DropBox Premium
2021 | Giveaway
| නොමිලේ 
TB
5 දෙනෙකුට පමණි
ඉක්මන් කරන්න
TB
5 දෙනෙකුට පමණි
ඉක්මන් කරන්න
ඉවරා....යි...දැනටඅරගත්ත අය ඉක්මණට Active කර ගන්න
නැත්තන් වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න
සුපිරි මචන්. මට හම්බුනා.. බොහොම ඉස්තුතියි..ඉවරා....යි...දැනටඅරගත්ත අය ඉක්මණට Active කර ගන්න
නැත්තන් වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න
කතාව සහතික ඇත්ත.....සමහර අය ජොලියට ගන්නවා...මචන් පුළුවන් නම් ඔය එකවුන්ට් දෙන උන්ගෙන් පස්සෙ දවසක අහලා බලන්න ඒවට දැන් ගිගාබයිට් කීයක් ඩේටා දාලද කියලා. සමහරු නිකන් දෙන නිසා ගන්නව ඒ වුනාට කිසි වැඩකට ගන්නෙ නෑ එකවුන්ට් එක හදලා ඔහේ නිකන් තියෙනව. වැඩකට ඇති/වැඩක් ගන්න කෙනෙක්ට දෙන එක වටිනවා ඊට වඩා.
නිකන් අදහසක් විතරයි දැම්මෙ. ඔයා ඔය එකවුන්ට් එකක් විකුණන්න හෝ තියේ නම් මට එවන්න මිල ගණන්.