Drone 100 A Magical Experience

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    පිටසක්වළ ජිවින්ගේ වැඩක් වගේ පෙනුනත්, මේ ආලෝක රටා ඇත්තටම මැවුවේ මිනිසුන් රහිත ඩ්‍රෝන් යාත්‍රා සියයක් එකතු කරලා.

    ඩ්‍රෝන් යාත්‍රා වැඩිම ප්‍රමාණයක් එකවර ගුවන්ගත කළ ලෝක වාර්තාව තමයි මේ.

    සංගීත කණ්ඩායමක් විසින් සැපැයූ සංගීතයට අනුව අපූරු ආලෝක නර්තනයක් ඉදිරිපත් කරන්නත්, පරිගණක විසින් මෙහෙයවනු ලැබූ මේ ඩ්‍රෝන් යාත්‍රාවලට හැකි වුණා.

    මේ සුවිශේෂී සංකල්පය පසුපස සිටින්නේ පරිගණක ලොවේ දැවැන්ත සමාගමක්වන ඉන්ටෙල් සමාගම.

    තම වෙළඳ නාමය ප්‍රචාරණය කිරීමේ අපූරු උපක්‍රමයක් විදිහටයි ඉන්ටෙල් සමාගම මේ ඩ්‍රෝන් සංදර්ශනය ඉදිරිපත් කළේ





    gossipking
     
    • Like
    Reactions: cedric1986