Drone Phantom 3

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    උබේ තියන ස්කිල් එක්ක (කඩ්ඩ, වීඩියෝ ප්‍රඩක්ශන්, දැනුම, ඩ්‍රොන් වැඩ කෑලි, කතා කිරිමේ හැකියාව ) උඹ කොලඹ එන්නේ නැතුව ඔහෙට වෙලා ඉන්නෙ ඇයි බං ? :baffled:
    හැබැයි වෙලාවකට හිතෙනවා උබ ජිව්තේ විදිනව නේද කියල ඇඹිලිපිටියට වෙලා...:yes:
    මම දැකපු ටැලන්ටට් පොරක්... ජය වේවා..!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    topics for a video. :yes:
    මමත් තව ටිකක් ඇඩ් කරන්නන් පස්න..

    අනිවාර්යයෙන් පර්මිෂන් (ලයිසන්) ගන්න ඕනිද?

    ෆෝන එකේ ඇප් එකයි ඩ්‍රෝන් එකයි අතර සම්බන්ධතාවය නැති උනොත් මොකෝ වෙන්නේ ? (ඒ කියන්නේ ෆෝන් එකේ බැට්රි බැස්සොත් වගේ)

    1040 හරි 720 කොලිටියෙන් හරි කරද්දි විනාඩිකට මෙගාබයිට් කොච්චරක් යනවද සාමාන්‍යෙයන්..
    ඒ කියන්නේ අපි එක දිගට විනාඩි 20 ක්ම ෂූට් කරොත් ජීබී කීයක කාඩ් එකක් දාන්න ඕනිද?

    එහා මෙහා කරන ස්පීඩ් එක වැඩි උනාම වීඩියෝ එකේ ෂේක් එකක් එනවද?
    අපි ගිම්බල් සොකට් එකක් සෙට් කරන්නම වෙනවද වෙනම?