Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

ගොඩක් දෙනෙක් cloud storage service එක හැටියට භාවිතා කරන්නෙ ජනප්රියDropbox නෙ. ඔබට දැනටමත් Dropbox account එකක් තියෙනවා කියලා හිතනවා. දැන් බලමු ඉඩ ප්රමාණය 3GBකින් වැඩි කර ගන්නෙ කොහොමද කියලා.

Dropbox service එකෙ Camera upload feature එක හරහා photos upload කරන විට upload කරන සෑම 500MB photos ප්රමාණය කටම 500MB space එකක් dropbox මගින් නොමිලයේ ලබාදෙනවා, මේ ආකාරයට 3GB දක්වා ලබා ගන්න පුළුවන්. පස්සෙ photos ටික අයින් කලා කියලා ලබාදීපු ඉඩ ප්රමාණය අයින් කරන්නෙ නෑ. ඒත් 3GB දක්වා Photos upload කරන්න යෑම එපා වෙනවා නෙ, ඉතින් එකට තියෙන්නෙ fsutil command එක මගින් fake size එකක් තියෙන 1GB වගේ jpg/jpeg file කිහිපයක් create කරලා Pen drive එකකට copy කර ගන්න එක.

c:\>fsutil file createnew c:\myphoto.jpg 1300000000

පස්සෙ pen drive එක ගලවලා නැවත plug කරන්න. Auto run menu එකෙන් dropbox තොරන්න, ඒ ආකාරයට fake photos files ටික import කර ගන්න. හරියට වැඩේ කලා නම් dropbox space එක වැඩිඋනා කියලා notification එකක් එයි. Dropbox account එකේ වැඩිවුන space එක පෙන්වනවා, site එකට log වෙලා බලන්න.

** තාම Dropbox account එකක් නැත්නම් මේ link එකෙන් 2.5GB Free account එකක් හදාගන්න. (support එකක් දීපල්ලා මචන්ලා හොදේ)

[QUOTE="OpenSpace, post: 13339211, member: 131163"] [b]Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)[/b] [SIZE=5][COLOR=Navy]ගොඩක් දෙනෙක් cloud storage service එක හැටියට භාවිතා කරන්නෙ ජනප්රිය[SIZE=6]Dropbox[/SIZE] නෙ. ඔබට දැනටමත් Dropbox account එකක් තියෙනවා කියලා හිතනවා. දැන් බලමු ඉඩ ප්රමාණය 3GBකින් වැඩි කර ගන්නෙ කොහොමද කියලා. Dropbox service එකෙ Camera upload feature එක හරහා photos upload කරන විට upload කරන සෑම 500MB photos ප්රමාණය කටම 500MB space එකක් dropbox මගින් නොමිලයේ ලබාදෙනවා, මේ ආකාරයට 3GB දක්වා ලබා ගන්න පුළුවන්. පස්සෙ photos ටික අයින් කලා කියලා ලබාදීපු ඉඩ ප්රමාණය අයින් කරන්නෙ නෑ. ඒත් 3GB දක්වා Photos upload කරන්න යෑම එපා වෙනවා නෙ, ඉතින් එකට තියෙන්නෙ fsutil command එක මගින් fake size එකක් තියෙන 1GB වගේ jpg/jpeg file කිහිපයක් create කරලා Pen drive එකකට copy කර ගන්න එක. [SIZE=6][B]c:\>fsutil file createnew c:\myphoto.jpg 1300000000[/B][/SIZE] පස්සෙ pen drive එක ගලවලා නැවත plug කරන්න. Auto run menu එකෙන් dropbox තොරන්න, ඒ ආකාරයට fake photos files ටික import කර ගන්න. හරියට වැඩේ කලා නම් dropbox space එක වැඩිඋනා කියලා notification එකක් එයි. Dropbox account එකේ වැඩිවුන space එක පෙන්වනවා, site එකට log වෙලා බලන්න.[/COLOR] [COLOR=RoyalBlue]** තාම Dropbox account එකක් නැත්නම් මේ link එකෙන් [URL="http://db.tt/JRrsPo2"][SIZE=6]2.5GB Free account[/SIZE][/URL] එකක් හදාගන්න.[/COLOR] (support එකක් දීපල්ලා මචන්ලා හොදේ) [/SIZE] [IMG]http://i.imgur.com/lLDvN.jpg[/IMG] [IMG]http://i.imgur.com/aepRw.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom