driving trial test help

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මෙහෙමයි එහෙනම්......

    බයික් එකේනම් (VLC Player ) වගේ බම්බු 4න් වටේ යන්න කියලා.. ගැහුවට පස්සේ 8 ගහන්න කියනවා.... බය නැතුව කලොත් 2-3න් ශේප්...... ඊට පස්සේ බයික් එකේ පාරේ යන්න දෙනවා,,, ෂේප් එකේ පලයන්.... ඊට පස්සේ හරි,....

    ට්‍රිවිල්.... ඉස්සලම රිවස් එක ගහන්න දෙනවා.. එක හරියට ගැහුවොත් පාරේ යන්න දෙනවා 100මීටර් විතර... ඊට පස්සේ එඅත් ශේප්.. (හැබැයි පුතේ. ට්‍රිවිල් එකෙන් බහින්න ඕනේ වම් පැත්තෙන්. නගින්නත් ඕනේ වමෙන්) ස්ටාර්ට් කරලා ජියර් දාල තමා හන්ද බ්‍රේක් අත් අරින්නේ.. ඊට පස්සේ එක්සමිනර් නවත්තන්න කියුවාම.. ජියර් එක නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාළ වමෙන් බැහැන්,,,,,

    වැන්.... රිවස් එක හරියට ගැහුවම පාරේ ගෙනියන්න දෙනවා.. හදිස්සි නැතුව ශේප් එකේ අරන් පල..... විශේෂයන් බලන්නේ මේවා... සිග්නල්, ක්ලච් බැලන්ස්. වාහනේ නවත්තුවම හෑන්ඩ් බ්‍රේක් අදිනවා ඉයලා තමා... ජියර් 4ක් වත් දාල 30-40ට විතර යන්න ඕනේ... නැත්නම් බය උනොත් යන්න දෙයි පැලෙන්න..... වාහනේ වන්නේ නැතුව.. කෙලින් ... අත් දෙක ඔරලෝසුවේ 10ට 10ක් තියනවා වගේ තියාගෙන යන්න ඕනේ... එලට එළවලා බහින්න කියුවාම... පාරේ අයිනේ තියන සුදු ඉරට සමාන්තරව රෝද හිටින විදිහට අයින් කරලා බැහැන්..... (අනිවා සිග්නල් බලනවා පුතේ)
    :):):)
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83

    poddak help ekak diyanko ea gana..un hariyata kiyala dennne na bn :oo:

    van eke gear positions mehemai.mathaka tiya ganin.gear eka diha balannatuwa danna puluwan wenna oni.gear danakota wheel balance tiyagena danna oni.:rofl:
    120t8pg.jpg
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    mang kiyanne exam liyala 3 months.. nathuwa trial eka penala maximum 2weeks valin license eka enwa :):),, ochara inda oneth naha ung podi kolayak denwa 1 year license ekak .. Oken padinath puluvin

    ela ela mchn.. thank u :)

    wadiya learners giye ne bn.eka nisa gedara tibba vahan tika witarai damme.
    mee kiyana thaththawe hatiyata muu pass unoth asiawe ascharaya mu thama:P no offense Slesh:)

    ohoma kiyanna epa bn :no:
    baya wenawa.. :oo:

    yako mata uba hithana tharama padinna beri scene ekak na..prashne ahapu widiya thama waradune.. :P
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    :lol::lol::lol: උබ ගන්නේ නැති එක හරි... බට මැනුවල් තමා එලවන්න ඕනේ...... මැනුවල් තමා බන් ලේසි

    pissu bn mata nam auto eka lesi..manual winadiyen winadiyen gear danna giyama epa wenawa.. :oo:

    hari eawa wadak na puluwan help ekak diyan...
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    van eke gear positions mehemai.mathaka tiya ganin.gear eka diha balannatuwa danna puluwan wenna oni.gear danakota wheel balance tiyagena danna oni.:rofl:
    120t8pg.jpg

    thank u wewa
    oka mata mathakai hodata habai scene eka kisima iwak bawak nathuwa eka parata gear polla dakkoth kohomada hithanne me thiyenne mona gear ekeda kiyala???oka karanna experience ekenmada??

    wheel balance nam awlk na...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙහෙමයි එහෙනම්......

    බයික් එකේනම් (VLC Player ) වගේ බම්බු 4න් වටේ යන්න කියලා.. ගැහුවට පස්සේ 8 ගහන්න කියනවා.... බය නැතුව කලොත් 2-3න් ශේප්...... ඊට පස්සේ බයික් එකේ පාරේ යන්න දෙනවා,,, ෂේප් එකේ පලයන්.... ඊට පස්සේ හරි,....

    ට්‍රිවිල්.... ඉස්සලම රිවස් එක ගහන්න දෙනවා.. එක හරියට ගැහුවොත් පාරේ යන්න දෙනවා 100මීටර් විතර... ඊට පස්සේ එඅත් ශේප්.. (හැබැයි පුතේ. ට්‍රිවිල් එකෙන් බහින්න ඕනේ වම් පැත්තෙන්. නගින්නත් ඕනේ වමෙන්) ස්ටාර්ට් කරලා ජියර් දාල තමා හන්ද බ්‍රේක් අත් අරින්නේ.. ඊට පස්සේ එක්සමිනර් නවත්තන්න කියුවාම.. ජියර් එක නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාළ වමෙන් බැහැන්,,,,,

    වැන්.... රිවස් එක හරියට ගැහුවම පාරේ ගෙනියන්න දෙනවා.. හදිස්සි නැතුව ශේප් එකේ අරන් පල..... විශේෂයන් බලන්නේ මේවා... සිග්නල්, ක්ලච් බැලන්ස්. වාහනේ නවත්තුවම හෑන්ඩ් බ්‍රේක් අදිනවා ඉයලා තමා... ජියර් 4ක් වත් දාල 30-40ට විතර යන්න ඕනේ... නැත්නම් බය උනොත් යන්න දෙයි පැලෙන්න..... වාහනේ වන්නේ නැතුව.. කෙලින් ... අත් දෙක ඔරලෝසුවේ 10ට 10ක් තියනවා වගේ තියාගෙන යන්න ඕනේ... එලට එළවලා බහින්න කියුවාම... පාරේ අයිනේ තියන සුදු ඉරට සමාන්තරව රෝද හිටින විදිහට අයින් කරලා බැහැන්..... (අනිවා සිග්නල් බලනවා පුතේ)

    10ta 10k neme 10yi 10ya neda?
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    thank u wewa
    oka mata mathakai hodata habai scene eka kisima iwak bawak nathuwa eka parata gear polla dakkoth kohomada hithanne me thiyenne mona gear ekeda kiyala???oka karanna experience ekenmada??

    wheel balance nam awlk na...

    amathaka wenne bn ehema ...yana speed ekath ekka atha tibbama terenawane inna gear eka.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    pissu bn mata nam auto eka lesi..manual winadiyen winadiyen gear danna giyama epa wenawa.. :oo:

    hari eawa wadak na puluwan help ekak diyan...

    හෙට පලයන් බන්... ලෙන්ස් එකට... තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑනේ...
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ea kohomada bn poddak kiahanko??mata learners la dunne manual ekak.ea kiyanne manual ne set wenne?? :oo:

    poddak kiyahan machn...
    dan aurudu deka thunaka idan auto license ganna puluwan mchn. auto witharay hambenne ethakota. uba apply karaddi auto only kiyala dunnama hari.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    dan aurudu deka thunaka idan auto license ganna puluwan mchn. auto witharay hambenne ethakota. uba apply karaddi auto only kiyala dunnama hari.

    ehemath ekak da?? man ehema ekak dakke nane... shit :oo:

    k mchn thanks..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mokadda bn me 10ta 10.. 10i 10ya scene eka poddak pahadili karahanko?? :oo:

    man learners giya bn.dan unge lessons mata deela iwarai. :baffled:
    aai bike 3 wheel witharai thiyenne ithuru wela.

    ස්ටීරින් වීල් එකේ අත් දෙක තියෙන්නේ ඕනේ.... 10යි 10ය විදිහට... (ඔරලෝසුවේ 10යි 10ය තියෙන්නේ e විදිහට)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ස්ටීරින් වීල් එකේ අත් දෙක තියෙන්නේ ඕනේ.... 10යි 10ය විදිහට... (ඔරලෝසුවේ 10යි 10ය තියෙන්නේ e විදිහට)

    ah hari ela..