Driving License - Renew karaganne komada? monaada ona documents?
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Dec 7, 2016 #1 Driving License - Renew karaganne komada? monaada ona documents?
rooty21 Junior member Feb 25, 2016 55 8 8 Dec 7, 2016 #2 1. දැනට ඇති රියදුරු බලපත්‍රය 2. ජාතික හැඳුනුම් පත හෝ වලංගු විදේශ ගමන් බල පත්ර ය 3. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය. Reactions: pradeeplk1025
1. දැනට ඇති රියදුරු බලපත්‍රය 2. ජාතික හැඳුනුම් පත හෝ වලංගු විදේශ ගමන් බල පත්ර ය 3. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 7, 2016 #3 foot cycle padinna license oni nah
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 7, 2016 #4 ado ko ara pradeep dapu comment eka eka quote kara eka nah ea para
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Dec 7, 2016 #5 මෙඩිකල් එක අරන් යමන් මචන් අවසර තියන වෛද්‍ය මධ්‍යයස්ථානයකින්. නැත්තන් එතන පට්ට කට්ටක් කන්න ඔන.හකොට ලේසී... උප්පැන්න සහතිකෙ, සහ ජාතික හැදුන්පත හෝ පාස්පොර්ට් එක එක්කල පරණ රියදුරු බලපත්‍රය
මෙඩිකල් එක අරන් යමන් මචන් අවසර තියන වෛද්‍ය මධ්‍යයස්ථානයකින්. නැත්තන් එතන පට්ට කට්ටක් කන්න ඔන.හකොට ලේසී... උප්පැන්න සහතිකෙ, සහ ජාතික හැදුන්පත හෝ පාස්පොර්ට් එක එක්කල පරණ රියදුරු බලපත්‍රය
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Dec 7, 2016 #6 kellsupun said: ado ko ara pradeep dapu comment eka eka quote kara eka nah ea para Click to expand...
kellsupun said: ado ko ara pradeep dapu comment eka eka quote kara eka nah ea para Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 7, 2016 #7 pradeeplk1025 said: Click to expand...
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Dec 8, 2016 #8 anju.r said: මෙඩිකල් එක අරන් යමන් මචන් අවසර තියන වෛද්‍ය මධ්‍යයස්ථානයකින්. නැත්තන් එතන පට්ට කට්ටක් කන්න ඔන.හකොට ලේසී... උප්පැන්න සහතිකෙ, සහ ජාතික හැදුන්පත හෝ පාස්පොර්ට් එක එක්කල පරණ රියදුරු බලපත්‍රය Click to expand... thks machan..kohatada aran yana one..
anju.r said: මෙඩිකල් එක අරන් යමන් මචන් අවසර තියන වෛද්‍ය මධ්‍යයස්ථානයකින්. නැත්තන් එතන පට්ට කට්ටක් කන්න ඔන.හකොට ලේසී... උප්පැන්න සහතිකෙ, සහ ජාතික හැදුන්පත හෝ පාස්පොර්ට් එක එක්කල පරණ රියදුරු බලපත්‍රය Click to expand... thks machan..kohatada aran yana one..