Drop shipping

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Drop shipping අද හැමෝම කතා කරන මාතෘකාවක් වෙලා.. මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව මුල ඉදලා පටන් ගන්න කෙනෙක්ට කොහොමද වැඩේ වෙන්නෙ කියන එක ගැන අවබෝදයක් ලබා දීම.මම මහ ලොකු දෙයක් දන්න කෙනෙක් නෙමේ.හැමෝම එකති වෙලා වැඩේ කරමු.ජය! :love:
     
    Last edited: