Drone 1 custom 1n denna be kiwwa. please help....

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Mama drone 1k gennuwa.
    eka custom 1n thiyagena. mama giyama ganna eka mage essaraha kadala, mekanam malli ganna beriwei kiwa.

    :sorry:
    vidhuli sandhesha niyamana komisamen awasara aran enna kiwa..
    mama monada bn mekata karanne...
    danna kenek udaw karahanko...
    puluwan kenek innawanam mata eka aran diyan. illana ganak dennam...

    plz...
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං ඉතිං කරන්න දෙයක් නෑ බං උං උඹට දුන්නද කොල සෙට් එක TRCSL යන්න?
    ගිහිං වැඩේ කරගනිං සමහර විට Defense Ministry එකටත් බඩගාන්න වෙයි. :(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පැටියා;17872522 said:
    දැං ඉතිං කරන්න දෙයක් නෑ බං උං උඹට දුන්නද කොල සෙට් එක TRCSL යන්න?
    ගිහිං වැඩේ කරගනිං සමහර විට Defense Ministry එකටත් බඩගාන්න වෙයි. :(

    ou bn mata kola set 1 dunna.
    wede amaruweida bn?
     

    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    trc eket yana kata kana one naha boruwak hadagena yaman. hena loku ekakda genuwe ape eha gdra podi ekek ekak genawa uge nam gedaratama awa ups eken genuwe
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    trc 1n wede dawasin karaganna puluwan weida bn?

    ෂුවර්ද TRCSL ලයිසන් එක ගන්න තියනවා කියලා? එහෙනං
    උදේ ‍9 වෙද්දි TRCSL එකේ ඉඳපං. TRCSL එකේ වැඩේට පැයක් යයි. ඊට පස්සෙ Import Control එකට යන්න ඕනෙ. ඒකෙ නම් වාත කරනවා ටිකක්. :)