driving trial test help

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
kollane driving trial test ekata monada hariyatama karnna thiyenne kiyannako? :nerd:
man van,car,three wheel,Motor Cycle damma.next week trial eka. learners lagen yanne.eth poddak kiyahanko bn wistharayak wishesehen monada karanna thiyenne kiyala edata??oka pass wenna lesida amaruda?? :oo:

hamotama salakanawa..
 
Slesh

Member
Apr 20, 2013
1,441
56
0
Learners lagen yanwa namm baya wenda deyak naha kohamath pass.. Kokatath tikak hodata karapan..

ehemath ekakda?? :shocked:
ela ela kolla.. thank u wewa rep +
anika oka hari gyoth mchn licence eka kohomada ganne??kochchara kal yanawada?? ekata hathara wate bada ganna oneda?? :oo::oo:
 
after

Member
Sep 5, 2009
3,692
486

Kohamath 3month yanwa kohen gathath ehema nathuwa 1week 1month valin kiyanne horen thama..

api thaniyama karagena yanwa namm malata licence eka ganda baha unta ganak gewanda nathuwa.. aduma ganne 4000k wath denda oney.. nath namm hena kattak kanda oney ungen pass wenda..

learner kenak margayen yanwa namm ung hama athatama allala thiyanne podak waradunath ganan ganne naha .. podak hodey.... nathu namm shape eken pass wenda puluvin kokatath 2kata namila inda wenva license eka athata enakam.. boss type ekey hitiyoth sorry.com
 
thanks bn.uba kiyanne application daala trial eka labenna date ekada?? :nerd: eka nam uba kiuwe dan ea masa 3na gihin iwarai.. :nerd:

nathnam uba kiyanne trial eken passe maasa 3k yanawa kiyalada licence eka hamaba wenna???:shocked::shocked: apo bn ai ea???:oo:

monada machn trial ekedi wisheshen karanna thiyenne??man light vehicle damm..van,car,cycle,3 wheel... :nerd:
 
Last edited:

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ea kiuwee?? :oo: man application damme nam verahara thiyena eken :nerd:

    මෙහෙමයි එහෙනම්......

    බයික් එකේනම් (VLC Player ) වගේ බම්බු 4න් වටේ යන්න කියලා.. ගැහුවට පස්සේ 8 ගහන්න කියනවා.... බය නැතුව කලොත් 2-3න් ශේප්...... ඊට පස්සේ බයික් එකේ පාරේ යන්න දෙනවා,,, ෂේප් එකේ පලයන්.... ඊට පස්සේ හරි,....

    ට්‍රිවිල්.... ඉස්සලම රිවස් එක ගහන්න දෙනවා.. එක හරියට ගැහුවොත් පාරේ යන්න දෙනවා 100මීටර් විතර... ඊට පස්සේ එඅත් ශේප්.. (හැබැයි පුතේ. ට්‍රිවිල් එකෙන් බහින්න ඕනේ වම් පැත්තෙන්. නගින්නත් ඕනේ වමෙන්) ස්ටාර්ට් කරලා ජියර් දාල තමා හන්ද බ්‍රේක් අත් අරින්නේ.. ඊට පස්සේ එක්සමිනර් නවත්තන්න කියුවාම.. ජියර් එක නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාළ වමෙන් බැහැන්,,,,,

    වැන්.... රිවස් එක හරියට ගැහුවම පාරේ ගෙනියන්න දෙනවා.. හදිස්සි නැතුව ශේප් එකේ අරන් පල..... විශේෂයන් බලන්නේ මේවා... සිග්නල්, ක්ලච් බැලන්ස්. වාහනේ නවත්තුවම හෑන්ඩ් බ්‍රේක් අදිනවා ඉයලා තමා... ජියර් 4ක් වත් දාල 30-40ට විතර යන්න ඕනේ... නැත්නම් බය උනොත් යන්න දෙයි පැලෙන්න..... වාහනේ වන්නේ නැතුව.. කෙලින් ... අත් දෙක ඔරලෝසුවේ 10ට 10ක් තියනවා වගේ තියාගෙන යන්න ඕනේ... එලට එළවලා බහින්න කියුවාම... පාරේ අයිනේ තියන සුදු ඉරට සමාන්තරව රෝද හිටින විදිහට අයින් කරලා බැහැන්..... (අනිවා සිග්නල් බලනවා පුතේ)
     
    • Like
    Reactions: Slesh

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    baya wenna epa machan.hena confidence porak bawa pennapn.:P drive karnakota, wahane nawaththanakota, reverse ehem kalabala nathuwa karapn.samahara examiners la innawa bn aniwa ekek halanna balanawamai. ekanisa waradda ganna epa. steering wheel eka allana widiya ehema kiyala atine.kaha iren kawru hari maru wenawamn nawattala yanda dipan.
     
    thank u machn rep +

    mata thiyena prashna mewa

    1. 8 gahanawa kiyanne mokadda??ea cone 4 wate deparaka yana ekada??

    2. edaata denne mona wage bike ekakda?bara ekak set weida?? :oo: mata learners la puruduwenna dunne scooter ekak wage ekak :baffled: eka nam shape. :rolleyes: dena three wheeler eke button eka obala start karana ekakda??(ehema ekakin purudu une :baffled:) van eke gear polle 1,2,3,4 pahadiliwa thiyenawada??

    3. three wheeler eka elawana hati gana podiiiiii pahadili kireemak karannako?? :)

    4. wahana 3nema gear dana hati poddak pahadili karanna?? gear dana eka thama mata case ma.. :baffled: van eke nikan polla witharane thiyenne :oo:
     
    ela kolla rep +
    ara kalin post eke prashna walata mata kagen hari uththara one... :oo:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    thank u machn rep +

    mata thiyena prashna mewa

    1. 8 gahanawa kiyanne mokadda??ea cone 4 wate deparaka yana ekada??

    2. edaata denne mona wage bike ekakda?bara ekak set weida?? :oo: mata learners la puruduwenna dunne scooter ekak wage ekak :baffled: eka nam shape. :rolleyes: dena three wheeler eke button eka obala start karana ekakda??(ehema ekakin purudu une :baffled:) van eke gear polle 1,2,3,4 pahadiliwa thiyenawada??

    3. three wheeler eka elawana hati gana podiiiiii pahadili kireemak karannako?? :)

    4. wahana 3nema gear dana hati poddak pahadili karanna?? gear dana eka thama mata case ma.. :baffled: van eke nikan polla witharane thiyenne :oo:

    1. VLC බම්බු වටේ යන්න කියනවා ඉස්සලාම... ඊට පස්සේ බම්බු දෙකක් අල්ලන් 8 හැඩේට ගහන්න කියනවා......

    2. එක දන්නේ නෑ.. එහෙන් දෙන්නේ නෑ... Learns එකක් අල්ල ගනින් වාහන ගන්න.....

    3. :lol::lol: වැඩක් කියන්නම්... දැන්මම learns එකකටන් පලයන්.... දවසට 500ක් දීල පුරුදු වෙයන්.......

    4. හුටා... හෙට උදෙන්ම පල ලෙන්ස් එකට,.. නැත්නම් උබ කනවා.... e ලෙන්ස් එකම සෙට් කරගනින්... ට්‍රයල් දවසට වාහන් ගන්න..... වෙහෙරහැර වාහන දෙන්න නෑ,,, මොකෙක් හරි ලෙන්ස් එකක් ටෝක් කරාලා සල්ලි දීලා වාහන ගන්න ඕනේ....
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83

    mata thiyena prashna mewa

    1. 8 gahanawa kiyanne mokadda??ea cone 4 wate deparaka yana ekada??

    2. edaata denne mona wage bike ekakda?bara ekak set weida?? :oo: mata learners la puruduwenna dunne scooter ekak wage ekak :baffled: eka nam shape. :rolleyes: dena three wheeler eke button eka obala start karana ekakda??(ehema ekakin purudu une :baffled:) van eke gear polle 1,2,3,4 pahadiliwa thiyenawada??

    4. wahana 3nema gear dana hati poddak pahadili karanna?? gear dana eka thama mata case ma.. :baffled: van eke nikan polla witharane thiyenne :oo:

    man three wheel damme ne.eka nisa danne ne :D
    1. apitanm cone 2ki tiyala tibbe. 8 ilakkama ena widiyata cone wate yanna tiyenne.:)

    2.thamanta huru van eka bike eka aran trial denna puluwan:)

    4.uba dawas kiyak leaners giyada bn :confused::rolleyes::rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    man three wheel damme ne.eka nisa danne ne :D
    1. apitanm cone 2ki tiyala tibbe. 8 ilakkama ena widiyata cone wate yanna tiyenne.:)

    2.thamanta huru van eka bike eka aran trial denna puluwan:)

    4.uba dawas kiyak leaners giyada bn :confused::rolleyes::rofl:

    මමනම් ඔක්කොම අරන් ඉන්නේ.... බරවාහන ඉදලා.... මේකා වහනයක් අල්ලවත් නැද්ද කොහෙද....
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    thanks bn.uba kiyanne application daala trial eka labenna date ekada?? :nerd: eka nam uba kiuwe dan ea masa 3na gihin iwarai.. :nerd:

    nathnam uba kiyanne trial eken passe maasa 3k yanawa kiyalada licence eka hamaba wenna???:shocked::shocked: apo bn ai ea???:oo:

    monada machn trial ekedi wisheshen karanna thiyenne??man light vehicle damm..van,car,cycle,3 wheel... :nerd:
    mang kiyanne exam liyala 3 months.. nathuwa trial eka penala maximum 2weeks valin license eka enwa :):),, ochara inda oneth naha ung podi kolayak denwa 1 year license ekak .. Oken padinath puluvin
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මමනම් ඔක්කොම අරන් ඉන්නේ.... බරවාහන ඉදලා.... මේකා වහනයක් අල්ලවත් නැද්ද කොහෙද....

    wadiya learners giye ne bn.eka nisa gedara tibba vahan tika witarai damme.
    mee kiyana thaththawe hatiyata muu pass unoth asiawe ascharaya mu thama:P no offense Slesh:)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    1. VLC බම්බු වටේ යන්න කියනවා ඉස්සලාම... ඊට පස්සේ බම්බු දෙකක් අල්ලන් 8 හැඩේට ගහන්න කියනවා......

    2. එක දන්නේ නෑ.. එහෙන් දෙන්නේ නෑ... Learns එකක් අල්ල ගනින් වාහන ගන්න.....

    3. :lol::lol: වැඩක් කියන්නම්... දැන්මම learns එකකටන් පලයන්.... දවසට 500ක් දීල පුරුදු වෙයන්.......

    4. හුටා... හෙට උදෙන්ම පල ලෙන්ස් එකට,.. නැත්නම් උබ කනවා.... e ලෙන්ස් එකම සෙට් කරගනින්... ට්‍රයල් දවසට වාහන් ගන්න..... වෙහෙරහැර වාහන දෙන්න නෑ,,, මොකෙක් හරි ලෙන්ස් එකක් ටෝක් කරාලා සල්ලි දීලා වාහන ගන්න ඕනේ....

    1 weni eka wisaduna :D

    3 ekata mama hithuwa uba ohoma kiyai kiyala :D

    man three wheel damme ne.eka nisa danne ne :D
    1. apitanm cone 2ki tiyala tibbe. 8 ilakkama ena widiyata cone wate yanna tiyenne.:)

    2.thamanta huru van eka bike eka aran trial denna puluwan:)

    4.uba dawas kiyak leaners giyada bn :confused::rolleyes::rofl:

    ela machn thank u.

    4. dawas 5k giya bn :rofl::D

    poddak help ekak diyanko ea gana..un hariyata kiyala dennne na bn :oo:

    මමනම් ඔක්කොම අරන් ඉන්නේ.... බරවාහන ඉදලා.... මේකා වහනයක් අල්ලවත් නැද්ද කොහෙද....

    ohoma hitahan bn poddak!!!:oo:

    mata auto elawanna puluwan bn gemak nathuwa.. uba kiyanne high way eketh licence nathuwa digatama up and down giya car eke :D

    colombo hathara wate traffic eke elewwa..panadurath giya ohoma ohoma auto nam sahena elewwa bn. :)

    me manual kehelmala thama lede.. :oo: khomath man manual ekak ganne na :no:

    mata hariyata kiyala denne na bn me learners karayo :angry: poddak help ekak diyan tips tikak hari.. :dull:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1 weni eka wisaduna :D

    3 ekata mama hithuwa uba ohoma kiyai kiyala :D

    ela machn thank u.

    4. dawas 5k giya bn :rofl::D

    poddak help ekak diyanko ea gana..un hariyata kiyala dennne na bn :oo:

    ohoma hitahan bn poddak!!!:oo:

    mata auto elawanna puluwan bn gemak nathuwa.. uba kiyanne high way eketh licence nathuwa digatama up and down giya car eke :D

    me manual kehelmala thama lede.. :oo: khomath man manual ekak ganne na :no:

    mata hariyata kiyala denne na bn me learners karayo :angry: poddak help ekak diyan tips tikak hari.. :dull:

    :lol::lol::lol: උබ ගන්නේ නැති එක හරි... බට මැනුවල් තමා එලවන්න ඕනේ...... මැනුවල් තමා බන් ලේසි