good decision
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Apr 25, 2019 #22 ShehanAM said: prashna iwara wenna kochchara kal yaida kiyanna bane kohomath explosion nawathunath meka thiyai tika kalayak yanakan. terrorist lata drones walin monitor karanna puluwanne & anith eka dan drone wala loku bara geniyanna puluwan nisa onenam bombs geniyanna puluwanne Click to expand... මේ තත්වේ මාස ගණන් යන්නේ නෑනේ. තව බෝම්බ ගහලා හෝ නැතා උපරිම ටික දවසයි. මරුන උන් ගැන සති දෙකයි. ඊට පස්සේ ආයේ ආණ්ඩු වලට බැන බැන කොටා ගනී. ත්‍රස්තවාදී වරදකරුවන් නෙවෙයි නිදොස් කරලා යවයි. ජනාදිපති සමාවත් එකෙම්ම ලැබෙයි. උන්ගේ කව්රුත් මැරුණේ නැනේ.
ShehanAM said: prashna iwara wenna kochchara kal yaida kiyanna bane kohomath explosion nawathunath meka thiyai tika kalayak yanakan. terrorist lata drones walin monitor karanna puluwanne & anith eka dan drone wala loku bara geniyanna puluwan nisa onenam bombs geniyanna puluwanne Click to expand... මේ තත්වේ මාස ගණන් යන්නේ නෑනේ. තව බෝම්බ ගහලා හෝ නැතා උපරිම ටික දවසයි. මරුන උන් ගැන සති දෙකයි. ඊට පස්සේ ආයේ ආණ්ඩු වලට බැන බැන කොටා ගනී. ත්‍රස්තවාදී වරදකරුවන් නෙවෙයි නිදොස් කරලා යවයි. ජනාදිපති සමාවත් එකෙම්ම ලැබෙයි. උන්ගේ කව්රුත් මැරුණේ නැනේ.
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Apr 25, 2019 #23 jhnnwp said: යුද්ධෙ ඉවර උනා විතරයි නිදහස උපරිම දුන්න. ඒකෙන් මුන් සැලසුම් හැදුව. දැන් ආයෙත් අවුරුදු ගානකට මනුස්සයෙකුට නිදහසේ රටේ ඇවිදින්න බැරි කලා... කෝ මේ අර අශේන් කියන හුජ්ජ කොල්ල ශෝෂල් එක්පෙරිමන්ට් කර කර ඉඳපල්ලා... දැන් ඒවත් කරල ඉවරයි නේද? Click to expand... උට සෙට් වෙන්න ඕන බෝම්බෙන් බැට කාපු එකෙක්ව. ආයේ එක්පෙරිමන්ට් නොකරන්නම හම්බෙයි
jhnnwp said: යුද්ධෙ ඉවර උනා විතරයි නිදහස උපරිම දුන්න. ඒකෙන් මුන් සැලසුම් හැදුව. දැන් ආයෙත් අවුරුදු ගානකට මනුස්සයෙකුට නිදහසේ රටේ ඇවිදින්න බැරි කලා... කෝ මේ අර අශේන් කියන හුජ්ජ කොල්ල ශෝෂල් එක්පෙරිමන්ට් කර කර ඉඳපල්ලා... දැන් ඒවත් කරල ඉවරයි නේද? Click to expand... උට සෙට් වෙන්න ඕන බෝම්බෙන් බැට කාපු එකෙක්ව. ආයේ එක්පෙරිමන්ට් නොකරන්නම හම්බෙයි