වෙලාද trail පෙන්නන්න ඔනෙ
    Regoster wenne monatada vibagetda kachcheriyen
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් දන්න විදියට කච්චේරි යන්න වෙන්නෙ ළඟ පාතක ලයිෂන් රෙජිස්ටර් තැනක් නැති නිසා. ඔය කොහෙද?

    driving school එකක්ද කියල හොයල බලන්න කියහන් ඕකට යන්න කලින්. හොරු වගේ මට පේන්නෙ.
    මෙඩිකල් එක ගන්න තැන ඉඳන් හැම දේකටම උන් guide කරන්න ඕනි නෙ..

    මෙඩිකල් ගත්තනම් RMV එකට අපොයින්ට්මන්ට් එකක් දාල උදෙන් යන්න. රෙග් කරල exam date සතියෙන් දෙකෙන් දෙයි. වෙන learners තැනක් හොයගන්න.
     
    • Like
    Reactions: eksudda

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    කච්චෙරියෙන් රෙගිස්ටර් වෙලාද trail පෙන්නන්න ඔනෙ
    Regoster wenne monatada vibagetda kachcheriyen
    2800ක් යන්නේ වාහප ජාති 3 ට වගේ මතක. කාර්, බයික්, ත්‍රීවීල්.
    මෙහෙ වගේම තමා. එතනත් රෙගිස්ටෙර් වෙන්නේ.
    අනිත්වත් එතනකෝ ඒක කියන ද්‍රිස්ත්‍රික්ක කාර්‍යාලෙන්. පැත්ත අනුව වෙනස් වෙනවා.
    අයිඩී, මෙඩිකල්, බර්ත් සෙටිපිකෙට් ඔර්ගිනල් අරන් යන්න.
    ෞන් කියන්න එපෑ බන් ඔවා. දුර පලාත්වලට තමා කච්චේරි තියෙන්නේ.