මේකේ විදිහට හදාගනින්
FB එක කසුන් ප්රියදර්ශනව කන්ටැක්ට් කරගනින්.
payhere add kaloth payhere accnt nathi eka aluthen gihin payhere accnt ekak hadagena neda pay karanna ona. ehema wunama customer ain wenawa. card eken direct pay karanna puluwanda danne nam na,Paypal නැතුව Payhere දැම්මොත් credit card වලින් pay කරන්ඩ පුලුවන් නෙහ්. මොනවද අවුල් වෙන්නෙ? dropshipping නෙවෙයි මගෙම එකක් විකුනන්න. (ලංකාවට නෙවෙයි.)
direct credit card eken pay karanna puluwan.payhere add kaloth payhere accnt nathi eka aluthen gihin payhere accnt ekak hadagena neda pay karanna ona. ehema wunama customer ain wenawa. card eken direct pay karanna puluwanda danne nam na,
මේ ටික බලපල්ලා.
verifications ona welawaka karanna puluwan. sure badu