Driving License Trial

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Driving License Trial ekata deepu date 1ta yanna widiyak naththan mokkada karanna oni,,,,, wena date 1k ganna puluwan da,,,,ekata pay karanna onada ethanata?
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    eyala kiyanne date ekata enna beri unoth ee date eka pahu wela awilla wena dawasak daganna kiyala. hebei ethakota oyage eka chance ekak miss wenawa....

    learners ayatanam mama hithanne chance ekak miss wenne nethuwa wede karanna puluwan....
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    මෙහෙමයි.
    ඔයා ලර්නර්ස් එකක් හරහා නම් යන්නේ ඔයා ලර්නර්ස් එකට කියල වෙන දිනයක් ගන්න පුලුවන්. ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනක් නම් ඔයා කෙලින්ම මෝටර් වාහන දෙපාර්තුමේන්තුවට ගිහින් දිනයක් ඉල්ල ගන්න පුලුවන්.

    ඔයා ඒකට ට්‍රයල් ඩේට් එක පහු වෙලා යන්න වෙනවා. ට්‍රයල් ඩේට් එකට කලින් හෝ ට්‍රයල් ඩේට් එක දවසේ ගියාට දිනයක් ගන්න බෑ. ඒ දවස පහු වෙලා ගිහින් දිනයක් දාගන්න පුලුවන්.

    ඒකට පොඩි ගානක් අය කරනවා. මම දන්න විදිහට ඔයාගේ චාන්ස් තුනෙන් එකක්වත් අඩු වෙන්නේ නෑ.